ලංකාවේ ප්‍රශ්න දාන්න පුළුවන් වෙබ් අඩවියක් හදමුද?

Status
Not open for further replies.

elajani

Well-known member
  • Oct 18, 2020
    10,591
    6,357
    113
    මචන්ලා සිකුරාදා රෑ සති අන්තය උදවෙනකන් බලන් ඉන්න අතරේ පොඩි අදහසක් කොටන්න හිතුව.. මේක මට ඉස්සර ඉඳන් තිබුණ idea එකක්.. මේකේ කොටන්නේ පළවෙනි පාරට හැබැයි.. 🙂

    අපිට රජයේ සේවාවන් හරියට වෙන්නෙ නැති ඒවා ගැන, දෙසපලුවන්ගේ වගකීම් පැහැර හැරීම් ගැන තොරතුරු දාන්න පුළුවන් වෙබ් අඩවියක් හදන්න පුළුවන් නේද? ඕන user කෙනෙක්ට තමන්ගේ අනන්‍යතාව තහවුරු කරලා මේකේ post දාන්න පුලුවන්.. රටේ සංවර්ධනයට උදව් වෙන යෝජනා දාන්නත් පුළුවන්.. ඒ යෝජනා චෝදනා වලට එකඟ වෙන අයට ඒවා upvote කරන්න, comment කරන්න දෙන්නත් පුළුවන්.. මේ විදිහට අපිට රටේම ප්‍රශ්න එක platform එකකට ගන්නත්, රටේ ඉන්න දැනුම් තේරුම් තියේන මිනිස්සුන්ගේ අදහස් ගන්නත් පුළුවන් වෙනවා..

    මේ වැඩේ පටන් අරන් කරන් යන එක නම් මට තනියම කරන්න අමාරුයි.. දැනටමත් තව වැඩක් මේකෙම කෙනෙක් එක්ක පටන් ගන්න plan කරලා තියෙනවා.. ඒ නිසා මේ වැඩේට සම්බන්ධ වෙන්න කැමති කෙනෙක් ඉනන්ව නම් මෙකේ comment එකක් දාන්න.. Project එක full open source.. මං නම් එන්නෙ මගේ fake github එකෙන්.. අනිත් අයට තමන්ගේ real world github acc එකෙන් ඇවිත් contribute කරන්න පුලුවන්..

    කිරියේ අය මේ වගේ වැඩක් ගැන මොකද හිතන්නේ? අපි මේක practice project එකක් විදිහට කරන් යන්න බැලුවෙ.. හැබැයි ඔයාලගේ feedback එහෙමත් බලලා මේක හොඳ වැඩක් වගේ පේනවා නම් deploy කරන්න වුණත් පුළුවන්..:yes:
    ලංකාවේ දේශපාලකයෝන්ගේ සුදුසුකම් කරපු වැඩ
    දේශපාලන ශාක්ෂරතාවය වැඩිවෙන වෙබ් site එකක් පටන් ගන්න නඩු වැටෙයි බලාගෙන
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    කිරිය වගේ එකක් හදලා කිරියේ උන්ව ඒකට අරන් යමුද පොන්නයෝ?
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    කිරිය වගේ එකක් හදලා කිරියේ උන්ව ඒකට අරන් යමුද පොන්නයෝ?

    ponnaya gu nala maru una neda, lajja nethi awajathaka wesige putha.
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,385
    1
    62,000
    113
    Mother Earth
    මචන්ලා සිකුරාදා රෑ සති අන්තය උදවෙනකන් බලන් ඉන්න අතරේ පොඩි අදහසක් කොටන්න හිතුව.. මේක මට ඉස්සර ඉඳන් තිබුණ idea එකක්.. මේකේ කොටන්නේ පළවෙනි පාරට හැබැයි.. 🙂

    අපිට රජයේ සේවාවන් හරියට වෙන්නෙ නැති ඒවා ගැන, දෙසපලුවන්ගේ වගකීම් පැහැර හැරීම් ගැන තොරතුරු දාන්න පුළුවන් වෙබ් අඩවියක් හදන්න පුළුවන් නේද? ඕන user කෙනෙක්ට තමන්ගේ අනන්‍යතාව තහවුරු කරලා මේකේ post දාන්න පුලුවන්.. රටේ සංවර්ධනයට උදව් වෙන යෝජනා දාන්නත් පුළුවන්.. ඒ යෝජනා චෝදනා වලට එකඟ වෙන අයට ඒවා upvote කරන්න, comment කරන්න දෙන්නත් පුළුවන්.. මේ විදිහට අපිට රටේම ප්‍රශ්න එක platform එකකට ගන්නත්, රටේ ඉන්න දැනුම් තේරුම් තියේන මිනිස්සුන්ගේ අදහස් ගන්නත් පුළුවන් වෙනවා..

    මේ වැඩේ පටන් අරන් කරන් යන එක නම් මට තනියම කරන්න අමාරුයි.. දැනටමත් තව වැඩක් මේකෙම කෙනෙක් එක්ක පටන් ගන්න plan කරලා තියෙනවා.. ඒ නිසා මේ වැඩේට සම්බන්ධ වෙන්න කැමති කෙනෙක් ඉනන්ව නම් මෙකේ comment එකක් දාන්න.. Project එක full open source.. මං නම් එන්නෙ මගේ fake github එකෙන්.. අනිත් අයට තමන්ගේ real world github acc එකෙන් ඇවිත් contribute කරන්න පුලුවන්..

    කිරියේ අය මේ වගේ වැඩක් ගැන මොකද හිතන්නේ? අපි මේක practice project එකක් විදිහට කරන් යන්න බැලුවෙ.. හැබැයි ඔයාලගේ feedback එහෙමත් බලලා මේක හොඳ වැඩක් වගේ පේනවා නම් deploy කරන්න වුණත් පුළුවන්..:yes:
    අඩෝ හදපන්කෝ. මමත් article ලියන්නම්.
     
    gahasitha

    Well-known member
  • Oct 29, 2008
    1,115
    775
    113
    38

    අමුතුවෙන් වෙබ් අඩවි ඕනේ නෑ.මේකේ හොයලා බැලුවොත් ඕනේ තරම් හොයාගන්න පුළුවන්
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    ponnaya gu nala maru una neda, lajja nethi awajathaka wesige putha.

    giphy.gif
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    කිරිය වගේ එකක් හදලා කිරියේ උන්ව ඒකට අරන් යමුද පොන්නයෝ?
     
    • Like
    • Dislike
    Reactions: 2osama and MachoMan

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,963
    1
    29,874
    113
    mara fail ponnayek mu
    අළුත් job ඒක ත්‍රෙඩ් bump කරන එකද මචන් 🤭

    කිරිය වගේ එකක් හදලා කිරියේ උන්ව ඒකට අරන් යමුද පොන්නයෝ?
    අරන් යමු පොන්නප්පු.. Hosting වලට සල්ලි උඹ දාපන්කො 🤭🖕
    ------ Post added on Sep 28, 2022 at 3:49 PM
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    හදමු හදමු පොන්නයෝ….කිරියට කෙලවන්න නේ හදන්නේ
     
    • Haha
    Reactions: 2osama

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,963
    1
    29,874
    113
    හදමු හදමු පොන්නයෝ….කිරියට කෙලවන්න නේ හදන්නේ
    Account number ඒක දෙන්නම්.. උඹ සල්ලි දැම්මොත් හදනවා..
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,633
    72,844
    113
    මාලඹේ
    Account number ඒක දෙන්නම්.. උඹ සල්ලි දැම්මොත් හදනවා..
    ඊයා ඔයා Hosting වලට ත් සල්ලි නැතුව ද අලුත් කිරියක් හදන්න ගියේ 🤣🤣🤣
     
    Status
    Not open for further replies.