Ow ara Thalana batuth ehemai ne.. dan enne hena size ewane..මම බැලුවෙ.
දැන් තියෙන බෝංචි වලට වඩා කරල් වල පෙනුම වෙනස් වගේ ගොඩක්... ප්‍රමාණය එහෙම අඟල් 6කටත් අඩුයි වගේ...
දැන් තියෙන එළවළු වල ජානමය වෙනස්කම් කරල නිසාද ඒ...

Lustygrandmas fansඅනර්ඝයි
ඔච්චර පරණ පොටෝ තියෙන එකේ
ඒකාලෙ ලීක් පොටෝ නැද්ද කලේගාන බොසා![]()

මට ඔය එළවළු වල වෙනස හොඳටම තේරුනේ මාළුමිරිස් වලින්,Ow ara Thalana batuth ehemai ne.. dan enne hena size ewane..
e kaaleth wanchaawaTFS.
ඉතාම තාත්වික පින්තුරයක්.
වෙළෙන්දා, කිරාපු බෝංචි ටික තරාදියෙන් මල්ලට දානකොට, කරල් තුන හතරක් ආපහු බෝංචි ගොඩට වැටෙන විදියට දාන එක නියමෙට පේනවා.
mama mulin dakke podi malu wage ,අපෙ ආච්චි කියනව ඉස්සර කොලපාට බෝන්චි තිබුනෙ නෑ සුදු පාට ඒවඉ තිබුනෙ කියල !
ගාල්ල පැත්තෙ පොලක් වෙන්න ඕන.
අරූ හොරට බෝන්චි කිරන්නෙ.
මම බැලුවෙ.
දැන් තියෙන බෝංචි වලට වඩා කරල් වල පෙනුම වෙනස් වගේ ගොඩක්... ප්‍රමාණය එහෙම අඟල් 6කටත් අඩුයි වගේ...
දැන් තියෙන එළවළු වල ජානමය වෙනස්කම් කරල නිසාද ඒ...
මට ඔය එළවළු වල වෙනස හොඳටම තේරුනේ මාළුමිරිස් වලින්,
ඔයාලට මතකද දන්නෑ. අපි පොඩිකාලෙ තිබුණ මාළුමිරිස්වල වෝල් එක හෙන තුනියි. පුරවල උයපුවම හෙන රසයි මිරිස් කරල බත් එකට අනාගෙන කන්න පුලුවන්.
ඒකට දැන් තියෙන ඒව, මාළුමිරිස් කරලකින් ඇණල මිනිහෙක්ව මරන්න පුලුවන්, ප්ලාස්ටික් වගේ... ඒ තරම් ඝණකමයි. රසත් නෑ...
අනිත් එක මලු මිරිස් කොච්චි වගේ සැරයි දැන් තීන සමහර මලු මිරිස් .ඒකට දැන් තියෙන ඒව, මාළුමිරිස් කරලකින් ඇණල මිනිහෙක්ව මරන්න පුලුවන්, ප්ලාස්ටික් වගේ... ඒ තරම් ඝණකමයි. රසත් නෑ...
ඔවු... ඔවු. පට්ට සැරක් තියෙන්නෙ.අනිත් එක මලු මිරිස් කොච්චි වගේ සැරයි දැන් තීන සමහර මලු මිරිස් .
ඉස්සර වැරනිය මිරිස් හොදි හදනව කැමතිම කෑමක් , දැන් තීන වැරනිය මිරිස් වලින් හොදි හදල කෑවොත් hospital යන්න වෙන්නේ සැරට
පේනවනෙ බඩවල් නෑ. Gym ගිහින් නෙවේ මහන්සි වෙලා වැඩ කරලා.මේ වර්ෂ 1959දී පමණ B. බ්‍රේක් නමැති ලෝ සුපතල් ඡායාරූප ශිල්පියා විසින් ලංකාවේදී ලබාගත් ඉතා අනර්ග වර්ණ ඡායාරූපක්.
මෙවැනි තවත් වර්ණ ඡායාරූප ඉස්සරහටත් මම උඹලට බලන්න දාන්නම්.
මේක හයි රෙසලුෂන් පිතුරයක් 3400X5100.. කිසිම එඩිට් එකක් නැ.
![]()
අත් දෙකේ දිග කොහොමද?මේ වර්ෂ 1959දී පමණ B. බ්‍රේක් නමැති ලෝ සුපතල් ඡායාරූප ශිල්පියා විසින් ලංකාවේදී ලබාගත් ඉතා අනර්ග වර්ණ ඡායාරූපක්.
මෙවැනි තවත් වර්ණ ඡායාරූප ඉස්සරහටත් මම උඹලට බලන්න දාන්නම්.
මේක හයි රෙසලුෂන් පිතුරයක් 3400X5100.. කිසිම එඩිට් එකක් නැ.
![]()
නියමයි.ඒ කාලෙ ඔය තරම් resolution හොඳ photos ගත්තේ කොහොමද? අද කාලෙ උනත් ඔහොම ගන්න normal cam එකකට බැහැනේ.?
film දාපු කැමරානෙ ඒ කාලෙ තිබ්බෙ. ඒවයෙ සෑහෙන හොඳ Resolution එකක් තියෙනව. 35mm film එකක ෆොටෝ 5000x3000 වලට වඩා වැඩියි ඩිජිටල් කරානන්.1959 හයි රෙසලුෂන් 3400X5100..තිබුනාද![]()
නියමයි.ඒ කාලෙ ඔය තරම් resolution හොඳ photos ගත්තේ කොහොමද? අද කාලෙ උනත් ඔහොම ගන්න normal cam එකකට බැහැනේ.?