රදලයො කියන උදවිය සුද්දන්ට කඩේ ගිහින් සින්හල සෙට් එකට ගේම් දීලා ගොඩ ගියා කියන ගොඩේ නේද
Architecture though


Architecture though
patta bn. meka dakka wage mathakayi.මෙන්න මේකත් ලදී රිස්ටෝර් කරලා තියෙන්න. පට්ට ලස්සනයි...
![]()
![]()
![]()
මෙන්න මේකේ තව පින්තුර තියනව.. පොස්ට් ලින්ක්
ඔව් ඔව් සෙක්කුවක් තමයි..
ado ehemadaගලිඳගොඩ වලව්ව
මේ දකුණු රටේ නෙවෙයි දකුණු රටට මායිමේ බෙන්තර ගඟෙන් මෙහා පැත්තේ අලුත්ගම- මතුගම පාරේ

උඹලගෙ මුත්තා ගිරුවා පත්තුවෙනෙඔය අපෙ මුත්තගෙ ගෙදර![]()
දැන් බලපංකෝ මුගෙ පරම්පරාවෙ එවුන් අපි දකුණෙ ආරිය සිංහල යකෝ අපි ගාල්ලෙ ඔබේසේකරල කියල ගැම්මට කියනව ඇති.