ලංකාවේ පැරණි සර්ප වෙදකම

somadasa

Well-known member
  • Jul 3, 2009
    16,314
    982
    113
    PoosHouse
    ඊයා මල ජරාව :baffled:ඊයා මල ජරාව බොන්නත් දෙනවද ?? :dull:සර්පයටද දෂ්ට කල කෙනාටද :eek:

    ඇදුම ද නැත්නම් ඇදන් යන ඇඳුම :rolleyes:

    ප්‍රයෝජනවත් පොස්ට් එකක් රෙප් දෙන්න බෑලු ලගදි දුන්න නිසා ණය පොතේ ලියා ගන්නම් පසුවට දෙන්න..:yes::P

    ne ne oya weradiyata therum aran! muthra bonna denne sarpayata!:rolleyes:
     
    ඉතාම අගෙයි දේශීය වෙදකම තුළින් සිංහලයාට අතීතයේ සිටම මහත් සේවයක් සැළසුනා.බොහෝවිට නොමිළයේ කල මෙම සේවය උතුම් මිනිස් ගුනාංග හා අත්ගුනය මත පදනම් වුන දෙයක්.අපේ ශාඛසාර වල විශ්මිත ගුනයත් ලොවට හඬගා කියන සිංහල වෙදකම ගැන අප ආඩම්බර විය යුතුයි.
    එහෙත් මෙන්න මේ වැරද්ද නම් නොකල යුතුයි.එවකට තිබුන පිලිගැනීම කෙසේ වෙතත් මෙය මාරාන්තික වැරද්දක්.(සර්පයෙකු දෂ්ඨකළ වහාම උඩින් ඇති ශිරාව තදවනසේ බැඳිය යුතුය.)
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,541
    86,818
    113
    ආශ්චර්යමත් රටක
    ne ne oya weradiyata therum aran! muthra bonna denne sarpayata!:rolleyes:

    00020148.gif
     
    migaramk

    Well-known member
  • Jul 4, 2007
    22,458
    3,276
    113
    https://www.facebook.com/Migaramk.Exclusive
    ඊයා මල ජරාව :baffled:ඊයා මල ජරාව බොන්නත් දෙනවද ?? :dull:සර්පයටද දෂ්ට කල කෙනාටද :eek:

    ඇදුම ද නැත්නම් ඇදන් යන ඇඳුම :rolleyes:

    ප්‍රයෝජනවත් පොස්ට් එකක් රෙප් දෙන්න බෑලු ලගදි දුන්න නිසා ණය පොතේ ලියා ගන්නම් පසුවට දෙන්න..:yes::P

    ow ow.. kapu kenata thamai denne...:yes:
     
    Planthis

    Member
    Sep 13, 2009
    3,684
    235
    0
    ~ On my Black Pearl ~
    සහෝදරයා..බොහොම ස්තූතියි මේක මෙතන පෝස්ට් කලාට. නමුත් සර්ප දෂ්ටනයකදී, විශේෂයෙන් උග්‍ර විෂ සර්පයෙක් දෂ්ට කලොත්. පලමු දේ හැකි නම් ඒ සතාව හදුනා ගන්නට උත්සාහ කල යුතුයි...
    ඉන් පසුව සබන් යොදා අදාල ස්ථානය සේදීම සිදු කල යුතුය.
    ඉන් පසුව ලගම ඇති රෝහලට රැගෙන යාමයි වඩාත් සුදුසු...
    ( හැකිනම් සර්පයාව රැගෙන යන්න..)

    :yes::yes: