ඊයා මල ජරාවඊයා මල ජරාව බොන්නත් දෙනවද ??
සර්පයටද දෂ්ට කල කෙනාටද
ඇදුම ද නැත්නම් ඇදන් යන ඇඳුම ද
ප්රයෝජනවත් පොස්ට් එකක් රෙප් දෙන්න බෑලු ලගදි දුන්න නිසා ණය පොතේ ලියා ගන්නම් පසුවට දෙන්න..
ne ne oya weradiyata therum aran! muthra bonna denne sarpayata!

ඊයා මල ජරාවඊයා මල ජරාව බොන්නත් දෙනවද ??
සර්පයටද දෂ්ට කල කෙනාටද
ඇදුම ද නැත්නම් ඇදන් යන ඇඳුම ද
ප්රයෝජනවත් පොස්ට් එකක් රෙප් දෙන්න බෑලු ලගදි දුන්න නිසා ණය පොතේ ලියා ගන්නම් පසුවට දෙන්න..

ඉතින් සර්පයා දෂ්ට කලාම ඌව අල්ල අල්ල ඉන්න බෑනේne ne oya weradiyata therum aran! muthra bonna denne sarpayata!![]()

ඉතින් සර්පයා දෂ්ට කලාම ඌව අල්ල අල්ල ඉන්න බෑනේ![]()

u ge kata arala kata athulata muthra karanawa![]()


ඊයා මල ජරාවඊයා මල ජරාව බොන්නත් දෙනවද ??
සර්පයටද දෂ්ට කල කෙනාටද
ඇදුම ද නැත්නම් ඇදන් යන ඇඳුම ද
ප්රයෝජනවත් පොස්ට් එකක් රෙප් දෙන්න බෑලු ලගදි දුන්න නිසා ණය පොතේ ලියා ගන්නම් පසුවට දෙන්න..

harima wadagath post 1ka,.. thnx for sharing ... rep denna num balu![]()
hodai machan niyamai

සහෝදරයා..බොහොම ස්තූතියි මේක මෙතන පෝස්ට් කලාට. නමුත් සර්ප දෂ්ටනයකදී, විශේෂයෙන් උග්ර විෂ සර්පයෙක් දෂ්ට කලොත්. පලමු දේ හැකි නම් ඒ සතාව හදුනා ගන්නට උත්සාහ කල යුතුයි...
ඉන් පසුව සබන් යොදා අදාල ස්ථානය සේදීම සිදු කල යුතුය.
ඉන් පසුව ලගම ඇති රෝහලට රැගෙන යාමයි වඩාත් සුදුසු...
( හැකිනම් සර්පයාව රැගෙන යන්න..)


very timly. naya arinawane me kale rep++
Maxxa post

