අඩෝ සුපිරි.
මේ වලව්ව ගරා වැටිලා වගේ තිබ්බේ කාලයක්, ඒ කාලේ මම කීප වතාවක්ම ගිහින් තියනව ඕකට. ගෙදර අය කිව්වා විදියට ඔය ඉස්සෙල්ලම හදපු වලව්වම නෙවෙයි ලු. ඕක කාලෙන් කාලෙට සුළු සුළු වෙනස් කම් වෙලා තමයි තියෙන්නේ ඔය.
පරණ තවත් ගොඩනැගිලි ලින්, තෙල් හින්ද්දපු අර ලොකු ගල් එහෙමත් තියනව. දැන් නම් ලස්සනට මේක තියනව. මේ විදියට නම් තියනකොට ගිහින් නැ.
පට්ට ත්රෙඩ් දාන්නේ මේ දවස් වල උඹ. සුපිරි.