ලංකාවේ පරිඝනක මාෆියාවේ පැතිකඩක්....

Banned

Well-known member
  • Dec 19, 2009
    2,625
    328
    83
    Here I am....
    B - bad
    U - unity plaza
    M - machines
    P - PC House

    :lol:
    11.gif
     
    smaldeniya

    Well-known member
  • Feb 18, 2007
    3,615
    484
    83
    පෘතුවියේ
    ඔන්න මාත් පොඩි පබ්ලි සිටි පාරක් දුන්න අපේ ත්‍රෙඩ් එක මගේ එෆ් බී එකවුන්ට් එක තෘ පබ්ලිස් කරල
    අඩුම ගානේ මුන්ගෙ මේ අවුරුද්ද අග ෆයිනල් එකවුන්ට් ටික වත් බැලන්ස් කරගන්න ලේසීවෙයි නේ ඉලක්කම් ටික පොඩි වෙලා :lol: ;)
     
    Banned

    Well-known member
  • Dec 19, 2009
    2,625
    328
    83
    Here I am....
    ඔන්න මාත් පොඩි පබ්ලි සිටි පාරක් දුන්න අපේ ත්‍රෙඩ් එක මගේ එෆ් බී එකවුන්ට් එක තෘ පබ්ලිස් කරල
    අඩුම ගානේ මුන්ගෙ මේ අවුරුද්ද අග ෆයිනල් එකවුන්ට් ටික වත් බැලන්ස් කරගන්න ලේසීවෙයි නේ ඉලක්කම් ටික පොඩි වෙලා :lol: ;)

    PC HOUSE එකේ ACCOUNTS හදන උන්ගේ පින තමා....වෙන මොකක්ද........ :P
     
    migaramk

    Well-known member
  • Jul 4, 2007
    22,458
    3,276
    113
    https://www.facebook.com/Migaramk.Exclusive
    ඔන්න මාත් පොඩි පබ්ලි සිටි පාරක් දුන්න අපේ ත්‍රෙඩ් එක මගේ එෆ් බී එකවුන්ට් එක තෘ පබ්ලිස් කරල
    අඩුම ගානේ මුන්ගෙ මේ අවුරුද්ද අග ෆයිනල් එකවුන්ට් ටික වත් බැලන්ස් කරගන්න ලේසීවෙයි නේ ඉලක්කම් ටික පොඩි වෙලා :lol: ;)

    ela ela....
     
    ndp.mymail

    Junior member
  • Jan 14, 2009
    49
    2
    8
    ඇත්ත කතාව

    මම නම් යුනිටියෙන් බඩු ගන්න ගිහින් නෑ. මං හුඟාක් වෙලාවට බඩු ගන්නෙ මට ලඟම පහසුම තැනින්, ගාන ටිකක් වැඩි වෙන්න පුලුවන් යුනිටියට වඩා, හැබැයි මොකක් හරි උනොත් කරදරයක් නැතිව වොරන්ටි ගන්නත්, හොඳ පසු සේවයක් ගන්නත් පුලුවන්. අනික දන්න කියන උදවියනෙ හුඟක්.:):):)

    යුනිටිය ගැන කියනවනම් ඉතින් ගියපු හුඟාක් අය කිවුවොත් කියන්නෙ වැරදිමයි. :baffled::baffled::baffled::baffled::P
     
    sw7x

    Well-known member
  • Nov 12, 2007
    11,120
    2,300
    113
    sirawatama barclays awulak na
    mata waradil 512 mb seperate vga card ekak tiyenawa kiyala
    turbo share vga card ekak tiyana lapak dunna mulin
    a itin etana hitapu kollata waradila
    passe call karala karane kiyala
    man 512 mb seperate vga card ekak tiyena lapakata maaru karagaththa
    kisi awulak wune na
    hoda minissu
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,557
    22,254
    113
    Gotland

    -බම්ප්-
    -බම්ප්--බම්ප්-
    -බම්ප්--බම්ප්--බම්ප්--බම්ප්-
    -බම්ප්--බම්ප්--බම්ප්--බම්ප්-
    -බම්ප්--බම්ප්--බම්ප්--බම්ප්--බම්ප්-

    lanka007

    Member
    May 29, 2007
    29
    0
    0
    104
    Mars
    Exactly true . My brother is trying to claim warrrenty to his printer which stopped working just 2 days after buying from pc house they are delaying it and claims that their own invoice number is wrong and cannot give warrenty cover. All theses are done by S.H.M. Rishan the owner of PC House. He was a former ship deck boy who became a computer billionaire. His warrenty was good at the begingig but now he has estabslished a monopoly.
    His trick is to have different names under the same company. But recently heard they are sinking financially.
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,557
    22,254
    113
    Gotland
    Exactly true . My brother is trying to claim warrrenty to his printer which stopped working just 2 days after buying from pc house they are delaying it and claims that their own invoice number is wrong and cannot give warrenty cover. All theses are done by S.H.M. Rishan the owner of PC House. He was a former ship deck boy who became a computer billionaire. His warrenty was good at the begingig but now he has estabslished a monopoly.
    His trick is to have different names under the same company. But recently heard they are sinking financially.

    ya.. api okawa 0 wata wattanawa hodata warranty dunne nathinam
     
    hirantha86

    Active member
  • May 16, 2007
    902
    36
    28
    netcom කියන shop එක කොහොමද ? මම එකෙන් RAM එකක් ගත්ත lifetime warranty