අපොයි, ඊයේ ගිහින් මගේ මදර්බෝඩ් එක අරන් ආවේ...
ආපහු මේක බම්ප් කරලා......![]()
කවුද අප්පේ එහෙම කරපු එකා

මොකද ඊයෙ උනේ


අපොයි, ඊයේ ගිහින් මගේ මදර්බෝඩ් එක අරන් ආවේ...
ආපහු මේක බම්ප් කරලා......![]()
කවුද අප්පේ එහෙම කරපු එකා



කවුද අප්පේ එහෙම කරපු එකා
මොකද ඊයෙ උනේ![]()

කව්ද ඉතින් උඹ තමයි...
අවුලක් නෑ, ආ.. මිගාරද ඇහුවා... දවසෙන් දෙන්නම් කිව්වානේ..
ඊයේ උදේ හරියට වෙලාවට ගියා, මම ඇතුලට ගියා විතරයි, sir board eka ready කිව්වා...![]()


කව්ද ඉතින් උඹ තමයි...
අවුලක් නෑ, ආ.. මිගාරද ඇහුවා... දවසෙන් දෙන්නම් කිව්වානේ..
ඊයේ උදේ හරියට වෙලාවට ගියා, මම ඇතුලට ගියා විතරයි, sir board eka ready කිව්වා...![]()
ඒකනේ...උයා වැරදි වැටහීමකින් ත්ර්ඩ් දාල තියෙන්නෙ
පුලුවන් නම් පලවෙනි පෝස්ට් එක එඩිට් කරල දාන්න ඕනෙ, මට හැර අන් සියලුම කස්ටර්මස්ලට අදාල වේ කියල


ත්ර්ඩ් එකේ දාපු ඉමේජ් එක හෝස්ට් එකෙන් රිමූ කරලනේ
උඹ දැන් ඔය කියන්න හදන්නේ.... PC HOUSE එක හොඳයි කියලද?![]()
අපරාදේ අපේ BUMP ටික.![]()
![]()


ඒකනේ...උයා වැරදි වැටහීමකින් ත්ර්ඩ් දාල තියෙන්නෙ
පුලුවන් නම් පලවෙනි පෝස්ට් එක එඩිට් කරල දාන්න ඕනෙ, මට හැර අන් සියලුම කස්ටර්මස්ලට අදාල වේ කියල
අපි හෙම ගියානම් තමයි ගනන්![]()
ඕකුන්ගේ ගනන් බස්සවන්න මේක තව කාලයක් බම්ප් කරන්න ඕනෙත්ර්ඩ් එකේ දාපු ඉමේජ් එක හෝස්ට් එකෙන් රිමූ කරලනේ
![]()

දැන් ඉඩිට් කරන්න බෑනේ....
ඉමේජ් එක නම් ආපහු හදලා දාන්න බැරියැ....![]()
ලොක්කට කියල හෙල්ප් ගන්න පුලුවන්නේ.
කන්න වෙයිද දන්නෙ නෑ මිගාරගේ ෆෙන්ඩා කිවහම

ලොක්කට කියල හෙල්ප් ගන්න පුලුවන්නේ.
හෙට පුලුවන් උනොත් ඔය පැත්තෙ යන්න ඉන්නේ, ඇල් සී ඩී මොනිටර් කට්ටක් ගන්න.කන්න වෙයිද දන්නෙ නෑ මිගාරගේ ෆෙන්ඩා කිවහම
![]()


උඹත් ගිහින් පීසී හවුස් එකෙන් ගනින් පුළුවන්නම්....
ටියුලිප් එක හොඳයි,
වැරදිලාවත් මිගාර කියලා කියන්න එපා, අළුත් ත්රෙඩ් එකක් දාන්න වෙයි මට...






oya harima selfish neඅපොයි, ඊයේ ගිහින් මගේ මදර්බෝඩ් එක අරන් ආවේ...
ආපහු මේක බම්ප් කරලා......![]()


mage computer eka gatte TECH Zone walin eka kohamda?
habey refill karanna giya dawasak ekata horata kare mata hodata teruna ea welaweth![]()
cheeeeeeeeeya man PC house gawichcha thanakinwath ganna kamati neඒක හරියට දන්නේ නෑ, ඔය නම් ටික කාලෙකින් වෙනස් කරනවා..
බඩු ගන්න පීසී හවුස් ස්ටෝර්ස් වලට ගියානම් ඉතින් එයාලගේ තමයි,
රී ෆිල් කරන්න නම් ඉන්ක්ටෙක් එක තමයි හොඳම, අනිත් එවා හොරු


cheeeeeeeeeya man PC house gawichcha thanakinwath ganna kamati ne
egolo pc house la neme![]()
oya PC house ekata banala thread eka dala dan PC house ekem hoda kiyanna yanwa anee ane mehemath selfish minussu inna ratakane api inneඑහෙමනම් හොඳයි, ඕක හරියටම පෙරේරාගෙන් අහන්න ඕනා, මෑන් ජොබ් එක කරේ යුනිටියේ..

oya PC house ekata banala thread eka dala dan PC house ekem hoda kiyanna yanwa anee ane mehemath selfish minussu inna ratakane api inne![]()

