මචන් ල මම මේ සිරාවටම කියන්නේ අපි මුන්ට කොලිටියට බඩු දෙන්න බල කරල මොකක් හරි ක්‍රියා මාර්ගයක් ගන්න ඕනේ බන් නැත්නම් දැනට හොදයි කියන කඩ ටිකත් තව අවුරුද්දක් විතර යද්දි ප්‍රොෆිට් පස්සෙ පන්නන්න ගියාම එහෙමත් නැත්නම් කස්ටමර් බේස් එක වැඩි උනාම උන්ගෙ සර්විස් එකත් චාටර් වෙනවා මට මතකයි ඉස්සර පී සී හවුස් එක පටන් ගත්ත කාලේ ඒ කියන්නේ 2002 - 2004 කාලේ උන්ගෙ සර්විස් එක මාරම සිරා ඒත් දැන් නම් තියෙන්නෙ ඔය කියන තත්ත්වෙ තමා ඇත්ලෙ එකෙක් අදුනන්නෙ නැත්නම් දුන්න එකක් ආපහු එලියට ගන්නවා බොරු
ඒත් අපි මෙතන මොකක් හරි සංවිධානාත්මක ක්‍රියා මාර්ගයක් ගත්තොත් ඒ කියන්නෙ මේ කට කාගෙ හරි වගකියන එකෙක්ගෙ මැදිහත් වීමක් ලබා ගත්තොත් නම් මුන්ට අනිවාර්යෙන් සර්විස් එක හොදට දෙන්න වෙනවා
ලංකාවෙ ඉස්සරහට වැටෙන්නැතුව තියෙන එකම ෆීල්ඩ් එක අයි ටී විතරයි ආන්ඩුවත් ඒක දන්නවා තවත් කියනවා නම් අපේ රටේ අයි ටී සාකෂරතාවය බ්‍රිතාන්‍යයේ අයි ටී සාකෂරතාවටයම සමානයි ලු කියල ලගදි මම මැගසින් එහෙක කියෙවුවා ඉතින් මචන් මේ රටේ අයි ටී තියෙන්න නම් අයි ටී ඉක්විප්මන්ට් ගෙන්නන සෙට් එක හොදට තියෙන්න ඕනේ මම නම් කියන්නෙ අපි එකතු වෙලා මොකක් හරි ක්‍රියා මාර්ගයක් ගමු අඩුම ගානේ යුනිටිය ඉස්සරහ බකට් එකක් හරි තියමු අපිත් එකතු වෙලා ඉන්නෙ කියල පේන්න
ඒ වැඩේ මේ ත්‍රෙඩ් එකෙන්ම පටන් ගන්න කියල මම නම් කියන්නෙ

bump