ලංකාවේ පිං බතාලා 2.0

Bam

Well-known member
  • Apr 6, 2025
    5,017
    11
    3,559
    113
    සමුර්දිය අස් වැස්මට වඩා වියදම් යනවා. වාහන බලපත්‍ර. ඉන්දන දීමනා. රියදුරන්. නිවාස දීමනා වලට.උබලා රැල්ලට සමුර්දිය අස්වැස්මට බැන්නට. උන් නිසා තමයි කන්න වී ටික. පාරවල් පිරිසිදු වීම. රොහල් පිරිසිදු වීම. එහෙම වෙන්නෙ. ඒත් උබලා බනින්නෙ රැල්ලට ඒ හිගන්නොන්ටම තමයි.
     
    • Haha
    Reactions: ttj

    Wadakaru

    Well-known member
  • Mar 4, 2024
    5,562
    10,102
    113
    Kotte
    වී ටික විකුනල හම්බෙන සල්ලි. පාරවල් පිරිසිදු කරල / රොහල් පිරිසිදු කරල ගන්න පඩිය අරක්කු වලට සිගරට් වලට වියදම් කරල පොන්නයො ටික ආධාර ඉල්ලනව
     
    • Like
    Reactions: Bam and Cypress

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,435
    36,355
    113
    මැදමහනුවර
    PckPBt9.png
     
    • Like
    Reactions: Bam

    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    සමුර්දිය අස්වැස්මට බැන්නට. උන් නිසා තමයි කන්න වී ටික. පාරවල් පිරිසිදු වීම. රොහල් පිරිසිදු වීම. එහෙම වෙන්නෙ.
    මොංගල් ද?

    පිං පඩි ගන්න උන්ගෙන් හරි නම් ඔය වැඩ ටික කර ගන්න ඕන... ඒ මුකුත් නොකර පිනට කන්න දෙන එක තමයි වැරැද්ද...
     
    • Like
    Reactions: Bam

    Bam

    Well-known member
  • Apr 6, 2025
    5,017
    11
    3,559
    113
    වී ටික විකුනල හම්බෙන සල්ලි. පාරවල් පිරිසිදු කරල / රොහල් පිරිසිදු කරල ගන්න පඩිය අරක්කු වලට සිගරට් වලට වියදම් කරල පොන්නයො ටික ආධාර ඉල්ලනව
    එහෙම මගුලක් නෑ යකෝ. සාමාන්‍ය මනුස්සයෙකුගෙ මාසික වියදම 17000 රජයට අනුව. වී විකුණලා කීයක් හොයනවා කියලද උබ හිතන්නෙ. ඒකෙං තමයි උන් හැම දේම කර ගන්නෙ.
    මොංගල් ද?

    පිං පඩි ගන්න උන්ගෙන් හරි නම් ඔය වැඩ ටික කර ගන්න ඕන... ඒ මුකුත් නොකර පිනට කන්න දෙන එක තමයි වැරැද්ද...
    ඉතිං උබ කියන විදිහට බැලුවම වාහන බලපත්‍ර ect ගන්න උනුත් ගන්නෙ පිනටනෙ. ඒ ගාන අස්වැස්මට වඩා 125x වැඩීනෙ. ඒක okay කියලද කියන්නෙ.
     
    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,741
    8,972
    113
    ulan bator
    වී ටික විකුනල හම්බෙන සල්ලි. පාරවල් පිරිසිදු කරල / රොහල් පිරිසිදු කරල ගන්න පඩිය අරක්කු වලට සිගරට් වලට වියදම් කරල පොන්නයො ටික ආධාර ඉල්ලනව
    yako arakku sigarat walin % bara ganak apahu yanne anduwata!

    hamoma happy!

    samudiya ganna eka happy - arakku sigarate mudalalila happy - bona eka happy - tax nisa anduwa happy

    nedakin motteo