මොංගල් ද?සමුර්දිය අස්වැස්මට බැන්නට. උන් නිසා තමයි කන්න වී ටික. පාරවල් පිරිසිදු වීම. රොහල් පිරිසිදු වීම. එහෙම වෙන්නෙ.
එහෙම මගුලක් නෑ යකෝ. සාමාන්ය මනුස්සයෙකුගෙ මාසික වියදම 17000 රජයට අනුව. වී විකුණලා කීයක් හොයනවා කියලද උබ හිතන්නෙ. ඒකෙං තමයි උන් හැම දේම කර ගන්නෙ.වී ටික විකුනල හම්බෙන සල්ලි. පාරවල් පිරිසිදු කරල / රොහල් පිරිසිදු කරල ගන්න පඩිය අරක්කු වලට සිගරට් වලට වියදම් කරල පොන්නයො ටික ආධාර ඉල්ලනව
ඉතිං උබ කියන විදිහට බැලුවම වාහන බලපත්ර ect ගන්න උනුත් ගන්නෙ පිනටනෙ. ඒ ගාන අස්වැස්මට වඩා 125x වැඩීනෙ. ඒක okay කියලද කියන්නෙ.මොංගල් ද?
පිං පඩි ගන්න උන්ගෙන් හරි නම් ඔය වැඩ ටික කර ගන්න ඕන... ඒ මුකුත් නොකර පිනට කන්න දෙන එක තමයි වැරැද්ද...
yako arakku sigarat walin % bara ganak apahu yanne anduwata!වී ටික විකුනල හම්බෙන සල්ලි. පාරවල් පිරිසිදු කරල / රොහල් පිරිසිදු කරල ගන්න පඩිය අරක්කු වලට සිගරට් වලට වියදම් කරල පොන්නයො ටික ආධාර ඉල්ලනව