MC 3D Superior Film Hall ekata giye kauda ?

ලංකාවේ පලමු ත්රිමාණ සිනමා ශාලාව පසුගියදා විවෘත කළා. ඒ මැජස්ටික්සිටි වෙළඳ සංකීර්ණයේ අලුතින් ඉදිවූ පස්වන මහලෙහිය. MC 3D Superior ලෙස නම් කර ඇති මෙහි පළමු ත්රිමාන චිත්රපටය ලෙස Three Musketeers චිත්රපටය පසුගිය 2 වනදා සිට ජනතාවට නැරඹීමට අවස්ථාව ලැබී තිබෙනවා.
මෙම සිනමාහලේ 170 දෙනෙකුට එකවර චිත්රපටය රසවිදීමට හැකියාව තිබෙනවා. චිත්රපටය ඇරඹෙනතුරු රැදී සිටීමටය අගනා විශාල විසිත්ත කාමරයක්ද තිබෙන අතර ආබාධිතයන් සඳහා චිත්රපට ශාලාවෙහි තරප්පු පෙළ වෙනුවට රෝදපුටුවකින් ගමන්කිරීමේ හැකියාවද තිබෙනවා.
5 වන මහලේ ඇති MC 3D Superior සිනමාහලට අමතරව එම මහලේම තවත් සිනමා ශාල 2ක් අලුතින් ඉදිකර තිබෙනවා. ඒවා නම් කර ඇත්තේ MC Ultra හා MC Gold ලෙසයි.
MC 3D Superior සිනමාහලෙහි ටිකට්පතක් රුපියල් 600ක් වන අතර MC Gold හි ටිකට්පතක් රුපියල් 750ක් වෙනවා. එසේම MC Ultra සිනමා හලෙහි හා හතරවන මහලේ පෙර සිට පැවති MC Platinum සිනමාහලෙහි ටිකට්පත් රුපියල් 400 බැගින් වෙනවා

Giya aya kauda enne, glass ehema hamba wenawada, quliti ehema kohomada

Last edited: