ලංකාවේ පිං බතාලා

lasithh

Well-known member
  • Aug 3, 2009
    2,829
    2,398
    113
    ලක්ස ගානක් මිනිස්සු නිකං කාලේ කකා නගර හැඩි කරමිං දවස් තුන හතර පෝලිං වල ලගින්නේ ඇයි? ලංකාව තුල ඇත්තේ ලොව කිසිම රටක නැති තරං සහනාධාර ආර්තිකයකි. සෞක්‍ය, අධ්‍යාපනය නිකංයැ. ධාතු වදිනවාට කෑමත් නිකං දිය යුතුයැ. උං පාරවල් පුරා රුන ජරාව අනික් මිනිසුං පිරිසිදු කල යුතුයැ.

    ලංකාවේ අස්වැසුමෙං නිකං යැපෙන්නං ප්‍රමාණය ලක්ෂ 17 සිට 21 දක්වා ඉහල දමන බව අනුර කුමාර පවසයි. ඒ අනූව මිලිය 20 ක් වන ලක් ජනගහනයෙන් මිලියන 2 වන නිකං ඉදං දාතු වදින මිනිසුංගේ පවුල් (යැපෙන්නං මිලියන 6 ක් විය හැකිය) නඩත්තු කරන්නේ - බදු ගෙවන, පුද්ගලික අංශයේ රැකියා කරන පුරවැසියං මිලියනයක පමණ පිරිස විසින් යැ.

    ඊට අමතරම උංගේ ළමයිංට නිකං ඇදුං චීනය විසිං සැපයිය යුතු අතර, අච්චු පොත් ඉංදියාව විසිං පිදිය යුතුය. මන්දපෝසනය ඇති උංට පෝසන මල්ල බිල් ඇන් මිලිංඩා සැපයිය යුතු අතර, පාරවල්, ගෙවල් දොරවල් ලෝක බැංකුවෙන් දිය යුතුයැ. කම්මැලිකමට දවස ගෙවලා, කැවුං, කිරිබත් පැලිලා, පැලිලා, නැකැතට එලියට බහින්න උංට තෙල් ගහන්න සල්ලි IMF දිය යුතුයැ. දියවැඩියාවට, හාට් ඇටෑක්, පෙසර්, එකට බේත් හේත් සුදු මහතුං දිය යුතුයැ. ඒ බේත් හේත් වලට අමතරව පොකට් මනි (අස්වැසුම) බදු ගෙවන ඔබ සැපයිය යුතුය. ඉංපසු උං කම්මැලි කමට කරන කුරුසි කරුමයේ පාඩුවත්, බොල්කර කර අරින වගා නය ආදියත්, බදු ගෙවන පෞද්ගලික අංශයේ ඔබම ගෙවිය යුතුයැ. ඒ වෙනුවට උං වර්ගයා බෝ කිරීමත් - දවස් ගනං කාලය කමිං ධාතු වැදීමත්, වටිනා සංස්කෘතිය රැකීමත්, අඩුවක් නැතිව කරගෙන යමින් ආර්තිකයට දායක වෙති.

    මීට අමතරව පාසැල්, පංසල්, දේශපාලකයන්, හාමුදුරුවරු, හමුදා, පොලිසි, සියල්ලත්, මිලියන 1.4 ක රාජ්‍ය සේවයත්, ඔබ උපයන ධනයෙං හා ඔබ ගෙවන බදු වලිංම නඩත්තු කල යුතුයැ.

    ලංකාවේ ශ්‍රම බලකාය - 8.5 million පමණ වේ. ඉන් ඇත්තටම බදු ගෙවන්නේ මිලියනයකටත් වඩා අඩු පිරිසක් විය හැක. මදි පාඩු පිට රටවල ණය ආදාර ලෙස ලබාගනී. මේ අවුරුද්දේ පමණක් අය වැය හිගය ඩොලර් බිලියන 8 කි.

    ඉතිං යාලුවනේ - Bottom of Pyramid ට්‍රාන්ස්පෝම් කරන්නේ කොහොමද ඔයාලාව අලුත් ලෝකයට (IR5 ට) එක්කං යන්න මේ වගේ පිටිසර නායකයෝ තෝරගෙන. Where there is no Vision People Perish.

    හද්ද පිටිසර අනුර කුමාරලා ලෙස හිතන තාක් ඔබට මේ රට ඉදිරි පරම්පරාව ඇතුලත සංවර්ධිත රටක් කල නොහැක.
     
    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,945
    113
    ජේවීපී වගේ පක්ෂයකින් සහනාධාර ඇරෙන්න වෙන මොනවද බලාපොරොත්තු පුළුවන්.
    උන්ට පුලුවන්ද ආර්ථිකයක් ගොඩ නගන්න.
    අනුර කුමාර කියන්නේ නිකන් විහිලු චරිතයක් විතරයි.
    මලිමාවට චන්දෙ දෙන හැම එකාම සහනාධාර බලාපොරොත්තුවෙන් චන්දෙ දෙන එවුන් තමයි.
     
    Mard

    Well-known member
  • Nov 9, 2023
    1,140
    1,267
    113
    පක්ශ බේදයක් නෑ, මුන් දවසක් තිස්සෙම රුපියල් 50ක් අඩුවට පොල් ගෙඩියක් ගන්න පෝලිමෙ ඉද්දිම මට ඕක හිතුනා. කැරිම කාලකන්නි ටිකක්.
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,291
    74,747
    113
    ලක්ස ගානක් මිනිස්සු නිකං කාලේ කකා නගර හැඩි කරමිං දවස් තුන හතර පෝලිං වල ලගින්නේ ඇයි? ලංකාව තුල ඇත්තේ ලොව කිසිම රටක නැති තරං සහනාධාර ආර්තිකයකි. සෞක්‍ය, අධ්‍යාපනය නිකංයැ. ධාතු වදිනවාට කෑමත් නිකං දිය යුතුයැ. උං පාරවල් පුරා රුන ජරාව අනික් මිනිසුං පිරිසිදු කල යුතුයැ.

    ලංකාවේ අස්වැසුමෙං නිකං යැපෙන්නං ප්‍රමාණය ලක්ෂ 17 සිට 21 දක්වා ඉහල දමන බව අනුර කුමාර පවසයි. ඒ අනූව මිලිය 20 ක් වන ලක් ජනගහනයෙන් මිලියන 2 වන නිකං ඉදං දාතු වදින මිනිසුංගේ පවුල් (යැපෙන්නං මිලියන 6 ක් විය හැකිය) නඩත්තු කරන්නේ - බදු ගෙවන, පුද්ගලික අංශයේ රැකියා කරන පුරවැසියං මිලියනයක පමණ පිරිස විසින් යැ.

    ඊට අමතරම උංගේ ළමයිංට නිකං ඇදුං චීනය විසිං සැපයිය යුතු අතර, අච්චු පොත් ඉංදියාව විසිං පිදිය යුතුය. මන්දපෝසනය ඇති උංට පෝසන මල්ල බිල් ඇන් මිලිංඩා සැපයිය යුතු අතර, පාරවල්, ගෙවල් දොරවල් ලෝක බැංකුවෙන් දිය යුතුයැ. කම්මැලිකමට දවස ගෙවලා, කැවුං, කිරිබත් පැලිලා, පැලිලා, නැකැතට එලියට බහින්න උංට තෙල් ගහන්න සල්ලි IMF දිය යුතුයැ. දියවැඩියාවට, හාට් ඇටෑක්, පෙසර්, එකට බේත් හේත් සුදු මහතුං දිය යුතුයැ. ඒ බේත් හේත් වලට අමතරව පොකට් මනි (අස්වැසුම) බදු ගෙවන ඔබ සැපයිය යුතුය. ඉංපසු උං කම්මැලි කමට කරන කුරුසි කරුමයේ පාඩුවත්, බොල්කර කර අරින වගා නය ආදියත්, බදු ගෙවන පෞද්ගලික අංශයේ ඔබම ගෙවිය යුතුයැ. ඒ වෙනුවට උං වර්ගයා බෝ කිරීමත් - දවස් ගනං කාලය කමිං ධාතු වැදීමත්, වටිනා සංස්කෘතිය රැකීමත්, අඩුවක් නැතිව කරගෙන යමින් ආර්තිකයට දායක වෙති.

    මීට අමතරව පාසැල්, පංසල්, දේශපාලකයන්, හාමුදුරුවරු, හමුදා, පොලිසි, සියල්ලත්, මිලියන 1.4 ක රාජ්‍ය සේවයත්, ඔබ උපයන ධනයෙං හා ඔබ ගෙවන බදු වලිංම නඩත්තු කල යුතුයැ.

    ලංකාවේ ශ්‍රම බලකාය - 8.5 million පමණ වේ. ඉන් ඇත්තටම බදු ගෙවන්නේ මිලියනයකටත් වඩා අඩු පිරිසක් විය හැක. මදි පාඩු පිට රටවල ණය ආදාර ලෙස ලබාගනී. මේ අවුරුද්දේ පමණක් අය වැය හිගය ඩොලර් බිලියන 8 කි.

    ඉතිං යාලුවනේ - Bottom of Pyramid ට්‍රාන්ස්පෝම් කරන්නේ කොහොමද ඔයාලාව අලුත් ලෝකයට (IR5 ට) එක්කං යන්න මේ වගේ පිටිසර නායකයෝ තෝරගෙන. Where there is no Vision People Perish.

    හද්ද පිටිසර අනුර කුමාරලා ලෙස හිතන තාක් ඔබට මේ රට ඉදිරි පරම්පරාව ඇතුලත සංවර්ධිත රටක් කල නොහැක.
    Parliament එකේ 159ක්ම ඉන්නෙ පින්බතාල තමා. කොටින්ම degree තියෙනවා ගගා හැමිනුනාට ඔය එකෙක්වත් මාසෙකට ලක්ශෙ පන්නන ජොබක් කරලා නැතුව ඇති. ජීවිතේට tax නොගෙවපු උන් ටිකක් තමා හිටු කියලා මහන්සි වෙලා හම්බ කරන උන්ගෙ tax ගහන්න කතා කරන්නෙ.
     
    Mr.Curious

    Well-known member
  • May 22, 2022
    5,335
    5,067
    113
    ඉතින් ඔබතුමාත් රජයේ රැකියාවක් ලබාගත්තා නම් No Worries නෙ
     
    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    14,967
    15,460
    113
    New Zealand
    මේවා ගැන ෆේස්බුක් එකේ කියන්න ගියාම කට්ටිය රෙදි උස්සගෙන එන්නෙ. මේවා ලැබිය යුතු හැමෝටම ලැබෙන්න ඕනි. ඒකේ කිසිම ගැටලුවක් නෑ. හොදට ඉන්න උන්ටත් මේවා දෙනවනේ බන්. ඒකනේ ඉතින් අපිටත් තරහ යන්නේ.

    අස්වැසුමයි, අවුරුදු කාලෙට බඩූ මලුයි, සපත්තු වවුචර්, ඇදුම් වවුචර් වගේ ගොඩක් දේවල් දෙනවා. මේකේ අසාදාරණ පැත්තකුත් තියනවා. දුප්පත් පවුලක ළමයෙක්ට රජයේ මොකක් හරි පත්වීමක් ලැබුනොත් ඒ ළමයා පවුලෙන් අයින් වෙලා යනකල්ම අස්වැසුම හෝ සමද්ධිය නෑ. ඒක අසාදාරණ වැඩක්. ඒ පවුලේ අම්මයි තාත්තයි කුලී වැඩ කරනවා කියලා හිතපන්කෝ. අර ළමයා රජයේ පත්වීම ගත්තු දවසේ ඉදන් අස්වැසුම නෑ. ඒ ළමයට ඕනි නම් උපරිම රු 40000ක් විතර මුලින් ලැබෙයි. ඒ පඩීයෙන් ආපහු පවුලට වියදම් කරද්දි ඒ ළමයගේ ගෙවල් හදන, වාහන ගන්න හිතාගෙන ඉන්න දේවල් කර ගන්න අමාරු වෙනවා. මම නම් කියන්නේ මේවගේ දේවල්වලදි ගොඩ යන මිනිස්සුන්ට අස්වැසුම දෙන්න ඕනි. ඒවගේම රජයේ ජොබ් කරන කෙනෙක්ගේ ළමයෙක් කැම්පස් තේරුනොත් මහපොළ නෑ. දුර රජයේ කැම්පස් එකක් සෙට් උනොත් බෝඩින් ගාස්තු , කෑම වියදම් , අනිත් වියදම් ඔක්කොම දරන්න වෙන්නේ අම්මටයි තාත්තටයි .. රජයේ අයටත් අවශ්‍ය්තතාවය ම්ත මහපොල දෙනවා නම් වටිනව.
     
    • Like
    Reactions: dinuksha_asela

    Sen-lu

    Well-known member
  • වැඩක් නැහැ කතා කරලා. ඕක තමයි මම මුල ඉදන් කිව්වේ
    මොනාද මුල ඉඳන් කීවෙ. ඒකාලෙ ඕව මයින කරනකොට මීක් නෑනෙ බං උඹල 😂.
    වෙස්මාරු බයියො තමා ආතල්ම ජීවියෝටික. උංගෙ ඒදවස්වල ප්‍රතිපත්ති දැන් සම්පුර්ණයෙන්ම කනපිට ගහල 😂.

    එහෙම හරි දෙයක් තේරුම්ගන්නවනම් හරි. හැබැයි ආයෙම මයිනෙක් ඇවිත් සහනාධාර ආර්ථිකේම කරොත් උන්ට ඒක එලම වැඩක් වෙන එක තමා අවුල.
     
    • Haha
    Reactions: shenat

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,083
    5,869
    113
    canada
    මොනාද මුල ඉඳන් කීවෙ. ඒකාලෙ ඕව මයින කරනකොට මීක් නෑනෙ බං උඹල 😂.
    වෙස්මාරු බයියො තමා ආතල්ම ජීවියෝටික. උංගෙ ඒදවස්වල ප්‍රතිපත්ති දැන් සම්පුර්ණයෙන්ම කනපිට ගහල 😂.

    එහෙම හරි දෙයක් තේරුම්ගන්නවනම් හරි. හැබැයි ආයෙම මයිනෙක් ඇවිත් සහනාධාර ආර්ථිකේම කරොත් උන්ට ඒක එලම වැඩක් වෙන එක තමා අවුල.
    රට ආර්ථික වශයෙන් කඩා වැටෙනකම්, ගොඩක් දෙනෙක්ට පරණ ආර්ථික ප්‍රතිපත්තිවල වැරද්දක් තේරුනේ නැහැ
     
    Sen-lu

    Well-known member
  • රට ආර්ථික වශයෙන් කඩා වැටෙනකම්, ගොඩක් දෙනෙක්ට පරණ ආර්ථික ප්‍රතිපත්තිවල වැරද්දක් තේරුනේ නැහැ
    කිරියෙ ඉඳලත් ඕක නොතේරුනු එක නම් අවුලක්. හැබැයි අඩුම දැන්වත් තේරෙනවනම් එච්චරයි.
     
    lasithh

    Well-known member
  • Aug 3, 2009
    2,829
    2,398
    113
    උඹද ලිව්වේ? කොටා සහනාධාර දෙනවා කිව්ව නිසා තමයි ඌව ජනාධිපති කරලා තියෙන්නේ.. දැන් ඕවා ලියලා වැඩක් නෑ බදු ගෙවපල්ලා..
    ලප කොටා නෙවේ බන් හැම ආන්ඩුවක් ම කරේ ඕක තමා මෙචරකල් . මහින්දය තමා ඔය සහනාධාර බෙදිල්ල මහා පරිමාණයෙන් promote කරේ. ඕක 50,000/= මෝටර් බයික් පවා බෙදුව රජයේ සේවකයනට ඒ කාලෙ

    දැන් වෙලා තියෙන්නෙ කිසිම ආන්ඩුවකට මේ සහනාධාර ක්‍රමයෙන් ගැලවෙන්ඩ බෑ. නතර කරපු ගමන් ඊලග චන්දෙ ඇප නැති වෙන්ඩ පරාද වෙනව. රනිල වත් මේ ක්‍රමේ නතර කරයි කියල බලාපොරොත්තුවක් තිබ්බ ඌ කරරෙත් සමුර්දිය අස්වැසුම කියල rename කරල ප්‍රතිලාබියො ගාන වැඩි කරපු එකයි බඩු මලු බෙදපු එකයි.
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,431
    86,685
    113
    ආශ්චර්යමත් රටක
    ලංකාව වගේ රටක බඩගින්න තමා මාකට් වෙන්නෙ. නිකං කන්න බොන්න දෙනවා කිවුව නං ඌ ජනාදිපති.

    වැඩිය ඕන නෑ තරුණයන්ට හපන්න චුයිංගම් දෙනව කියපු උන්ටත් චන්දෙ කෙළල ඇරල රට දියුණු වෙනකං බලන් ඉන්න තැරි මෝඩ හැත්තක් ඉන්නෙ. 😹

    මොනාද මුල ඉඳන් කීවෙ. ඒකාලෙ ඕව මයින කරනකොට මීක් නෑනෙ බං උඹල 😂.
    වෙස්මාරු බයියො තමා ආතල්ම ජීවියෝටික. උංගෙ ඒදවස්වල ප්‍රතිපත්ති දැන් සම්පුර්ණයෙන්ම කනපිට ගහල 😂.

    එහෙම හරි දෙයක් තේරුම්ගන්නවනම් හරි. හැබැයි ආයෙම මයිනෙක් ඇවිත් සහනාධාර ආර්ථිකේම කරොත් උන්ට ඒක එලම වැඩක් වෙන එක තමා අවුල.

    😹😹😹😹😹
    ------ Post added on Apr 26, 2025 at 1:19 PM