ලංකාවේ පරිඝනක මාෆියාවේ පැතිකඩක්....

smaldeniya

Well-known member
  • Feb 18, 2007
    3,615
    484
    83
    පෘතුවියේ
    මචන් ල මම මේ සිරාවටම කියන්නේ අපි මුන්ට කොලිටියට බඩු දෙන්න බල කරල මොකක් හරි ක්‍රියා මාර්ගයක් ගන්න ඕනේ බන් නැත්නම් දැනට හොදයි කියන කඩ ටිකත් තව අවුරුද්දක් විතර යද්දි ප්‍රොෆිට් පස්සෙ පන්නන්න ගියාම එහෙමත් නැත්නම් කස්ටමර් බේස් එක වැඩි උනාම උන්ගෙ සර්විස් එකත් චාටර් වෙනවා මට මතකයි ඉස්සර පී සී හවුස් එක පටන් ගත්ත කාලේ ඒ කියන්නේ 2002 - 2004 කාලේ උන්ගෙ සර්විස් එක මාරම සිරා ඒත් දැන් නම් තියෙන්නෙ ඔය කියන තත්ත්වෙ තමා ඇත්ලෙ එකෙක් අදුනන්නෙ නැත්නම් දුන්න එකක් ආපහු එලියට ගන්නවා බොරු

    ඒත් අපි මෙතන මොකක් හරි සංවිධානාත්මක ක්‍රියා මාර්ගයක් ගත්තොත් ඒ කියන්නෙ මේ කට කාගෙ හරි වගකියන එකෙක්ගෙ මැදිහත් වීමක් ලබා ගත්තොත් නම් මුන්ට අනිවාර්යෙන් සර්විස් එක හොදට දෙන්න වෙනවා

    ලංකාවෙ ඉස්සරහට වැටෙන්නැතුව තියෙන එකම ෆීල්ඩ් එක අයි ‍ටී විතරයි ආන්ඩුවත් ඒක දන්නවා තවත් කියනවා නම් අපේ රටේ අයි ටී සාකෂරතාවය බ්‍රිතාන්‍යයේ අයි ටී සාකෂරතාවටයම සමානයි ලු කියල ලගදි මම මැගසින් එහෙක කියෙවුවා ඉතින් මචන් මේ රටේ අයි ටී තියෙන්න නම් අයි ටී ඉක්විප්මන්ට් ගෙන්නන සෙට් එක හොදට තියෙන්න ඕනේ මම නම් කියන්නෙ අපි එකතු වෙලා මොකක් හරි ක්‍රියා මාර්ගයක් ගමු අඩුම ගානේ යුනිටිය ඉස්සරහ බකට් එකක් හරි තියමු අපිත් එකතු වෙලා ඉන්නෙ කියල පේන්න

    ඒ වැඩේ මේ ත්‍රෙඩ් එකෙන්ම පටන් ගන්න කියල මම නම් කියන්නෙ
     
    • Like
    Reactions: migaramk

    Banned

    Well-known member
  • Dec 19, 2009
    2,625
    328
    83
    Here I am....
    anthimata elakiri eke admin thuma GTge mallenuth balala eliyata panna neda ? ohama yang! ohama yang! aniwaaryayen GTge mallen eliyata panapu jaathiwaadi reply eka methana uluppala pennapu nisaama mage id eka ethumaama ban karaawi.

    මෙයා අනිවාර්යයෙන්ම....:cool:

    1. ගොඩක් කල් ඉඳන් EK එකේ ඉඳපු කෙනෙක්...
    2. Pcbiz කියන Username එකේ හැටියට, User Account එක හදාගෙන තියෙන්නේ. Thread එකේ තියෙන Info වලට මොකක් හරි ගේමක් ඇදලා...මේක නවත්වලා දාන්න.
    3. අනිවා PC House එකේ වැඩ කරන කෙනෙක් වෙන්න ඕනේ... එ වගේම ඔය ජාති වාදි ප්‍රශ්නේ.... ඇදෙන කම්.....EK එකේ බලන් හිටපු කෙනෙක්....

    එකම අවුල උනේ....වැරදි කෙනාගේ Comment එකට Reply කරලා... වැඩ පටන් ගත්තේ.:P
     
    • Like
    Reactions: migaramk and bishop

    migaramk

    Well-known member
  • Jul 4, 2007
    22,458
    3,276
    113
    https://www.facebook.com/Migaramk.Exclusive
    මෙයා අනිවාර්යයෙන්ම....:cool:

    1. ගොඩක් කල් ඉඳන් EK එකේ ඉඳපු කෙනෙක්...
    2. Pcbiz කියන Username එකේ හැටියට, User Account එක හදාගෙන තියෙන්නේ. Thread එකේ තියෙන Info වලට මොකක් හරි ගේමක් ඇදලා...මේක නවත්වලා දාන්න.
    3. අනිවා PC House එකේ වැඩ කරන කෙනෙක් වෙන්න ඕනේ... එ වගේම ඔය ජාති වාදි ප්‍රශ්නේ.... ඇදෙන කම්.....EK එකේ බලන් හිටපු කෙනෙක්....

    එකම අවුල උනේ....වැරදි කෙනාගේ Comment එකට Reply කරලා... වැඩ පටන් ගත්තේ.:P

    yap...
    everyone knows who he is...
    :)
     
    mylove

    Member
    Jun 12, 2007
    4,576
    102
    0
    mcnla lapak ganna hoda technocity 1da asian 1da?
    mokada man dakka me thread eke kyala tbuna technocity eken ganna epa kyala
    ath mage yaluwek aken lapak gatta
    u kyanawa kisi awlak nalu ganath aduilu
     
    Banned

    Well-known member
  • Dec 19, 2009
    2,625
    328
    83
    Here I am....
    mcnla lapak ganna hoda technocity 1da asian 1da?
    mokada man dakka me thread eke kyala tbuna technocity eken ganna epa kyala
    ath mage yaluwek aken lapak gatta
    u kyanawa kisi awlak nalu ganath aduilu

    Laptop ekak gaththama...awul unath..ehema kiyannei nei ban. Moko awul kiya kiya.... kiyuwama... Oka anthimata wikuna gannath bei nei. Eka hinda... Ganna yana ewun dethun denek gein ahapan. :)
     
    mylove

    Member
    Jun 12, 2007
    4,576
    102
    0
    Laptop ekak gaththama...awul unath..ehema kiyannei nei ban. Moko awul kiya kiya.... kiyuwama... Oka anthimata wikuna gannath bei nei. Eka hinda... Ganna yana ewun dethun denek gein ahapan. :)

    ow ow aka nam aththa
    u gatta mul dawas wala kiwwa podi podi awul wagayak gana
    dan a gana katawak wath na
     
    Banned

    Well-known member
  • Dec 19, 2009
    2,625
    328
    83
    Here I am....
    ow ow aka nam aththa
    u gatta mul dawas wala kiwwa podi podi awul wagayak gana
    dan a gana katawak wath na

    Lap ekak gannawa nam hondatama hoyala gain.. Thiyena Model eka gana Net ekei search karala reviews tikak kiyawala ganin.. 1000, 5000 Labey nam balanna yanna epa...
    11.gif
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මමනම් Unity Plaza එකේ පරිගණක කොටස් ගන්නෙ Barclays හා PC Globe වලින් විතරයි. සමහරවිට ගාන PC Partner Shops වලට වඩා වැඩි වුණත් Warranty සම්බණ්ධයෙන් හොඳයි. ඒ අතරිනුත් PC Globe එයාලගෙ Shop එකේදිම Warrenty සම්බන්ධ කටයුතු කරන නිසා වෙනත් තැන්වලට කොටස් රැගෙන යෑමට අවශ්‍ය වේන්නෙ නෑ.
     
    mylove

    Member
    Jun 12, 2007
    4,576
    102
    0
    Lap ekak gannawa nam hondatama hoyala gain.. Thiyena Model eka gana Net ekei search karala reviews tikak kiyawala ganin.. 1000, 5000 Labey nam balanna yanna epa...
    11.gif

    man net eket search kala reviews nut baluwa
    ath prashne tbune ganne kohenda kyala
    yaluwa nam kwe technocity tama hodama thana kyala
    hoda welawata kalekata passe adama elakiri awe
    natnam me vstara danne nane
    anika uba kiwa wage podi laba balanna ghn anthimata mata salli badu 2ma nat wei
     
    thilina91

    Member
    May 28, 2008
    18,560
    858
    0
    New World, Grand Line
    මෙයා අනිවාර්යයෙන්ම....:cool:

    1. ගොඩක් කල් ඉඳන් EK එකේ ඉඳපු කෙනෙක්...
    2. Pcbiz කියන Username එකේ හැටියට, User Account එක හදාගෙන තියෙන්නේ. Thread එකේ තියෙන Info වලට මොකක් හරි ගේමක් ඇදලා...මේක නවත්වලා දාන්න.
    3. අනිවා PC House එකේ වැඩ කරන කෙනෙක් වෙන්න ඕනේ... එ වගේම ඔය ජාති වාදි ප්‍රශ්නේ.... ඇදෙන කම්.....EK එකේ බලන් හිටපු කෙනෙක්....

    එකම අවුල උනේ....වැරදි කෙනාගේ Comment එකට Reply කරලා... වැඩ පටන් ගත්තේ.:P

    :shocked::shocked::yes::yes::yes::yes::yes:
     
    TechnoFinder

    Member
    Jun 7, 2007
    29
    0
    0
    Excellent Post!!!
    i have been assembling computers since year 2001 and still doing. unlike earlier days this problem has become worse.
    No doubt the PC partner is a shit..
    for a replacement of a mother board they have told me that the particular model is not coming anymore......and so i have to move to new rams as well...huh...funny neda?? mun apiwa alle natawanawa.....and same for a UPS it took 3 months to repair since there were a delay in importing UPS mainboard circuit. And there are so much cases in my past years

    currently am buying from Tech Information Systems ...even they do delay for sometimes but defenetely better than PC partner

    If anyone needed to lodge a complain against them go on here for Consumer affairs authority.

    http://www.consumeraffairs.gov.lk/Con_Affairs.php

    HEAD OFFICE
    1st & 2nd floor,CWE Secretariet Building
    27,Vauxhall Street,Colombo 02
    GENERAL TEL.NO. (011) 2445897/2393577/2393495
    FAX NO. (011) 2399148
    EMAIL [email protected]

    thanks