ලංකාවේ පරිඝනක මාෆියාවේ පැතිකඩක්....

Nov 24, 2008
14,813
575
0
78
අපොයි, ඊයේ ගිහින් මගේ මදර්බෝඩ් එක අරන් ආවේ...:lol:
ආපහු මේක බම්ප් කරලා......:dull:
:rolleyes: කවුද අප්පේ එහෙම කරපු එකා:growl::P
මොකද ඊයෙ උනේ:rolleyes::oo:
 
migaramk

Well-known member
  • Jul 4, 2007
    22,458
    3,276
    113
    https://www.facebook.com/Migaramk.Exclusive
    :rolleyes: කවුද අප්පේ එහෙම කරපු එකා:growl::P
    මොකද ඊයෙ උනේ:rolleyes::oo:

    කව්ද ඉතින් උඹ තමයි...
    අවුලක් නෑ, ආ.. මිගාරද ඇහුවා... දවසෙන් දෙන්නම් කිව්වානේ..
    ඊයේ උදේ හරියට වෙලාවට ගියා, මම ඇතුලට ගියා විතරයි, sir board eka ready කිව්වා...:lol:
     
    Banned

    Well-known member
  • Dec 19, 2009
    2,625
    328
    83
    Here I am....
    කව්ද ඉතින් උඹ තමයි...
    අවුලක් නෑ, ආ.. මිගාරද ඇහුවා... දවසෙන් දෙන්නම් කිව්වානේ..
    ඊයේ උදේ හරියට වෙලාවට ගියා, මම ඇතුලට ගියා විතරයි, sir board eka ready කිව්වා...:lol:

    උඹ දැන් ඔය කියන්න හදන්නේ.... PC HOUSE එක හොඳයි කියලද? :growl: :P

    අපරාදේ අපේ BUMP ටික. :( :lol:
     
    Nov 24, 2008
    14,813
    575
    0
    78
    කව්ද ඉතින් උඹ තමයි...
    අවුලක් නෑ, ආ.. මිගාරද ඇහුවා... දවසෙන් දෙන්නම් කිව්වානේ..
    ඊයේ උදේ හරියට වෙලාවට ගියා, මම ඇතුලට ගියා විතරයි, sir board eka ready කිව්වා...:lol:
    :growl: ඒකනේ...උයා වැරදි වැටහීමකින් ත්‍ර්ඩ් දාල තියෙන්නෙ:lol: පුලුවන් නම් පලවෙනි පෝස්ට් එක එඩිට් කරල දාන්න ඕනෙ, මට හැර අන් සියලුම කස්ටර්මස්ලට අදාල වේ කියල:shocked::lol:
    අපි හෙම ගියානම් තමයි ගනන්:growl:

    ඕකුන්ගේ ගනන් බස්සවන්න මේක තව කාලයක් බම්ප් කරන්න ඕනෙ:yes::yes: ත්‍ර්ඩ් එකේ දාපු ඉමේජ් එක හෝස්ට් එකෙන් රිමූ කරලනේ:dull:
     
    migaramk

    Well-known member
  • Jul 4, 2007
    22,458
    3,276
    113
    https://www.facebook.com/Migaramk.Exclusive
    :growl: ඒකනේ...උයා වැරදි වැටහීමකින් ත්‍ර්ඩ් දාල තියෙන්නෙ:lol: පුලුවන් නම් පලවෙනි පෝස්ට් එක එඩිට් කරල දාන්න ඕනෙ, මට හැර අන් සියලුම කස්ටර්මස්ලට අදාල වේ කියල:shocked::lol:
    අපි හෙම ගියානම් තමයි ගනන්:growl:

    ඕකුන්ගේ ගනන් බස්සවන්න මේක තව කාලයක් බම්ප් කරන්න ඕනෙ:yes::yes: ත්‍ර්ඩ් එකේ දාපු ඉමේජ් එක හෝස්ට් එකෙන් රිමූ කරලනේ:dull:

    දැන් ඉඩිට් කරන්න බෑනේ....
    ඉමේජ් එක නම් ආපහු හදලා දාන්න බැරියැ....:dull:
     
    Nov 24, 2008
    14,813
    575
    0
    78
    දැන් ඉඩිට් කරන්න බෑනේ....
    ඉමේජ් එක නම් ආපහු හදලා දාන්න බැරියැ....:dull:
    :yes: ලොක්කට කියල හෙල්ප් ගන්න පුලුවන්නේ.
    හෙට පුලුවන් උනොත් ඔය පැත්තෙ යන්න ඉන්නේ, ඇල් සී ඩී මොනිටර් කට්ටක් ගන්න. :lol: කන්න වෙයිද දන්නෙ නෑ මිගාරගේ ෆෙන්ඩා කිවහම:dull::lol:
     
    migaramk

    Well-known member
  • Jul 4, 2007
    22,458
    3,276
    113
    https://www.facebook.com/Migaramk.Exclusive
    :yes: ලොක්කට කියල හෙල්ප් ගන්න පුලුවන්නේ.
    හෙට පුලුවන් උනොත් ඔය පැත්තෙ යන්න ඉන්නේ, ඇල් සී ඩී මොනිටර් කට්ටක් ගන්න. :lol: කන්න වෙයිද දන්නෙ නෑ මිගාරගේ ෆෙන්ඩා කිවහම:dull::lol:

    උඹත් ගිහින් පීසී හවුස් එකෙන් ගනින් පුළුවන්නම්....:no:
    ටියුලිප් එක හොඳයි, :yes:
    වැරදිලාවත් මිගාර කියලා කියන්න එපා, අළුත් ත්‍රෙඩ් එකක් දාන්න වෙයි මට...
     
    Nov 24, 2008
    14,813
    575
    0
    78
    උඹත් ගිහින් පීසී හවුස් එකෙන් ගනින් පුළුවන්නම්....:no:
    ටියුලිප් එක හොඳයි, :yes:
    වැරදිලාවත් මිගාර කියලා කියන්න එපා, අළුත් ත්‍රෙඩ් එකක් දාන්න වෙයි මට...
    :lol::lol::lol::lol::lol:
     
    sachii

    Member
    Sep 17, 2008
    8,708
    268
    0
    Ĭǹ Ẏṑũř Ȟĕâřŧ
    අපොයි, ඊයේ ගිහින් මගේ මදර්බෝඩ් එක අරන් ආවේ...:lol:
    ආපහු මේක බම්ප් කරලා......:dull:
    oya harima selfish ne :dull:
    oyage wade hari giyama ayeth naraky kiyapu aya eka dawasin hoda unada.

    man nam danna taramin PC house ea kale idalama aul man ahala tilyana dewal.
    man nam danna kenektawath ganna kiyanne ne PC house eken. :no:
     
    migaramk

    Well-known member
  • Jul 4, 2007
    22,458
    3,276
    113
    https://www.facebook.com/Migaramk.Exclusive
    mage computer eka gatte TECH Zone walin eka kohamda?

    habey refill karanna giya dawasak ekata horata kare mata hodata teruna ea welaweth :(

    ඒක හරියට දන්නේ නෑ, ඔය නම් ටික කාලෙකින් වෙනස් කරනවා..
    බඩු ගන්න පීසී හවුස් ස්ටෝර්ස් වලට ගියානම් ඉතින් එයාලගේ තමයි,

    රී ෆිල් කරන්න නම් ඉන්ක්ටෙක් එක තමයි හොඳම, අනිත් එවා හොරු
     
    sachii

    Member
    Sep 17, 2008
    8,708
    268
    0
    Ĭǹ Ẏṑũř Ȟĕâřŧ
    ඒක හරියට දන්නේ නෑ, ඔය නම් ටික කාලෙකින් වෙනස් කරනවා..
    බඩු ගන්න පීසී හවුස් ස්ටෝර්ස් වලට ගියානම් ඉතින් එයාලගේ තමයි,

    රී ෆිල් කරන්න නම් ඉන්ක්ටෙක් එක තමයි හොඳම, අනිත් එවා හොරු
    cheeeeeeeeeya man PC house gawichcha thanakinwath ganna kamati ne :eek:
    egolo pc house la neme :dull:
     
    sachii

    Member
    Sep 17, 2008
    8,708
    268
    0
    Ĭǹ Ẏṑũř Ȟĕâřŧ
    එහෙමනම් හොඳයි, ඕක හරියටම පෙරේරාගෙන් අහන්න ඕනා, මෑන් ජොබ් එක කරේ යුනිටියේ..
    oya PC house ekata banala thread eka dala dan PC house ekem hoda kiyanna yanwa anee ane mehemath selfish minussu inna ratakane api inne :shocked:
     
    migaramk

    Well-known member
  • Jul 4, 2007
    22,458
    3,276
    113
    https://www.facebook.com/Migaramk.Exclusive
    oya PC house ekata banala thread eka dala dan PC house ekem hoda kiyanna yanwa anee ane mehemath selfish minussu inna ratakane api inne :shocked:

    නැතුව බෑනේ.. මට මගේ බෝඩ් එක දවසින් මාරුකරලා දුන්නේ...:P
    ඔයත් ත්‍රෙඩ් එකක් දාන්න වැඩේ හරි:rofl: