ලංකාවේ-පැරණිම-Big Match

waca

Well-known member
  • Nov 13, 2006
    3,725
    2,205
    113
    Nugegoda
    රිච්මන්ඩ් මහින්ද මැච් එක 100 පැනලත් ගහන්නෙ තාම දවස් 2යි. එහෙම තිබිලත් අන්තිම අවුරුදු වල තරඟ ගොඩක් තියුණු විදියට තිබුනා.
     
    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,094
    113
    උඹ නිවාසාන්තර ක්‍රීඩා උළෙලේදිවත් කප් එකක් අරන් තියෙනවද :D

    මහ ගොන් ප්‍රශ්නයක් නෙහ් උන් ක්‍රිකට් ගහන්නෙ මගෙන් අහල හරියනවද ඔය ප්‍රශ්නෙ. උන් රට නියෝජනය කරන්නෙ අපි වෙනුවෙන් මිසක් පෞද්ගලික දෙයක් නෙවෙයි නෙහ්. එහෙනං අයි.පී.එල් බිග් බෑශ් විතරක් සෙල්ලන් කරන්න ඕන.

    2014 T20 වර්ල්ඩ් කප් එක දිනුවේ උඹේ අප්පද? :lol:

    T20 කියන්නෙ ක්‍රිකට්ද මිනිහෝ අර වෙස්ට් ඉන්ඩීස් උනුත් දිනන්නෙ :lol: හිට් ඇන්ඩ් ගිග්ල්. ටෙස්ට් ඇන්ඩ් 50 ඕවර්ස් ගැන කිව්වෙ.
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    T20 කියන්නෙ ක්‍රිකට්ද මිනිහෝ අර වෙස්ට් ඉන්ඩීස් උනුත් දිනන්නෙ :lol: හිට් ඇන්ඩ් ගිග්ල්. ටෙස්ට් ඇන්ඩ් 50 ඕවර්ස් ගැන කිව්වෙ.

    ටෙස්ට් කොහෙද මිනිහෝ වර්ල්ඩ් කප්..බීලද? :lol:
     
    thalagoya1991

    Well-known member
  • Jul 6, 2016
    578
    404
    63
    මහ ගොන් ප්‍රශ්නයක් නෙහ් උන් ක්‍රිකට් ගහන්නෙ මගෙන් අහල හරියනවද ඔය ප්‍රශ්නෙ. උන් රට නියෝජනය කරන්නෙ අපි වෙනුවෙන් මිසක් පෞද්ගලික දෙයක් නෙවෙයි නෙහ්. එහෙනං අයි.පී.එල් බිග් බෑශ් විතරක් සෙල්ලන් කරන්න ඕන.

    T20 කියන්නෙ ක්‍රිකට්ද මිනිහෝ අර වෙස්ට් ඉන්ඩීස් උනුත් දිනන්නෙ :lol: හිට් ඇන්ඩ් ගිග්ල්. ටෙස්ට් ඇන්ඩ් 50 ඕවර්ස් ගැන කිව්වෙ.

    Uba hithanne West Indies un worldcup dinala naa kiyalada. Unwa underestimate karala kathaa karanne.. Lokukama atharapan ban..
     
    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,094
    113
    ටෙස්ට් කොහෙද මිනිහෝ වර්ල්ඩ් කප්..බීලද? :lol:

    ඉතින් කෝමද කියහන්කො වාද කරන්නෙ. මෙලෝ දෙයක් දන්නෙත් නෑ ඒ උනාට දාන්නෙ ක්‍රිකට් ත්‍රෙඩ් පොඩ්ඩක් ගූගල් කරලවත් බලපං
     
    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,094
    113
    Uba hithanne West Indies un worldcup dinala naa kiyalada. Unwa underestimate karala kathaa karanne.. Lokukama atharapan ban..

    දින්න අවුරුදු 40කට විතර කලින්. ඇෆ්ගන් උන්ගෙනුත් මැච් කන උන් ගැන මොන අන්ඩඑස්ටිමේට්ද :rofl:
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    ඉතින් කෝමද කියහන්කො වාද කරන්නෙ. මෙලෝ දෙයක් දන්නෙත් නෑ ඒ උනාට දාන්නෙ ක්‍රිකට් ත්‍රෙඩ් පොඩ්ඩක් ගූගල් කරලවත් බලපං

    ගහන්න පටන් ගන්නත් කලින් කොහොමද බන් දිනන්නේ? කෝ බලන්න දාපන් බලන්න ගූගල් කරලා කලින් ගහපු ටුර්නමන්ට් එකක් ගැන...:lol:
     
    spunkyisii

    Well-known member
  • Apr 3, 2016
    10,775
    19,732
    113
    හම්මේ ඉතින් Battle of the blues තියෙද්දි තව මොන කතාද ...love you alma mater mother ROYAL 👑 😘😘😘💙💛💙