ලංකාවේ පරිඝනක මාෆියාවේ පැතිකඩක්....

isuru r

Member
May 2, 2014
2,423
238
0
kiribathgoda
machala mn tika dawasakata kalin tama elakiri ekata set une.kauruhari kiyanawada elakiri eke Thread 1 danne kohomada kiyala?.. mata podi uduwak one wela tiyanawa...
 
Last edited:

EApubs

Active member
  • Sep 2, 2010
    584
    64
    28
    මමත් මේ Mafiawa දුක් වින්ද . Warrenty ගන්න ගිහින් රස්තියාදු වෙලා තියෙනවා. බාල බඩු අහුවෙලා තියෙනවා . ඒ නිසා වෙන අයටත් දැනගන්න එක්කම මේ article එක ලිව්වා : http://techhamlet.com/2014/01/sri-lankan-computer-stores-2013/

    Comment wela anik ayath duk gahata liyala thiyenawa... eewath kiyawala balanna! Anik eka thamai HP lagen aath welaa inna... Kochchara honda thanakin unath HP nam ganna epaa kapuwath!
     
    • Like
    Reactions: arsehole-froce

    DimuthTharindu

    Well-known member
  • Dec 10, 2014
    3,713
    681
    113
    Behind you ✔
    තැන්ක්ස් මචන්. මට මේ post එක ගොඩක් වැදගත්...
    මම colombo අවට කෙනෙක් නෙවේ. ඉතින් නෙට් බලලා තමා ගන්න බඩුව තීරණය කරන්නේ...

    කොහොම වුනත් උබට පුලුවන් මේකට නීතිමය පියවර ගන්න...
    මේක අතහරින්න එපා...
    නඩුවක් දාපන්...
     
    Jun 24, 2014
    540
    33
    0
    ඔබ මේක දකිනවනම් දකින්නේ computer එකකින් වෙන්න ඕනා, අපි හැමෝම computer සල්ලි වලටනේ ගන්නේ, ඒවා කැඩුනොත්............ දුක් නොවන්න මේක කියවලා බලන්න.:):)


    මේක ලංකාවේ පරිඝනක මාෆියාව ගැනයි...:)

    UNITY PLAZA, බම්බලපිටිය.. අපි ගොඩක් දෙනා අලුතින් computer එකක් ගන්න දුවන තැන..

    හරි සල්ලි දීලා ගත්තා, ගෙදර ගෙනල්ලා ටික දවසයි ඔන්න display එන්නේ නෑ..
    උස්සන් දුවනවා ආපහු ගත්ත කඩේට, එතන පෝලිමේ ඉඳලා ඉඳලා එපා වෙලා කොල්ලා බලලා කියාපි "මේක sir, job num එක 2weeks වලින් මෙතන num එකට call එකක් දීලා එන්න"

    2 weeks වලින් call කරා, අක්කා කෙනෙක් කියනවා "sir තාම ready වෙලා නෑ, ආපහු call එකක් දීලා බලන්න"


    මෙහෙම call කරලාම තව computer එකක් ගන්න බිලකුත් ටැලිපෝන් එකට එනවා...


    බැරිමතැන දෙකෙන් එකක් බලාගන්න කියලා එනවා, (p.s-දැන් මාස 2ක් විතර ගිහින්)

    ඔන්න ආවම කොලේ බලලා කොල්ලා කියාපි " sir වැඩේ හරි හැබැයි අද දෙන්න ගොඩක් ඒවා තියෙනවා හෙට sure එකට ගන්න පුළුවන්"


    හෙටත් ඉතින් යනවා..
    "sir, ටිකක් වාඩි වෙලා ඉන්න" පස්ස රත්වෙනකම් පැය 3ක් වත් ඉඳලා computer එක ගන්න පුළුවන්.....

    ඔන්න ඕකයි, ඇත්ත කථාව කවුරුත් මේක තමන්ට උනා කියලා කියන්නත් ලැජ්ජයි..



    ►ගොඩක් අයට මේක වෙන්නෙ කොහොමද....?
    ►හැමෝම එකම shop එකෙන්ද බඩු ගන්නේ....?
    ►සමහරුන්ට මේක වෙන්නෙ නැත්තේ ඇයි....?


    UNITY PLAZA එකේ shop වලින් 75% අයිති PC Partner කියන shop එකට,
    එයාල වෙන වෙන නම් වලින්
    උදා-PC MASTER, NOTEBOOK SHOP, PC TECH...etc


    2nrhcwg.jpg


    මේකේ කහ පාටින් තියෙන්නෙ PC Partner කඩ තමයි...

    කඩ කරනවා, බඩු එන්නේ එකම තැනින්... මෙයාලගේ HEAD OFFICE තියෙන්නෙ කොල්ලුපිටියේ
    අපේ warranty එකට දෙන බඩු එහාට යවනවා, එහෙන් confirmation එකක් එනකම් මාස කීයක් ගියත් claim එක ගන්න බෑ.



    A_ _ _-technical manager said..
    "ඇතුලේ machines 250+ තියෙනවා ඕවට කොහොම warranty දෙන්නද..?"

    ගන්න පෙර සිතන්න,

    p.s--
    ශොප් වල ඉන්න අයට බැනලා ගහලා වැඩක් නෑ, එයාලත් රු 15000 පඩියට වැඩ කරන මිනිස්සු..
    බනින්න ගහන්න ඕනේ නම් head office එකට යන්න කියලත් technical එකේ කට්ටිය කිව්වා..


    මෙහි නොකියවුන කඩ ඇති,
    මෙහි තිබෙන දේ වැරදිනම් නිවැරදි කිරීම ඔබ සතුය..
    නිවැරදිනම් මෙය නොදන්නා අයට පෙන්වාදීමද ඔබ සතුය..



    මෙන්න UNITY PLAZA එකේ වැඩ කරපු කෙනෙක්ගේ වචනය....

    Bump
     
    • Like
    Reactions: arsehole-froce

    arsehole-froce

    Well-known member
  • Nov 11, 2014
    2,530
    182
    63
    Gampaha
    මමත් මේ Mafiawa දුක් වින්ද . Warrenty ගන්න ගිහින් රස්තියාදු වෙලා තියෙනවා. බාල බඩු අහුවෙලා තියෙනවා . ඒ නිසා වෙන අයටත් දැනගන්න එක්කම මේ article එක ලිව්වා : http://techhamlet.com/2014/01/sri-lankan-computer-stores-2013/

    Comment wela anik ayath duk gahata liyala thiyenawa... eewath kiyawala balanna! Anik eka thamai HP lagen aath welaa inna... Kochchara honda thanakin unath HP nam ganna epaa kapuwath!

    Ko oi meka Mi-Tech eka gana nena, Mi-Tech kiyana un avurudu 3 kata waranty denawa kiyala awurudu 1 yi denna . Ita passe masa 6 k withara call kara kara inna one. Anthimata gihin kunuharupen bannama thami denna. Mage machin wala mother board 3 kata me pakayo waranty claim kala ne, ewa company yawanawa kiyala, board, HDD, VGA card ganna epa ponna hattagen.
     

    arsehole-froce

    Well-known member
  • Nov 11, 2014
    2,530
    182
    63
    Gampaha
    මන් දන්න තරමින් නම් Barkleys එකයි Asian එකයි හොදයි
    හැමදාම PC Partner ගියාට තාම එක බඩුවක් අරන් නෑ
    සිරාවට මන් හිතුවෙ 2nd floor තියෙන PC Stores එක හමෝටම එකක් කියල..
    PC Partner එකටා අයිති කඩ සෙට් එකට බඩු දෙන තැන කියලා දැනන් හිටියේ නෑ
    Barkleys එක තාම මගෙ Motherboard එකක් එන්න තියෙනවා..මන් කම්මැලි කමටම ගන්න ගියෙ නෑ..
    හැබැයි මගෙ කසින්ගේ එක Power supply and LCD monitor ගිහින් විතින් 1 දුන්නා
    දැන්නම් කාගෙන් ගන්නද කියලා හිතාගන්න බෑ.. :baffled: හැබැයි ඉක්මනට Assemble කරලා දෙන හින්දා Barkleys තාම හොඳයි වගේ

    ඔය පීසී පාර්ට්නර් වගේ කඩ හම්බයොන්ට ගිහින් තියෙන්නෙ උන්ගෙ බිස්නස් ට්‍රික්ස් හින්ද? සිංහල කඩ ඉස්සර ගොඩක් ඕකෙ තිබුන NEAT කියල එකක් එහෙම මතක ඇතිනේ, බාක්ලීස්ලත් එකත් උනිටි එකෙන්මයි දියුණු උනේ, ගැරන්ටි දෙන්නෙ හම්බයන්ට විතරයි:cool:
     

    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    දැන් PC පාට්‍ර්නට් ලා නෑ දැන් ඉන්නේ මොකක්ද වෙන නමකින්.. මුන් හෙන කපටි ජාතියක් බන්.. නම වෙනස් කළා විතරයි කලින් බඩු ගත්ත උන්ට දෙන වොරන්ටියත් දෙන්නේ නෑ.. ඇහුවම කියනවා උන්ගේ management එක චේන්ජ් වෙලාලු අරකලු මෙකලු :angry::angry::angry:

    EBAY එකෙන් ගෙන්නගන්නවා මිට වඩා හොඳයි බන්.. :confused:
     
    • Like
    Reactions: Bad Cop