ලංකාවේ පරිඝනක මාෆියාවේ පැතිකඩක්....

Dragon Kolla

Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    ඔය InkTek කියල මාක් කරල තියෙන තැන දෙපැත්තෙම TechZone (Tech Information Solutions) ලගේ.. වම්පැත්තෙ එක Shop එක. දකුණු පැත්තෙ Laptop etc; Showroom එක..
    මම දන්න තරමින් TechZone කියන්නෙ PC Partnerගෙ එකක් නෙමෙයි.. ඒගොල්ලොන්ගෙ වෙනම Stores & Technical තියෙනවා 3rd Floor එකේ..

    මේ තියෙන්නෙ මම කාපු කට්ට.. : http://blog.gnslk.com/2010/04/unity-plaza :growl:

    tech zone hodai mn danne tharamin
     

    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,978
    5,649
    113
    කම්පියුටර්ස්, ෆෝන් ගන්නවා නම් මම ගන්නෙ ලංකාවෙ Authorized dealers ලාගෙන් විතරයි. ගාණ වැඩියි තමයි. හැබැයි බඩු ෂුවර්. බුල කෙලියොත් අපිට අදාල Vendor ට Complain එකක් උනත් දාන්න පුලුවන්නේ.