ලංකාවේ පරිඝනක මාෆියාවේ පැතිකඩක්....

Banned

Well-known member
  • Dec 19, 2009
    2,625
    328
    83
    Here I am....

    Dhananjaya Bandara

    Junior member
  • Sep 27, 2008
    76
    4
    8
    1000% atta katawak machan...me lankawe tiyana com sops walin jarama shops tiyenne unitiya atule tama...otana tiyenne business mafia 1k..anika brand kiyala dena badu walin wadi hariyak FAKE!!!!!!!!!!!!!!!1
     

    jmrox

    Member
    Apr 9, 2009
    1,421
    228
    0
    WiTh Rs AcC
    Barkleys eka nam ela machooo..mama danata mage pc eke 2 GB ram ekai , motherboard ekai, foxcorn Nvidea 9600 VGA ekai waranty walin replace karagatha....
     
    Last edited:

    kasun_gaja

    Junior member
  • Sep 22, 2008
    869
    15
    18
    40
    Matara
    මමත් ඔය කට්ට කල තියනවා. මම ගත්තු Transend 2 GB pen එකක් 2 පාරක් warranty ගත්තා. 3 වෙනි පරත් මාස 2 කින් බඩු හබක්. මට රස්තියාදු වෙන්න බැරි කමට වැඩේ නතර කරා PC partner nam wedak ma ne.
     
    Feb 11, 2008
    8
    0
    0
    මමත් කාලයක් ඔකෙ වැඩකරා ඔකෙ 3rd floor එකේ තමයි සේරම assemble කරන්නේ PC House එකට ඔකේ කඩ 11 කද කොහෙද තියනවා අහු වෙන්න එපා PC House කියන්නේ Warranty වලට ලංකාවේ තියන චාටර්ම තැන තමයි
    මාතර තියන නීටි එකත් එහෙමම තමයි මගේ යාලුවකුකගේ MotherBoard එක Warrenty 3Month ගියා දීපු එකත් Second Hand
     

    migaramk

    Well-known member
  • Jul 4, 2007
    22,458
    3,276
    113
    https://www.facebook.com/Migaramk.Exclusive
    මමත් කාලයක් ඔකෙ වැඩකරා ඔකෙ 3rd floor එකේ තමයි සේරම assemble කරන්නේ PC House එකට ඔකේ කඩ 11 කද කොහෙද තියනවා අහු වෙන්න එපා PC House කියන්නේ Warranty වලට ලංකාවේ තියන චාටර්ම තැන තමයි
    මාතර තියන නීටි එකත් එහෙමම තමයි මගේ යාලුවකුකගේ MotherBoard එක Warrenty 3Month ගියා දීපු එකත් Second Hand

    :):)
     

    tsrockz

    Member
    Sep 1, 2008
    789
    11
    0
    Between Heaven and Earth
    tulip hondai kiyala kastiya kiwwata mata nam ehema na..... mama XFX VGA ekak aragaththa 1 month giye na eekata kela una gihin dunnata passe kiyanawa thama ape eka giye na, heta enna tiyenawa ohoma............ mata VGA ekak denna unta 3 weeks giya mala perethayo :angry::angry::angry::angry: habai shop eke nam kiyanna tharam awulak na.. Asian eka sira eeka athule tiyena ganda thama iwasanna bari........ :lol::lol::lol::lol: