බණ්ඩාරනායගම් කියන එකලු බණ්ඩාරනායක කරගත්තේ. සිරිමාවෝ නම් රත්වත්තේ වලව් කාරයෝ තමයි.ඕකුං ජාතියක් ජන්මයක් නැති උන්. වලව්වකින් ගෑණියෙක් අරගෙන රාජ වුණාට පරය පරයමයි. සුද්දගෙන් පස්සේ රටට කෙලෙව්වේ බණ්ඩාරණායක තමයි.
ඩයලොග් හාමුත් ඉන්නේ බැලකනියේ එල්ලිලා
ලංකාවේ තිබෙන ප්රධාන පෙලේ වළව්වක් නමුත් දැන් ඉන්න අයගෙන් පස්සෙ එ පරම්පරාව ගෙනියන්න ඔය කැප්පැටිපොල පරම්පරාවේ පිරිමියෙක් ඔය ගෙදර නැ...එ පරම්පරාවෙ කාන්තාවකට දැනට අයිතිය තියෙන්නෙ...
ධර්මසිරි බණ්ඩාරනායකගේ පරම්පරාවේ තමයි ඔය එස්.ඩබ්ලිවි ලත්.බලන්න ධර්මසිරි කියල තියන කතාව,මේකයි ඇත්ත,ඔය පරම්පරාව් මුල් අය කපු රාළලා නිලපෙරුමාල් පණ්ඩාරම් කියල එක තමයි පසුව බණ්ඩාරනායක උනේ.බණ්ඩාරනායගම් කියන එකලු බණ්ඩාරනායක කරගත්තේ. සිරිමාවෝ නම් රත්වත්තේ වලව් කාරයෝ තමයි.
අරුන් එහෙම කලා කියල මට මතකයක් නැ මචං,එ කෙසේ වෙතත් අරුන් හිටපු ඔය සෆාරි වැඩසටහන් එහෙම ආසවෙන් බැලුවා ඉස්සර.@001flyD ඇයි උඹට මතකද දන්නේ නෑ අරුන් ඩයස් බණ්ඩාරනායක කියලා එකෙක් හිටියේ. ඌ නාඩියෙන් දෙමළුන්ට,LTTE එකට කඩේ ගියා.
ඌ මුලින් හොඳට හිටියා පස්සේ දියවඩන නිළමේ කමකටද මොකකටද ඉල්ලලා චා උනා. අනිවා මිනිහා වැඩසටහන් නම් හොඳට කරා ආයේ ඒකේ දෙකක් නෑ.අරුන් එහෙම කලා කියල මට මතකයක් නැ මචං,එ කෙසේ වෙතත් අරුන් හිටපු ඔය සෆාරි වැඩසටහන් එහෙම ආසවෙන් බැලුවා ඉස්සර.
අරුන් ආගමේ මනුස්සයෙක් එ හාදයා දියවඩන නිළමේ තනතුරට කිසි දවසක ඉල්ලුම් කලේ නැ මචං...ඌ මුලින් හොඳට හිටියා පස්සේ දියවඩන නිළමේ කමකටද මොකකටද ඉල්ලලා චා උනා. අනිවා මිනිහා වැඩසටහන් නම් හොඳට කරා ආයේ ඒකේ දෙකක් නෑ.