ඔය InkTek කියල මාක් කරල තියෙන තැන දෙපැත්තෙම TechZone (Tech Information Solutions) ලගේ.. වම්පැත්තෙ එක Shop එක. දකුණු පැත්තෙ Laptop etc; Showroom එක..
මම දන්න තරමින් TechZone කියන්නෙ PC Partnerගෙ එකක් නෙමෙයි.. ඒගොල්ලොන්ගෙ වෙනම Stores & Technical තියෙනවා 3rd Floor එකේ..
මේ තියෙන්නෙ මම කාපු කට්ට.. : http://blog.gnslk.com/2010/04/unity-plaza![]()
tech zone hodai mn danne tharamin

toshiba lapak gaththa dan 3 yrs kisi awlak na
ehema unama un honda wena logic eka mokadda ban warranty claim karaddi thamai case eka