ලංකාවේ පලමු 3D සිනමා ශාලාව දැන් විවෘතයි!!!

xcute_shake

Well-known member
  • Jun 11, 2010
    4,964
    475
    83
    Down South
    අනේ සමා වෙන්න ඕනි.. මට වැරදි පේන්න පටන් ගත්ත එකසිය ගානට..ඉතින් මම ඒවා ටික ලකුණු කරා....

    ඒකෙන් මගේ හිතගත් වචනය වුනේ
    නරබිය :yes::yes::yes:
    නරබිය වනාහි නරයන්ට ඇති බිය වේ..සැබෑ වචනය විය යුත්තේ නැරඹිය යන්නයි:P:P

    හි හී...
    මම දැක්කෙත් දැන් බන් ...
    මැක්සා මිස්ටේක් ටික...
     
    mcwolfe

    Well-known member
  • Jul 24, 2011
    6,919
    838
    113
    thxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx
    xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx
    xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx
     
    ♥-Aurora-♥

    Well-known member
  • Jun 5, 2010
    4,309
    942
    113
    නිව්ස් එකට ස්තුතියි! :cool: එතකොට Liberty Lite එක 3D නෙවිද? මං හිතුවෙ ඒක එහෙමයි කියල :(
    2+ ~♥~
     
    xcute_shake

    Well-known member
  • Jun 11, 2010
    4,964
    475
    83
    Down South

    thxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx
    xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx
    xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx

    ♥-Aurora-♥;11569552 said:
    නිව්ස් එකට ස්තුතියි! :cool: එතකොට Liberty Lite එක 3D නෙවිද? මං හිතුවෙ ඒක එහෙමයි කියල :(
    2+ ~♥~

    ado marune yanna one balanna

    Yanna yanna homoma gihin balandooooo