ලංකාවේ පැරණි වලව්

kepu

Well-known member
  • Sep 30, 2006
    4,902
    929
    113
    Matale \ Colombo
    hdf.jpg


    මාතලේ හුලංගමුව කැප්පෙටිපොළ වලව්ව
     

    Shamalin

    Well-known member
  • May 28, 2017
    701
    1,170
    93
    මේකෙ තියන ඔක්කොම වගේ වලවූ ගරා වැටිච්ච අම්බලන් වගේනෙ බන්. ඕවයෙ මිනිස්සු නැද්ද?
     
    • Like
    Reactions: kpg

    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,011
    3,835
    113
    ඕකුං ජාතියක් ජන්මයක් නැති උන්. වලව්වකින් ගෑණියෙක් අරගෙන රාජ වුණාට පරය පරයමයි. සුද්දගෙන් පස්සේ රටට කෙලෙව්වේ බණ්ඩාරණායක තමයි.
    බණ්ඩාරනායගම් කියන එකලු බණ්ඩාරනායක කරගත්තේ. සිරිමාවෝ නම් රත්වත්තේ වලව් කාරයෝ තමයි.
     

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    View attachment 116975

    මාතලේ හුලංගමුව කැප්පෙටිපොළ වලව්ව
    ලංකාවේ තිබෙන ප්‍රධාන පෙලේ වළව්වක් නමුත් දැන් ඉන්න අයගෙන් පස්සෙ එ පරම්පරාව ගෙනියන්න ඔය කැප්පැටිපොල පරම්පරාවේ පිරිමියෙක් ඔය ගෙදර නැ...එ පරම්පරාවෙ කාන්තාවකට දැනට අයිතිය තියෙන්නෙ...

    බණ්ඩාරනායගම් කියන එකලු බණ්ඩාරනායක කරගත්තේ. සිරිමාවෝ නම් රත්වත්තේ වලව් කාරයෝ තමයි.
    ධර්මසිරි බණ්ඩාරනායකගේ පරම්පරාවේ තමයි ඔය එස්.ඩබ්ලිවි ලත්.බලන්න ධර්මසිරි කියල තියන කතාව,මේකයි ඇත්ත,ඔය පරම්පරාව් මුල් අය කපු රාළලා නිලපෙරුමාල් පණ්ඩාරම් කියල එක තමයි පසුව බණ්ඩාරනායක උනේ.

    6QCD1Un.jpg

    ------ Post added on Mar 19, 2021 at 6:02 PM
     

    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,011
    3,835
    113
    @001flyD ඇයි උඹට මතකද දන්නේ නෑ අරුන් ඩයස් බණ්ඩාරනායක කියලා එකෙක් හිටියේ. ඌ නාඩියෙන් දෙමළුන්ට,LTTE එකට කඩේ ගියා.
     
    • Like
    Reactions: 001flyD

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    @001flyD ඇයි උඹට මතකද දන්නේ නෑ අරුන් ඩයස් බණ්ඩාරනායක කියලා එකෙක් හිටියේ. ඌ නාඩියෙන් දෙමළුන්ට,LTTE එකට කඩේ ගියා.
    අරුන් එහෙම කලා කියල මට මතකයක් නැ මචං,එ කෙසේ වෙතත් අරුන් හිටපු ඔය සෆාරි වැඩසටහන් එහෙම ආසවෙන් බැලුවා ඉස්සර.
     

    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,011
    3,835
    113
    අරුන් එහෙම කලා කියල මට මතකයක් නැ මචං,එ කෙසේ වෙතත් අරුන් හිටපු ඔය සෆාරි වැඩසටහන් එහෙම ආසවෙන් බැලුවා ඉස්සර.
    ඌ මුලින් හොඳට හිටියා පස්සේ දියවඩන නිළමේ කමකටද මොකකටද ඉල්ලලා චා උනා. අනිවා මිනිහා වැඩසටහන් නම් හොඳට කරා ආයේ ඒකේ දෙකක් නෑ.
     

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    ඌ මුලින් හොඳට හිටියා පස්සේ දියවඩන නිළමේ කමකටද මොකකටද ඉල්ලලා චා උනා. අනිවා මිනිහා වැඩසටහන් නම් හොඳට කරා ආයේ ඒකේ දෙකක් නෑ.
    අරුන් ආගමේ මනුස්සයෙක් එ හාදයා දියවඩන නිළමේ තනතුරට කිසි දවසක ඉල්ලුම් කලේ නැ මචං...
     

    Draco Malfoy

    Well-known member
  • Feb 9, 2019
    8,433
    16,638
    113
    Malfoy Manor, Wiltshire, England.
    Supirima Thread ekak
    Ape gewal wala idan eka bus ekai Jayakody Walawwata thiyenne.
    danna widiyata dan Jayakody walawwe aith kena marila goda kalekata kalin, wife thama inne. lamai ehema naa kiyala thama ahala thiyenne.
    eyalata wallawwa wate akkara 100 ganak aithi wela thibila thiyenne, habai e okkoma wage wikunala & donate karala. dan mama hithanne akkara 3k 4k wage thama oya wallawa thiyena idamen ithuru wela thiyenne.
    ganemulla army camp ekata idam dila thiyenneth jayakody wallawen thama. echchara durata walawwe idam thibila thiyenawa.