ලංකාවේ පිරිමින්ට වඩා ගෑණු දහ අට ලක්ෂයකින&#3530

Jun 23, 2016
1,044
136
0
Maharagama
ලංකාවේ පිරිමින්ට වඩා ගෑණු දහ අට ලක්ෂයකින&#3530

ලංකාවේ පිරිමින්ට වඩා ගෑණු දහ අට ලක්ෂයකින් වැඩියි කියලා කොළඹ විශ්ව විද්යාලය මඟින්කරන ලද සමීක්ෂණයකින් හොයාගෙන තියෙනවා......
දැන් ඕක වැඩි වෙලා වැඩිවෙලා, අවසානයේ පිරිමි - ගැහැණු 1:2 අනුපාතය ( ඒ කියන්නෙ ගෑණු ප්රමාණය පිරිමි ප්රමාණය වගේ දෙගුණයක් උනොත් ) ආවොත් මොනව වෙයිද?...... :confused:

1. "අර ලෝරාගේ පුතා අෂාන්ත, එයා චන්ද්රාගේ දුව නිශ්මිට දැනටම එන්ගේජ් වෙලා ඉන්නෙ..... හෙට අපේ දුව බලන්නත් එනව කිව්ව......අනේ මේකවත් කෙරුණොත් හොඳයි......ඒ ළමය ඉතින් බෑන්ක් මැනේජර් කෙනෙක්නෙ.....දෙන්නෙක්ව බලාගන්න එක එච්චර අමාරු නෑ.....හොඳ වැදගත් ළමයා....."

2. " අයියේ ඇයි අහිංසක මට මෙහෙම කරන්නෙ....?.....ඔයා සෙව්වන්දිව මැරි කරන්න.....මම එයා එක්ක සමතැන ඉල්ලන්නෙ නෑ......මට ඔයාලගෙ ගෙදර වැඩකාරියක් හැටියට හරි ඉන්න දෙන්න......මම ඉන්නම්....."

3. "හරි ඉතින් ඔයාට අවුරුදු හතළිහක් වෙනව කියල ඕක මොකක්ද අනේ.....අපි දෙන්නා අතරේ අවුරුදු විස්සනෙ ගැප් එක තියෙන්නෙ.....ඕකකවුද ගණන් ගන්නෙ....?"

4. " ඒ අන්න අරූ එනවා.......ආ මල්ලී......අදවත් අපට හඳ පායයිද.......මොකද නෝ කථා නෝ සිනා......අපි කලුද?.....අනේ අපෙනුත් මල් ගන්නකෝ......."

5. " මම ඔයාට කැමති උනේ මම පිරිමි ළමයින්ට අකමැති නිසා නෙමෙයි නංගි......කොල්ලෙක් හොයා ගන්න තරම් වත්කමක් අපේ දෙමව්පියන්ට නෑ කියල මම දන්නවා......මට ඒ ගොල්ලන්ට කරදර කරන්න උවමනාවක් තිබුණෙ නෑ......ඔයත් මට කැමති උනේ ඒ නිසා කියල මම දන්නවා......"

6. "මච්චං උඹ කියන්නෙ අපේ උන් දෙන්නෙක් ඒකිට සද්දයක් දාලා ඇවිත් බස් එකට නැග්ගා......යකෝඑක හැතැප්ම දෙකක් යන්න ලැබුණෙ නෑ.......හන්දියපහු කරනකොටම ගර්ල්ස් ස්කූල් තුනක හෙණ සෙට් එකකුයි, කොන්වන්ට් එකේ සෙට් එකකුයි ස්කූටි වලින් ඇවිත් බස් එක වට කරලා, නැගලා අරුන් දෙන්නට කණට ගහලා, "බැහැපං *&යලා" කියලා බස්සෙකෙන් බස්ස ගෙන ගියා.....උන්ට තාම ගහනවද දන් නෑ බං......මොනව කරාද දන් නෑ.....අපිට සෙට් එක මදි නිසා සද්ද වහල හිටියා...."

7." පුතේ ඔයා පිරිමි ළමයෙක්......රෑ පානේ තනි පංගලමේ ඇවිදින සිරිතක් තියෙනවද?......මීට පස්සෙ කොහෙ ගියත් කමක් නෑ හත වෙන්න කළින් ගෙදර එන්න ඕන....."

8. " පිරිමි ළමුන් සඳහා ආරක්ෂාව සහිත ඇනෙක්සියක් ඇත.....විමසන්න...."

9. "නළුවො කොහෙන් හොයන්නද ?.....අනික නලුවන්ට ඔය තරම් ගිණි ගණන් ගෙවන්න බජට් නෑ......සුලක්ෂි.....ඔයාවත් කොල්ලට අඳින්න වෙනව.....මේකෙ ස්ක්රිප්ට් එකේ හැටියට කොල්ලෙක්ගෙ චරිතයක් නෙ තියෙන්නෙ.....කෙල්ලො දෙන්නෙක් අතරෙ සීන් එකක් විදියට වෙනස් කරන්න බැරිද කියලා ප්රඩියුසර්ගෙන්අහන්න ඕන...."

10. " ඉස්සර අපේ කාලෙ තමයි ඔය බ්රා, පෑන්ටි වගේ ඒවට "යට ඇඳුම්" කිව්වෙ......පස්සෙ පස්සෙ ඉතින් පිරිමි ප්රමාණය අඩුවෙන්න ගත්තාම ඔයාලගෙ පරම්පරාව වෙනකොට ඒවා පිටින් පාරෙ යන තත්වෙට පත්වුනා.....තව ඉස්සරහට යනකොට....."

11. " මේ අක්කෙ.....ලැජ්ජනැද්ද....?....ඔය මල්ලිව වැටෙන්නෙ නෑ......ඔතනින් පස්සට ගිහින් අර සීට් තියෙනව ඉඳගන්න.....ඔයාගෙ තාත්තත් පිරිමියෙක් නේද....?"

12. "අද මේ රටේ දවසකට මාරක රිය අනතුරු දෙසීයක් පමණ වෙනවා.....ඒවයින් දළ වශයෙන් හයසීයක්විතර මැරෙනවා......"

13. "ඈපූ.....නොදකිංඋට්ට......අරකිලා සෙට් එක අදත් ඉන්නවා හන්දියේ......බේරිල්ලක් නෑ ඕයි මුන්ගෙන්......මේ ඉගෙන ගන්න කාලෙ ඕවා කරන්න ගිහින් අපි නිකං චාටර් වෙනවනෙ......මේ පැත්තෙ ෂෝට් කට් එකෙන් යමං....."

14. "ඔය පිරිමි ළමයෙක් වඩාගෙන නැග්ග අම්මට සීට් එකක් දෙන්න.....මේ අක්කෙ ඔයාගෙ දුව එක්ක නැගිටින්න.....නැගිටලා ඔතන දෙන්න".....

15. " අපිට ඉන්නෙ පුතෙක් කියල දැන ගත්තදා ඉඳලා මගේ පරණ ඉස්කෝලෙ යාලුවන්ගෙන් කෙළවරක් නැතුව කෝල්ස් එනවා ඒයි......මුන් පහුගිය අවුරුදු දහයට මම උන්නද මළාද කියල බැලුවෙ නැති උන්......දැන් කියනව, අපේ පුතාව එක්කන් එන්නලු ඒ ගොල්ලන්ගෙ දුවලත් එක්ක සෙල්ලම් කරන්න දාන්න......තනියම ඉන්න නිසා අපෙ දරුවට පාලු ඇතිලු......හම්මෙ හරි කරුණාවයි....."

16. " පිරිමි දරුවන් සිටින මව්වරුන් සඳහා මසකට රුපියල් ලක්ෂ දෙකක දීමනාවක්....."

17. " පිරිමි ළමුන් නානවා හොරෙන් වීඩියෝ ගත කළ තරුණිය අත් අඩංගුවට" .... " ඔය අරකි තමයි අර බෝඩිමේ කොල්ලො නානව බලන්න ගිහින් ගමේ ගෑණු එකතුවෙලා ගස් බැඳලා පොලිසියට බාර දුන්නෙ....."

:rofl::rofl::rofl:

~දමිත් කේතක~
 
KasunKDP

Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    අච්චිල නම් සියලට වඩා ලක්ෂ 18 ක් ඇති... පිරිිමි ගැනුන්ට වඩා ඉක්මනට මැරෙන නිසා..
     
    lkzombie

    Well-known member
  • Feb 24, 2013
    2,601
    1,121
    113
    පිරිිමි ගැනුන්ට වඩා ඉක්මනට මැරෙන නිසා..
    ඔන්න බොරැවක් කිවුවා නෝටිය...
     
    Guy Fawkes

    Active member
  • Sep 24, 2017
    431
    72
    28
    අච්චිල නම් සියලට වඩා ලක්ෂ 18 ක් ඇති... පිරිිමි ගැනුන්ට වඩා ඉක්මනට මැරෙන නිසා..

    meke attak thiyanawa

    Sex ratio - at birth: 1.04 male(s)/female;
    under 15 years: 1.04 male(s)/female;
    15–64 years: 0.96 male(s)/female;
    65 years and over: 0.75 male(s)/female;
    total population: 0.96 male(s)/female (2011 est.)

    https://en.wikipedia.org/wiki/Demographics_of_Sri_Lanka
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,275
    34,921
    113
    ලංකාවේ පිරිමින්ට වඩා ගෑණු දහ අට ලක්ෂයකින් වැඩියි කියලා කොළඹ විශ්ව විද්යාලය මඟින්කරන ලද සමීක්ෂණයකින් හොයාගෙන තියෙනවා......
    දැන් ඕක වැඩි වෙලා වැඩිවෙලා, අවසානයේ පිරිමි - ගැහැණු 1:2 අනුපාතය ( ඒ කියන්නෙ ගෑණු ප්රමාණය පිරිමි ප්රමාණය වගේ දෙගුණයක් උනොත් ) ආවොත් මොනව වෙයිද?...... :confused:

    1. "අර ලෝරාගේ පුතා අෂාන්ත, එයා චන්ද්රාගේ දුව නිශ්මිට දැනටම එන්ගේජ් වෙලා ඉන්නෙ..... හෙට අපේ දුව බලන්නත් එනව කිව්ව......අනේ මේකවත් කෙරුණොත් හොඳයි......ඒ ළමය ඉතින් බෑන්ක් මැනේජර් කෙනෙක්නෙ.....දෙන්නෙක්ව බලාගන්න එක එච්චර අමාරු නෑ.....හොඳ වැදගත් ළමයා....."

    2. " අයියේ ඇයි අහිංසක මට මෙහෙම කරන්නෙ....?.....ඔයා සෙව්වන්දිව මැරි කරන්න.....මම එයා එක්ක සමතැන ඉල්ලන්නෙ නෑ......මට ඔයාලගෙ ගෙදර වැඩකාරියක් හැටියට හරි ඉන්න දෙන්න......මම ඉන්නම්....."

    3. "හරි ඉතින් ඔයාට අවුරුදු හතළිහක් වෙනව කියල ඕක මොකක්ද අනේ.....අපි දෙන්නා අතරේ අවුරුදු විස්සනෙ ගැප් එක තියෙන්නෙ.....ඕකකවුද ගණන් ගන්නෙ....?"

    4. " ඒ අන්න අරූ එනවා.......ආ මල්ලී......අදවත් අපට හඳ පායයිද.......මොකද නෝ කථා නෝ සිනා......අපි කලුද?.....අනේ අපෙනුත් මල් ගන්නකෝ......."

    5. " මම ඔයාට කැමති උනේ මම පිරිමි ළමයින්ට අකමැති නිසා නෙමෙයි නංගි......කොල්ලෙක් හොයා ගන්න තරම් වත්කමක් අපේ දෙමව්පියන්ට නෑ කියල මම දන්නවා......මට ඒ ගොල්ලන්ට කරදර කරන්න උවමනාවක් තිබුණෙ නෑ......ඔයත් මට කැමති උනේ ඒ නිසා කියල මම දන්නවා......"

    6. "මච්චං උඹ කියන්නෙ අපේ උන් දෙන්නෙක් ඒකිට සද්දයක් දාලා ඇවිත් බස් එකට නැග්ගා......යකෝඑක හැතැප්ම දෙකක් යන්න ලැබුණෙ නෑ.......හන්දියපහු කරනකොටම ගර්ල්ස් ස්කූල් තුනක හෙණ සෙට් එකකුයි, කොන්වන්ට් එකේ සෙට් එකකුයි ස්කූටි වලින් ඇවිත් බස් එක වට කරලා, නැගලා අරුන් දෙන්නට කණට ගහලා, "බැහැපං *&යලා" කියලා බස්සෙකෙන් බස්ස ගෙන ගියා.....උන්ට තාම ගහනවද දන් නෑ බං......මොනව කරාද දන් නෑ.....අපිට සෙට් එක මදි නිසා සද්ද වහල හිටියා...."

    7." පුතේ ඔයා පිරිමි ළමයෙක්......රෑ පානේ තනි පංගලමේ ඇවිදින සිරිතක් තියෙනවද?......මීට පස්සෙ කොහෙ ගියත් කමක් නෑ හත වෙන්න කළින් ගෙදර එන්න ඕන....."

    8. " පිරිමි ළමුන් සඳහා ආරක්ෂාව සහිත ඇනෙක්සියක් ඇත.....විමසන්න...."

    9. "නළුවො කොහෙන් හොයන්නද ?.....අනික නලුවන්ට ඔය තරම් ගිණි ගණන් ගෙවන්න බජට් නෑ......සුලක්ෂි.....ඔයාවත් කොල්ලට අඳින්න වෙනව.....මේකෙ ස්ක්රිප්ට් එකේ හැටියට කොල්ලෙක්ගෙ චරිතයක් නෙ තියෙන්නෙ.....කෙල්ලො දෙන්නෙක් අතරෙ සීන් එකක් විදියට වෙනස් කරන්න බැරිද කියලා ප්රඩියුසර්ගෙන්අහන්න ඕන...."

    10. " ඉස්සර අපේ කාලෙ තමයි ඔය බ්රා, පෑන්ටි වගේ ඒවට "යට ඇඳුම්" කිව්වෙ......පස්සෙ පස්සෙ ඉතින් පිරිමි ප්රමාණය අඩුවෙන්න ගත්තාම ඔයාලගෙ පරම්පරාව වෙනකොට ඒවා පිටින් පාරෙ යන තත්වෙට පත්වුනා.....තව ඉස්සරහට යනකොට....."

    11. " මේ අක්කෙ.....ලැජ්ජනැද්ද....?....ඔය මල්ලිව වැටෙන්නෙ නෑ......ඔතනින් පස්සට ගිහින් අර සීට් තියෙනව ඉඳගන්න.....ඔයාගෙ තාත්තත් පිරිමියෙක් නේද....?"

    12. "අද මේ රටේ දවසකට මාරක රිය අනතුරු දෙසීයක් පමණ වෙනවා.....ඒවයින් දළ වශයෙන් හයසීයක්විතර මැරෙනවා......"

    13. "ඈපූ.....නොදකිංඋට්ට......අරකිලා සෙට් එක අදත් ඉන්නවා හන්දියේ......බේරිල්ලක් නෑ ඕයි මුන්ගෙන්......මේ ඉගෙන ගන්න කාලෙ ඕවා කරන්න ගිහින් අපි නිකං චාටර් වෙනවනෙ......මේ පැත්තෙ ෂෝට් කට් එකෙන් යමං....."

    14. "ඔය පිරිමි ළමයෙක් වඩාගෙන නැග්ග අම්මට සීට් එකක් දෙන්න.....මේ අක්කෙ ඔයාගෙ දුව එක්ක නැගිටින්න.....නැගිටලා ඔතන දෙන්න".....

    15. " අපිට ඉන්නෙ පුතෙක් කියල දැන ගත්තදා ඉඳලා මගේ පරණ ඉස්කෝලෙ යාලුවන්ගෙන් කෙළවරක් නැතුව කෝල්ස් එනවා ඒයි......මුන් පහුගිය අවුරුදු දහයට මම උන්නද මළාද කියල බැලුවෙ නැති උන්......දැන් කියනව, අපේ පුතාව එක්කන් එන්නලු ඒ ගොල්ලන්ගෙ දුවලත් එක්ක සෙල්ලම් කරන්න දාන්න......තනියම ඉන්න නිසා අපෙ දරුවට පාලු ඇතිලු......හම්මෙ හරි කරුණාවයි....."

    16. " පිරිමි දරුවන් සිටින මව්වරුන් සඳහා මසකට රුපියල් ලක්ෂ දෙකක දීමනාවක්....."

    17. " පිරිමි ළමුන් නානවා හොරෙන් වීඩියෝ ගත කළ තරුණිය අත් අඩංගුවට" .... " ඔය අරකි තමයි අර බෝඩිමේ කොල්ලො නානව බලන්න ගිහින් ගමේ ගෑණු එකතුවෙලා ගස් බැඳලා පොලිසියට බාර දුන්නෙ....."

    :rofl::rofl::rofl:

    ~දමිත් කේතක~

    මට පේන හීන!
     
    King_cobra

    Well-known member
  • Apr 1, 2015
    17,195
    1,882
    113
    මාතොට
    අපිට ඉන්නෙ පුතෙක් කියල දැන ගත්තදා ඉඳලා මගේ පරණ ඉස්කෝලෙ යාලුවන්ගෙන් කෙළවරක් නැතුව කෝල්ස් එනවා ඒයි......මුන් පහුගිය අවුරුදු දහයට මම උන්නද මළාද කියල බැලුවෙ නැති උන්......දැන් කියනව, අපේ පුතාව එක්කන් එන්නලු ඒ ගොල්ලන්ගෙ දුවලත් එක්ක සෙල්ලම් කරන්න දාන්න......තනියම ඉන්න නිසා අපෙ දරුවට පාලු ඇතිලු......හම්මෙ හරි කරුණාවයි....."
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    නැඩිපුර දහ 8 ලක්ශෙ ආච්චිලද දන්නෑ :sorry:වයස් පරතරයක් කියල නෑ සමීක්ශණේ කරපු අය ? :confused:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    නැඩිපුර දහ 8 ලක්ශෙ ආච්චිලද දන්නෑ :sorry:වයස් පරතරයක් කියල නෑ සමීක්ශණේ කරපු අය ? :confused:
    ඒක වෙන්න පුළුවන් තමා :yes: අපේ පවුලේත් ඔක්කොම ආච්චිලා ඉතුරුයි සීයල ටික කලින්ම වැලිගම්පිටි ගිහින් :oo:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    නැඩිපුර දහ 8 ලක්ශෙ ආච්චිලද දන්නෑ :sorry:වයස් පරතරයක් කියල නෑ සමීක්ශණේ කරපු අය ? :confused:

    Birth rate eka pirimi wadi yako...:lol:
    Women lives longer...
    Anatha sinhalu....:lol:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ඒක වෙන්න පුළුවන් තමා :yes: අපේ පවුලේත් ඔක්කොම ආච්චිලා ඉතුරුයි සීයල ටික කලින්ම වැලිගම්පිටි ගිහින් :oo:

    අපේ පැත්තෙත් එහෙමයි :yes:
     
    marvin silva

    Well-known member
  • Jan 22, 2010
    4,120
    1,996
    113
    ඒකතමයි කාන්තා නියෝජනය වැඩි කලේ රනිල් උන්නැහේ
     
    wamkchathuranga

    Active member
  • Apr 13, 2009
    472
    220
    43
    අපේ ගෙදර
    Mata+Pena+Heena-Ajith+Muthukumarana.jpg
     
    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede

    :lol: