ලංකාවේ පැරණි වලව්

kpg

Well-known member
  • Jun 3, 2008
    3,445
    1,805
    113
    In My Home
    ලංකාවේ පැරණි වලව්
    001.jpg
    002.jpg
    003.jpg
    004.jpg
    001.jpg
    002.jpg
    003.jpg
    004.jpg
    005.jpg
    006.jpg
    007.jpg
    008.jpg
    009.jpg
    010.jpg



    ------ Post added on Mar 19, 2021 at 12:13 PM
    001.jpg
    002.jpg
    003.jpg
    004.jpg
    005.jpg
    006.jpg
    007.jpg
    008.jpg
    009.jpg
    010.jpg
    011.jpg
    012.jpg
    001.jpg
    002.jpg
    003.jpg
    004.jpg
    005.jpg
    006.jpg
    007.jpg
    008.jpg
    009.jpg
    010.jpg
    011.jpg
    012.jpg
     
    Last edited:

    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,275
    26,753
    113
    Kandy
    වලව් වල හිටියේ නිලමෙලා බංගලා වල හිටියේ සුද්දට පුප දීපු හාමුලා.වලව් බංගලා දෙක පටලා ගන්න එපා .රදලයෝ හිටියේ වලව් වල ,උඩරට සබරගමුව වගේ පළාත් වල ,
     

    ShiningStar

    Well-known member
  • Dec 27, 2017
    7,252
    7,128
    113
    beautiful

    වලව් වල හිටියේ නිලමෙලා බංගලා වල හිටියේ සුද්දට පුප දීපු හාමුලා.වලව් බංගලා දෙක පටලා ගන්න එපා .රදලයෝ හිටියේ වලව් වල ,උඩරට සබරගමුව වගේ පළාත් වල ,
    suddage kaale hadapu bangalawaka photo ekak daapan balamu
    ------ Post added on Mar 19, 2021 at 12:57 PM
     
    • Like
    Reactions: hodakolla and kpg

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,052
    34,566
    113
    මහනුවර, මාතලේ, රත්නපුර පැතිවල තමා නියම රියල් වලව් තිබුණේ. අනිත් පැතිවල වලව් කියල තියෙන ඒවා ඉලව්. අඩු කුලේ පරයෝ සුද්දට පු... දීලා හම්බ කරලා හදපුවා.
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,052
    34,566
    113
    බණ්ඩාරනායකල දෙමල
    ඕකුං ජාතියක් ජන්මයක් නැති උන්. වලව්වකින් ගෑණියෙක් අරගෙන රාජ වුණාට පරය පරයමයි. සුද්දගෙන් පස්සේ රටට කෙලෙව්වේ බණ්ඩාරණායක තමයි.
     
    • Like
    Reactions: hodakolla and kpg

    Threadripper

    Active member
  • Aug 6, 2019
    519
    153
    43
    Siphoned Upon
    බණ්ඩාරනායකල දෙමල
    දෙමළ පෝරුව වලව්ව ,කරංගොඩ අපේ සීයාට අප්පො කියලා කියනේ. 2වෙනි ලෝක යුද්ධේ කාලේ රාජකීය නාවික හමුදාවේ වැඩකලේ. Unlike neoliberal political mutt dogs he hails from real sinhalese aristocracy. Unfortunately we don't own it's land now. Rather swindlers are taking advantage while ousting his children to Colombo.
     
    Last edited:
    • Like
    Reactions: hodakolla and kpg

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,382
    21,300
    113
    වලව් වල හිටියේ නිලමෙලා බංගලා වල හිටියේ සුද්දට පුප දීපු හාමුලා.වලව් බංගලා දෙක පටලා ගන්න එපා .රදලයෝ හිටියේ වලව් වල ,උඩරට සබරගමුව වගේ පළාත් වල ,

    මහනුවර, මාතලේ, රත්නපුර පැතිවල තමා නියම රියල් වලව් තිබුණේ. අනිත් පැතිවල වලව් කියල තියෙන ඒවා ඉලව්. අඩු කුලේ පරයෝ සුද්දට පු... දීලා හම්බ කරලා හදපුවා.
    ගොන් කතාවක්නෙ. සුද්දට පුක දුන්නත් එකයි රාජසින්හට පුක දුන්නත් එකයි. දෙගොල්ලොම අනිත් මිනිස්සු හූරගෙන කාපූ එක කලේ. මම කියන්නෙ එදත් උනේ ඕක අදත් වෙන්නෙ ඕක. නෑතිව උඩරට කියලා බ්‍රහ්මයගෙ *කෙන් ආපු උන් නෙමෙයිනෙ. පරම්පරාවෙ කවුරු හරි රජාට /සුද්දට පේන්න වෑඩ දෑම්මා ඒකට ඔය දේපල හමබ උනා.
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,188
    1
    100,998
    113
    34
    Kalutara
    මෙතන එකම වලව්ව කීපාරක් දාල තියේද බන්?

    අනික, කෝ රිච්මන්ඩ් කාසල් එක.

    ගිරාගම වළව්වෙ ඡායාරූපය මම ගහපු එකක්,ඔතන තියන සමහර වළව් කියන එවා නම් ඇත්තටම වළව් අර්ථයෙන් ගත්තාම වළව් නෙමෙයි
    වලව්ව අර්ථ දක්වන්න ප්ලීස්..
    ------ Post added on Mar 19, 2021 at 1:45 PM
     

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    මෙතන එකම වලව්ව කීපාරක් දාල තියේද බන්?

    අනික, කෝ රිච්මන්ඩ් කාසල් එක.


    වලව්ව අර්ථ දක්වන්න ප්ලීස්..
    ------ Post added on Mar 19, 2021 at 1:45 PM
    වළව්ව කියන්නෙ වඩුග රජවරු පාලනය කල සමයේ ද්‍රවිඩ මුලයක් තියන වචනයකින් සැදුන වචනයක්,වළව්ව කියන ගොඩැගිල්ලෙ බොහෝ විට වාසය කරන්නෙ රාජකීයන්ට සම්බන්ධ හෝ වාසලට යම් සේවයක් සපයන පුද්ගලයෙක්,මේ පන්නයේ නිවාස වල බොහෝ විට එක පවුලකට වඩා අය අතිතයේ හිටියා,පසු කාලයේ බිහි උනු වළව් එ අර්ථයෙන් ගත් කල වළව් වෙන්නෙ නැ,අද වළව් කියල පවතින බොහෝ වළව් එ පසුව බ්‍රිතාන්‍ය පාලන යුගයේ ඇති උනු එවා.
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,704
    113
    Gampaha
    ගම්පහ අග්‍රා වලවුවටනං ඉඳ හිට වැඩ වලට යැවෙනව.

    දැන් ඒක ගම්පහ කච්චේරියටනෙ අයිති

    ජයකොඩි වලවුව ගණේමුල්ලෙ. එතන නිධානය ෆිලුම එතන ශූට් කරල තියෙනව.
     
    Last edited: