ලංකාවේ ප්‍රාදේශීය ලේකම් කාර්යාල වල...

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    44,532
    32,277
    113
    ලංකාවේ ප්‍රාදේශීය ලේකම් කාර්යාල රජයට අයිති ඉඩම් ලේඛනයක් නඩත්තු වෙනවද?
    එහෙම වෙන්නම ඕන රජයට අයත් රක්‍ෂිත, මුඩුබිම්, රජයේ ගොඩනැගිලි, ඉදිකිරීම් මේව ලැයිස්තු ගත වෙන්න ඕන,
    සමහර හිටපු ප්‍රා.ලේ. ල එකතු වෙලා තමයි රජයේ දේපළ වලට ෂොට් එක දීල තියෙන්නෙ,
    මේව හොයන්න ඕන, ගොඩක් ගේම් වල ග්‍රාම නිලධාරිලත් ඉන්නවා...
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,532
    32,277
    113
    මචන් හෙට පොඩ්ඩක් ගිහින් උබ අයිති එකෙන් අහපන්කෝ. අහලා මටත් කියහන් :eek:
    ලංකාවෙම රජයේ ඉඩම් වලට හොරපාරෙන් ගේම දෙන්නෙ රාජ්‍ය සේවෙ ඇතුලෙන්මයි
     
    • Like
    Reactions: Walter White

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,645
    26,020
    113
    ලංකාවෙම රජයේ ඉඩම් වලට හොරපාරෙන් ගේම දෙන්නෙ රාජ්‍ය සේවෙ ඇතුලෙන්මයි
    හිටපු ගුවන් හමු පකයා, පුත්තලමේ අක්කර 500 විතර අල්ලාගෙන ඉන්නේ.
     
    • Like
    Reactions: jhnnwp