ලංකාවේ ප්‍රශ්න දාන්න පුළුවන් වෙබ් අඩවියක් හදමුද?

Status
Not open for further replies.

Aluth Eka

Well-known member
  • Apr 12, 2016
    7,321
    10,641
    113
    End of the day. ප්‍රශ්න වලින් විතරක් ඕක පිරිලා තියෙයි..
     
    • Like
    Reactions: kevin_levin

    Janithsl88

    Well-known member
  • Jul 3, 2012
    2,595
    4,927
    113
    Nowhere
    ඔව් ඔව් එතකොට හෙන ලේසියි. කෙලින්ම පොලිසිය ගෙදරට ඇවිත් යන් පුතා කියල එක්කගෙන යයි.
     

    Johnnie_Walker

    Well-known member
  • Mar 20, 2012
    8,588
    13,571
    113
    [email protected]
    මම හදන්න හිතාගෙන ඉන්නවා ඔයවගේ සිස්ටම් එකක් එකෙන් වෙන්නේ ලංකාවේ කුඩු ගහජා, වගේ දේවල් විකුණන උන් ගැන තොරතුරු අප්ඩේට් කරන්න දෙන්න geo coordinates update කලාම එක පොලිසියට පෙන්නන system එකක්. ඕක හදල දෙන්න තරන් අපේ පොලිසි වල උන්ව විස්වාස නෑ ඒකයි නතර කරලා තියෙන්නේ
    Puke haal da?
     
    • Haha
    Reactions: Solo Rider

    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,468
    15,592
    113
    Land of the Gods 🕎
    මචන්ලා සිකුරාදා රෑ සති අන්තය උදවෙනකන් බලන් ඉන්න අතරේ පොඩි අදහසක් කොටන්න හිතුව.. මේක මට ඉස්සර ඉඳන් තිබුණ idea එකක්.. මේකේ කොටන්නේ පළවෙනි පාරට හැබැයි.. 🙂

    අපිට රජයේ සේවාවන් හරියට වෙන්නෙ නැති ඒවා ගැන, දෙසපලුවන්ගේ වගකීම් පැහැර හැරීම් ගැන තොරතුරු දාන්න පුළුවන් වෙබ් අඩවියක් හදන්න පුළුවන් නේද? ඕන user කෙනෙක්ට තමන්ගේ අනන්‍යතාව තහවුරු කරලා මේකේ post දාන්න පුලුවන්.. රටේ සංවර්ධනයට උදව් වෙන යෝජනා දාන්නත් පුළුවන්.. ඒ යෝජනා චෝදනා වලට එකඟ වෙන අයට ඒවා upvote කරන්න, comment කරන්න දෙන්නත් පුළුවන්.. මේ විදිහට අපිට රටේම ප්‍රශ්න එක platform එකකට ගන්නත්, රටේ ඉන්න දැනුම් තේරුම් තියේන මිනිස්සුන්ගේ අදහස් ගන්නත් පුළුවන් වෙනවා..

    මේ වැඩේ පටන් අරන් කරන් යන එක නම් මට තනියම කරන්න අමාරුයි.. දැනටමත් තව වැඩක් මේකෙම කෙනෙක් එක්ක පටන් ගන්න plan කරලා තියෙනවා.. ඒ නිසා මේ වැඩේට සම්බන්ධ වෙන්න කැමති කෙනෙක් ඉනන්ව නම් මෙකේ comment එකක් දාන්න.. Project එක full open source.. මං නම් එන්නෙ මගේ fake github එකෙන්.. අනිත් අයට තමන්ගේ real world github acc එකෙන් ඇවිත් contribute කරන්න පුලුවන්..

    කිරියේ අය මේ වගේ වැඩක් ගැන මොකද හිතන්නේ? අපි මේක practice project එකක් විදිහට කරන් යන්න බැලුවෙ.. හැබැයි ඔයාලගේ feedback එහෙමත් බලලා මේක හොඳ වැඩක් වගේ පේනවා නම් deploy කරන්න වුණත් පුළුවන්..:yes:
    579930.jpg
     

    gurulugomi

    Well-known member
  • user කෙනෙක්ට තමන්ගේ අනන්‍යතාව තහවුරු කරලා මේකේ post දාන්න පුලුවන්..
    Site admin ඔක්කොම real identity ටික පොලිසියට දීලා මේ දැන් වෙනව වගේ එක එකා illegally arrest/detain කරන්න පටන්ගත්තා ම කොහොමද ආතල් එක

    මං නම් එන්නෙ මගේ fake github එකෙන්..
    උඹ anonymous එන්නයි අනිත් උන් real identity එකෙන් එන්නයි. Wow.

    උඹෙ අරමුණ අවංක ඇති. ඒත් rule of law නැති රටක මේව කරන්න බෑ. වෙන රටවල නම් මේවට data privacy laws තියෙනවා (Personal data misuse කරන්න බැරිවෙන්න). ලංකාවේ basic human rights laws වත් වැඩ කරන්නේ නෑ. For example, Arrest කරපු එවුන්ට කතා කරන්න lawyer එද්දී අරූට already ගහලා පණ අදිනවා.

    අනෙක, Accountability දන්නේ නැති රාජ්‍ය සේවකයො ඉන්නෙ. මොනවා report කළත් උන්ට ගානක්වත් නෑ. දැනටත් උන් මේව දන්නේ නැති ව නෙමෙයි නෙ
     
    • Like
    Reactions: windows_ubuntu

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,963
    1
    29,872
    113
    මසින්නගේ
    කවුද බන් මේ සිංහල බැරි පොන්නයා 🤭
    අම්මෝ සිරි අයියා එළකිරි එකට කෙළින් න නේද හැදුවේ 🤣🤣
    පුක්ජෝස් කියන ඒවා විස්වාස කරන්න එපා බන්.. කිරියට කෙලින්න හැදුවෙ මේකෙන් නෙවෙයි 🤭
     

    krizta

    Well-known member
  • Nov 9, 2007
    17,906
    3,881
    113
    56
    400 : Bad Request
    මම හදන්න හිතාගෙන ඉන්නවා ඔයවගේ සිස්ටම් එකක් එකෙන් වෙන්නේ ලංකාවේ කුඩු ගහජා, වගේ දේවල් විකුණන උන් ගැන තොරතුරු අප්ඩේට් කරන්න දෙන්න geo coordinates update කලාම එක පොලිසියට පෙන්නන system එකක්. ඕක හදල දෙන්න තරන් අපේ පොලිසි වල උන්ව විස්වාස නෑ ඒකයි නතර කරලා තියෙන්නේ
    Puka nodi hitapan :angry:
     
    • Love
    Reactions: Johnnie_Walker

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    අනන්‍යතාව තහවුරු කරලා
    තව කාලයක් ජීවත් වෙන්න ආස නැද්ද
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,644
    72,857
    113
    මාලඹේ
    කවුද බන් මේ සිංහල බැරි පොන්නයා 🤭

    පුක්ජෝස් කියන ඒවා විස්වාස කරන්න එපා බන්.. කිරියට කෙලින්න හැදුවෙ මේකෙන් නෙවෙයි 🤭
    එහෙනම් තව Fake ID කීයක් තියෙනවා ද උබ ට 🤣🤣
     

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,963
    1
    29,872
    113
    එහෙනම් තව Fake ID කීයක් තියෙනවා ද උබ ට 🤣🤣
    ඇයි යකෝ මන් තොට අර thread එකේ කිව්වෙ fake 90කින් vote කර ගත්තා කියල 🤭
     

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,963
    1
    29,872
    113
    අනුන්ට ෆෙව්ක් කියන්නේ පගෝ 2osama කියන්නේ තොපේ මහින්ද සුලු පියා දාපු එකද උබට
    ඕකා උපතින්ම දෙක නැතුව ඉපදුන නිසා තමා තාත්තා නම ඉස්සරහට දෙක දාලා තියෙන්නෙ 🤭 දෙක නැති පොන්නයෝනේ මේකේ වැලලෙන්නේ කියල හිතුනම පුකෙනුත් හිනා යනවා බන් 🤭
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,644
    72,857
    113
    මාලඹේ
    අනුන්ට ෆෙව්ක් කියන්නේ පගෝ 2osama කියන්නේ තොපේ මහින්ද සුලු පියා දාපු එකද උබට
    මහින්දගේ ගේ සුළුපිය උබ ට කටට දුන්න ඒක
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,698
    50,073
    113
    සේදවත්ත
    මහින්දගේ ගේ සුළුපිය උබ ට කටට දුන්න ඒක
    ඒ කියන්නෙනෙ උබ මහින්ද බාස්ටඩ් සන් සීන් එකක් ද 🥲

    ඕකා උපතින්ම දෙක නැතුව ඉපදුන නිසා තමා තාත්තා නම ඉස්සරහට දෙක දාලා තියෙන්නෙ 🤭 දෙක නැති පොන්නයෝනේ මේකේ වැලලෙන්නේ කියල හිතුනම පුකෙනුත් හිනා යනවා බන් 🤭
    දෙක නැති උන් මුදේ ගැබුරටම දාන්න ඕනේ ගලක ගැටගහලා 🥲
    ------ Post added on Sep 21, 2022 at 9:04 PM
     
    Last edited:
    • Haha
    Reactions: siri_ayya

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,644
    72,857
    113
    මාලඹේ
    ඒ කියන්නෙනෙ මහින්ද බාස්ටඩ් සන් සීන් එකක් ද 🥲


    දෙක නැති උන් මුදේ ගැබුරටම දාන්න ඕනේ ගලක ගැටගහලා 🥲
    ------ Post added on Sep 21, 2022 at 9:04 PM
    ඔව් ඔව් උබ ට කටට දීලා තමා බාස්ටර්ඩ් උණේ
     
    Status
    Not open for further replies.