ලංකාවේ ප්‍රශ්න දාන්න පුළුවන් වෙබ් අඩවියක් හදමුද?

Status
Not open for further replies.

Nuwan Gimhana

Well-known member
  • Jun 28, 2021
    557
    2
    1,063
    93
    33
    Albuquerque, New Mexico
    මොකක්ද use කරන theme එක, මේකේ එකමද, hosting වලට domain වලට සල්ලි දෙන්න වෙයි නේද, කිරිය run කරන්නේ Dedicated Server එකක, දැන් හොද Dedicated Server එකක් $50.00 - 70 අතර වෙනවා අනික මේ theme එකයි forum software එකයි $200 විතර වෙයි
     
    Last edited:

    RedProMaxxa_2

    Well-known member
  • May 8, 2022
    3,685
    1
    6,950
    113
    මාත් සෙට් වෙන්නම්.

    ඒත් බන් මට තියෙන ප්‍රශ්නේ අපි ඔහොම ප්‍රශ්න දැම්මා කියමුකෝ. එවාට විසදුම් හම්බෙයිද? මොකද පරිපාලන නිලදාරින් ඔහොම ප්‍රස්න මිනිස්සුන්ට තියෙනවා කියලා නොදැන ඉන්නවා නෙවෙයිනේ.

    එහෙමද @RedProMaxxa_2 කියපන්
    යෝජනාව හොඳයි!

    හැබැයි සමහර බිම් මට්ටමේ මහජන ප්‍රශ්න වලට විසඳුම් නැත්තෙ (හැම එකටම නෙවෙයි) ඒවට විසඳුම් දෙන්න ගියහම දාහක් දේවල් බලන්න වෙන නිසා!

    රජයේ නීති රීති, ආයතන වලට අයිති අධිකාරි (authority) සීමාවන්, රජයේ මුදල් රෙගුලාසි, සාමාන්‍යයෙන් විසඳුමක් හැටියට බැලූ බැල්මට පෙනෙන ක්‍රියාමාර්ග වුනත් විගණන විමසුම් වලට ලක්‌ වීම වගේ ඒවත් හේතු වෙනව! ඉතින් රජයේ නිලධාරියෙක් ඒ වගේ දේක වගකීම ගන්න කලින් දාහක් ආයතන වල අනුමැතිය ඕනි!

    මමත් මේකට එන්න කලින් හිතුවෙ ඇයි මුන්ට මෙච්චර අත ළඟ තියෙන විසඳුම් දෙන්න බැරි කියල! ආවට පස්සෙ තමා ඔය ගොඩක් දේවල බරපතළ කම තේරුණේ!

    අපි කැමති වුනත් නැති වුනත් ලංකාවෙ රාජ්‍ය සේවය හැදිල තියෙන්නෙ reactive විදිහට මිසක් proactive විදිහට නෙමෙයි! ඇත්තටම ලංකාවට ඕනි ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණයකට වඩා ඔය ආයතන ව්‍යුහයේ වෙනසක්!
     

    hesian99

    Well-known member
  • Jul 17, 2020
    3,418
    4,297
    113
    Gampaha
    ඔව් forum එකක් වගේ නේද හදන්න වෙන්නෙ? Host කරන එකට වියදම donate කරන්න කියල හදන්න පුළුවන්.. System එකට කැමති අය donate කරයිනේ..
    Ethakota oka independent wenawaa kiyana prashne enawa bng anna ekai kathawa
     

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,963
    1
    29,872
    113
    ඉතින් රජයේ නිලධාරියෙක් ඒ වගේ දේක වගකීම ගන්න කලින් දාහක් ආයතන වල අනුමැතිය ඕනි!
    හරියට අපේ company එක වගේ 🤣
     

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,226
    113
    මේකේ දාන්න

    අනුරාධ කියන එකා උගේ ප්‍රශ්න දාන්නේ මේකේ තමයි.
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,720
    50,089
    113
    සේදවත්ත
    උබව රාජඋදහසට ලක් වෙලා මරණයට නියම වෙනවා . ඕවා ලංකාවේ බෑ කරල අහුවෙන්නත් එපා . ඩැඩීස් ලෝ ඉස් ද ඔන්ලි ලෝ
     

    ජොසී

    Well-known member
  • May 29, 2014
    5,206
    4,455
    113
    Padavi Sripura
    ලංකාවට ඕන ඔහොම එකක් නෙවෙයි. පාතාල.එල්කේ කියලා එකක්. පොලිටිකල් හරි, රජයේ සේවකයෙක් හරි, වෙන ඕනම එකෙක් හරි කැරි වැඩක් කරපුවාම ඒකෙ balcklist කරන්න ඕන විස්තරෙත් එක්ක. ඊට පස්සෙ ඒකලාව කැරිකම මනින criteria ටිකක් හදලා rank කරන්න ඕන . මාසෙ අන්තිමට black list එකේ උඩටම එන එකාලව #&@ 😑 කරන්න ඕන.
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,392
    30,229
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    579930.jpg



    🙄🙄🙄🙄
    මොනාද ඕයි තව්සේ මේ දාං ඉන්නේ🙄
     

    beam_tech

    Well-known member
  • Oct 13, 2017
    8,045
    14,443
    113
    වැලිවේරිය
    mata idea ekak tiyenawa lankawe politicians lage waradi gana(dark side) web ekk hadanna...web eke danna puluwan faults witarai...ewa upvote karanna puluwan...ds senanayaka ge indala gota dakwama...ethakotawath mun paksha passei,charitha passei yan natuwa prathipaththiyak passen yai neh...
     
    • Like
    Reactions: Die-hard

    Dexter011

    Well-known member
  • May 19, 2021
    5,541
    10,388
    113
    ලංකාවට ඕන ඔහොම එකක් නෙවෙයි. පාතාල.එල්කේ කියලා එකක්. පොලිටිකල් හරි, රජයේ සේවකයෙක් හරි, වෙන ඕනම එකෙක් හරි කැරි වැඩක් කරපුවාම ඒකෙ balcklist කරන්න ඕන විස්තරෙත් එක්ක. ඊට පස්සෙ ඒකලාව කැරිකම මනින criteria ටිකක් හදලා rank කරන්න ඕන . මාසෙ අන්තිමට black list එකේ උඩටම එන එකාලව #&@ 😑 කරන්න ඕන.
    Watch "Anniyan" movie. Same concept. 🤣 E film eketh web ekak thiyanava. Eke report karama same day night ma uuta punishment eka denava. Good movie.
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,901
    23,593
    113
    මම හදන්න හිතාගෙන ඉන්නවා ඔයවගේ සිස්ටම් එකක් එකෙන් වෙන්නේ ලංකාවේ කුඩු ගහජා, වගේ දේවල් විකුණන උන් ගැන තොරතුරු අප්ඩේට් කරන්න දෙන්න geo coordinates update කලාම එක පොලිසියට පෙන්නන system එකක්. ඕක හදල දෙන්න තරන් අපේ පොලිසි වල උන්ව විස්වාස නෑ ඒකයි නතර කරලා තියෙන්නේ
    උබ හිතන්නෙ 7 වසරෙ පොඩි උනුත් දන්න තැන් පොලීසියෙ උන් දන්නෑ කියලද?

    ගංජානන් කොහොමත් මහලොකු කේස් නෙමේනෙ වගා කරල අහු උනත් දඩ විතරයි මං හිතන්නෙ. හෙරොයින් වගේ ඒවා සම්පූර්ණයෙන් දුවන්නෙ දේශපාලන හෝ පොලීසියෙ රැකවරණය ඇතුව.
     
    • Like
    Reactions: siri_ayya

    kkroxc

    Well-known member
  • Oct 14, 2008
    3,256
    2,144
    113
    in Helll
    Validation of the fact gonna be the main issue. වැඩේ වෙනවනම් මාත් සෙට් වෙන්නම්
     
    Status
    Not open for further replies.