ලංකාවේ පාලකයන්ගේ රථ ගාය

r.pathirana

Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    ලංකාවේ පාලකයන්ගේ රථ ගාය

    ලංකාවේ පාලකයන්ට පුදුu රථගායක් තියෙන්නේ පොඩි මිනිහගේ ෆුට් බයිසිකයකට පවා අධික බදු ගහන රටේ පාර්ලිමේන්තුවේ මැති ඇමති ගොල්ලන්ට ඕනෑ ආකා‍රයේ විවිධ බදු සහන දිමනා ලබාගනිමින් රථ පිට රථ ල බා ගන්නා පුදුමාකාර රටක් මේක.

    ආණ්‌ඩුවේ මන්ත්‍රීන් 58 කට කුලියට
    වාහන ගන්න කෝටි 243 ක්‌

    වාහනයක මාසික කුලිය ලක්‌aෂ 7ක්‌ - කාලය වසර 5ක්‌
    රජයේ සූදානමක්‌ ගැන අනුර කුමාර මැතිසබේ දී කියයි

    ඇමැති ධුර නොදරන ආණ්‌ඩුවේ මන්ත්‍රීවරුන් පනස්‌ අට දෙනකු (58) සඳහා එකක්‌ රුපියල් ලක්‍ෂ හතක මාසික කුලී පදනම මත වාහන පනස්‌ අටක්‌ මිලදී ගැනීමට සූදානම් වන බව හෙළිවී ඇතැයි විපක්‍ෂයේ ප්‍රධාන සංවිධායක අනුර කුමාර දිසානායක මහතා ඊයේ (17 දා) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.

    මෙම වාහන පනස්‌ අට මිලදී ගන්නේ මාස හැටක කාලයක්‌ සඳහා බවද ඒ සඳහා වැයවන සම්පූර්ණ කුලී මුදල කෝටි දෙසිය හතළිස්‌ තුනක්‌ බවද දිසානායක මහතා ප්‍රකාශ කළේය.

    මන්ත්‍රීවරුන් පනස්‌ අට දෙනාට මෙම වාහන ලබා දෙන්නේ තීරු බදු රහිත වාහන ආනයන කිරීමේ හිsමිකමට අමතරව බව ද කී දිසානායක මහතා මෙසේ කුලී පදනම මත ලබාදෙන එක්‌ වාහනයක වෙළෙඳපොළ වටිනාකම රුපියල් හාරකෝටි විසිලක්‍ෂයක්‌ පමණ වන බව ද කීවේය.

    මෙතරම් මුදලක්‌ ගෙවූවද නියමිත වසර පහ අවසානයේදී මෙම වාහන පනස්‌ අටේ අයිතිය රජයට නොලැබෙන බව කී දිසානායක මහතා මෙම සමස්‌ත ක්‍රියාවලිය පිටුපස බරපතළ අක්‍රමිකතාවක්‌ හා මූල්‍ය වංචාවක්‌ සිදුවන බවට සාධාරණ සැකයක්‌ මතුවන බවද ප්‍රකාශ කළේය.

    මෙම වාහන ලබාදෙන මන්ත්‍රීවරුන්ට දැනටමත් ප්‍රවාහන දීමනාවක්‌ යෑයි කියමින් රුපියල් ලක්‍ෂ දෙක බැගින් අමතර මාසික දීමනාවක්‌ ගෙවමින් සිටින බවද කී දිසානායක මහතා ඔවුන් දැනටමත් තීරු බදු රහිත වාහන වරප්‍රසාදය භුක්‌ති විඳින බවද ප්‍රකාශ කළේය.

    මන්ත්‍රීවරුන් පනස්‌ අට දෙනකුට මෙසේ මාසික කුලී පදනම මත වාහන ලබාදීමට ප්‍රසම්පාදන ක්‍රියාවලියක්‌ ආරම්භවී තිබේද, එසේනම් ඒ දැන්වීම් පළ කර ඇත්තේ කිනම් දිනයක පළවූ පුවත්පත්වලද, මෙසේ වාහන ලබා දෙන ලෙසට එම මන්ත්‍රීවරුන් ඉල්ලීම් කර තිබෙනවාද? කිලෝමීටරයකට රුපියල් 250 ක්‌ වන පරිදි රුපියල් ලක්‍ෂ හතක මාසික කුලියට වාහන ලබා ගැනීම තිබුණද දූෂණ වංචා විමර්ශනයකදී මෙම ක්‍රියාවට සම්බන්ධ වන රජයේ නිලධාරීන් වරදකරුවන් නොවන බවට ඇති සහතිකය කුමක්‌ද යන ප්‍රශ්නවලට පිළිතුරු ලබා දෙන ලෙස අනුර කුමාර දිසානායක මහතා ආණ්‌ඩුවෙන් ප්‍රශ්න කර සිටියේය.

    මේ සඳහා අද (18 දා) පිළිතුරු සපයන බව සභානායක ලක්‍ෂ්මන් කිරිඇල්ල මහතා ප්‍රකාශ කළේය.
     
    Yahapala_Naya

    Member
    Apr 10, 2015
    2,223
    180
    0
    ගෙදර
    පුදුම විදියට බදු ගහපු ආණ්ඩුවක්. උන්ට ආතල් ගන්න ගෙවන්න ඕන මිනිස්සු. ඔය වාහන වැදිලා කුඩු වෙලා මැරිලා යන්න ඕන ඕකුන්.
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,535
    1
    16,943
    113
    Black Pearl
    Machan me tiyenne manthri lage ranks

    http://www.manthri.lk/en/ranks

    owa hadenne manthri la active wena eka anuwa, othana list eke antimata inna set eka balapan, samaharu api danneth naha, ewun parliament awillath naha, debate wala indalath naha eth permit eken wahana aran :lol:

    eelanga para chande daddi poddak me list eka refer karala manapa gahanna
     
    cns11

    Well-known member
  • Sep 25, 2014
    1,410
    267
    83
    Sri Lanka
    කලින් කලෙත් ඔය ටිකමයි දැන් කරන්නෙත් ඔය ටිකමයි අනාගතයේ වෙන්නෙත් ඔය ටිකමයි. මැතිවරණයකින් වෙන්නෙ ඔලු ගෙඩි ටික එහාට මෙහාට මාරුවෙන එක විතරයි. මොකා ආවත් සිස්ටම් එකේ වෙනසක් වෙන්නෙ නෑ .
     
    • Like
    Reactions: DangerMan119

    liosri

    Active member
  • May 28, 2008
    835
    73
    28
    Kurunegala
    පුදුම විදියට බදු ගහපු ආණ්ඩුවක්. උන්ට ආතල් ගන්න ගෙවන්න ඕන මිනිස්සු. ඔය වාහන වැදිලා කුඩු වෙලා මැරිලා යන්න ඕන ඕකුන්.

    සහතික ඇත්ත..
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location

    පුදුම විදියට බදු ගහපු ආණ්ඩුවක්. උන්ට ආතල් ගන්න ගෙවන්න ඕන මිනිස්සු. ඔය වාහන වැදිලා කුඩු වෙලා මැරිලා යන්න ඕන ඕකුන්.
    :yes:

    Machan me tiyenne manthri lage ranks

    http://www.manthri.lk/en/ranks

    owa hadenne manthri la active wena eka anuwa, othana list eke antimata inna set eka balapan, samaharu api danneth naha, ewun parliament awillath naha, debate wala indalath naha eth permit eken wahana aran :lol:

    eelanga para chande daddi poddak me list eka refer karala manapa gahanna

    :rofl:sirawatama mun innawada kiyala danneth ne

    කලින් කලෙත් ඔය ටිකමයි දැන් කරන්නෙත් ඔය ටිකමයි අනාගතයේ වෙන්නෙත් ඔය ටිකමයි. මැතිවරණයකින් වෙන්නෙ ඔලු ගෙඩි ටික එහාට මෙහාට මාරුවෙන එක විතරයි. මොකා ආවත් සිස්ටම් එකේ වෙනසක් වෙන්නෙ නෑ .
    :sorry:
    සහතික ඇත්ත..
    :sorry::sorry:
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    අපි තව කැප කරමු .... උන්ට රට කැත කරන්න....
    කැප කරන අය පෝලිමේ එන්න
     
    Sajee85

    Well-known member
  • May 3, 2012
    1,435
    182
    63
    උඩරට කඳුකර
    කලින් කලෙත් ඔය ටිකමයි දැන් කරන්නෙත් ඔය ටිකමයි අනාගතයේ වෙන්නෙත් ඔය ටිකමයි. මැතිවරණයකින් වෙන්නෙ ඔලු ගෙඩි ටික එහාට මෙහාට මාරුවෙන එක විතරයි. මොකා ආවත් සිස්ටම් එකේ වෙනසක් වෙන්නෙ නෑ .

    ඒක නම් ඇත්ත බන් කව්රු දිනුවත් උන් දිනුම්
    කව්රු දිනුවත් හැමදාම මහජනතාව පාරදයි
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    Machan me tiyenne manthri lage ranks

    http://www.manthri.lk/en/ranks

    owa hadenne manthri la active wena eka anuwa, othana list eke antimata inna set eka balapan, samaharu api danneth naha, ewun parliament awillath naha, debate wala indalath naha eth permit eken wahana aran :lol:

    eelanga para chande daddi poddak me list eka refer karala manapa gahanna

    :rofl::rofl::rofl:
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,375
    8,544
    113
    රූකඩ රාජ්ජේ
    අපි තව කැප කරමු .... උන්ට රට කැත කරන්න....
    කැප කරන අය පෝලිමේ එන්න

    :rofl::rofl::rofl::rofl::rofl:

    පුදුම විදියට බදු ගහපු ආණ්ඩුවක්. උන්ට ආතල් ගන්න ගෙවන්න ඕන මිනිස්සු. ඔය වාහන වැදිලා කුඩු වෙලා මැරිලා යන්න ඕන ඕකුන්.