මටනම් බැහැ, plus, අනිත් මිනිස්සුන්ගේ සිල් මට වැඩකුත් නැහැ.
ලිංගික ආසාව මිනිස්සු හැමෝටම තියෙනවා. කාමරාගය නැති වෙන්නේ අනාගාමී මාර්ගඵලයෙන්.
මම හිතුව හරි උඹ කාගෙන් හරි රැඩිකල් බන අහල හොඳටම බ්‍රේන්වොෂ් වෙලා ඉන්නේ. කොච්චර බ්‍රේන්වොෂ් වෙලාද කියනවනම් පන්චශීලයෙන් එක ශික්ශාපදයක් අමු අමුවේ කඩන එකා සිල්වත් නැහැ කියල විශ්වාස නොකරන මට්ටමටම බ්‍රේන්වොෂ් වෙලා.
