ලංකාවේ පොලක් 1959දී. වර්ණ ඡායාරූප

dinuksha_asela

Well-known member
  • Feb 7, 2007
    6,597
    10,810
    113
    Nugegoda, Sri Lanka
    මම බැලුවෙ.
    දැන් තියෙන බෝංචි වලට වඩා කරල් වල පෙනුම වෙනස් වගේ ගොඩක්... ප්‍රමාණය එහෙම අඟල් 6කටත් අඩුයි වගේ...
    දැන් තියෙන එළවළු වල ජානමය වෙනස්කම් කරල නිසාද ඒ...
    Ow ara Thalana batuth ehemai ne.. dan enne hena size ewane..
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,077
    3
    118,747
    113
    Gampaha
    Ow ara Thalana batuth ehemai ne.. dan enne hena size ewane..
    මට ඔය එළවළු වල වෙනස හොඳටම තේරුනේ මාළුමිරිස් වලින්,
    ඔයාලට මතකද දන්නෑ. අපි පොඩිකාලෙ තිබුණ මාළුමිරිස්වල වෝල් එක හෙන තුනියි. පුරවල උයපුවම හෙන රසයි මිරිස් කරල බත් එකට අනාගෙන කන්න පුලුවන්.

    ඒකට දැන් තියෙන ඒව, මාළුමිරිස් කරලකින් ඇණල මිනිහෙක්ව මරන්න පුලුවන්, ප්ලාස්ටික් වගේ... ඒ තරම් ඝණකමයි. රසත් නෑ...
     
    dgboy

    Well-known member
  • Feb 17, 2013
    1,653
    1,199
    113
    කොටකෙතන
    TFS.

    ඉතාම තාත්වික පින්තුරයක්.

    වෙළෙන්දා, කිරාපු බෝංචි ටික තරාදියෙන් මල්ලට දානකොට, කරල් තුන හතරක් ආපහු බෝංචි ගොඩට වැටෙන විදියට දාන එක නියමෙට පේනවා.
    e kaaleth wanchaawa
     
    Son Goku

    Well-known member
  • May 21, 2023
    4,582
    6,262
    113
    ගාල්ල පැත්තෙ පොලක් වෙන්න ඕන.
    අරූ හොරට බෝන්චි කිරන්නෙ.

    borichchi hatta meka Galle neme photo eka
    galle ath walamita gawatama kittu wenna e kaledi ahchcila andinne
     
    Last edited:
    • Love
    Reactions: Kalegana

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    ගාල්ල පැත්තෙ පොලක් වෙන්න ඕන.
    අරූ හොරට බෝන්චි කිරන්නෙ.

    මම බැලුවෙ.
    දැන් තියෙන බෝංචි වලට වඩා කරල් වල පෙනුම වෙනස් වගේ ගොඩක්... ප්‍රමාණය එහෙම අඟල් 6කටත් අඩුයි වගේ...
    දැන් තියෙන එළවළු වල ජානමය වෙනස්කම් කරල නිසාද ඒ...

    මට ඔය එළවළු වල වෙනස හොඳටම තේරුනේ මාළුමිරිස් වලින්,
    ඔයාලට මතකද දන්නෑ. අපි පොඩිකාලෙ තිබුණ මාළුමිරිස්වල වෝල් එක හෙන තුනියි. පුරවල උයපුවම හෙන රසයි මිරිස් කරල බත් එකට අනාගෙන කන්න පුලුවන්.

    ඒකට දැන් තියෙන ඒව, මාළුමිරිස් කරලකින් ඇණල මිනිහෙක්ව මරන්න පුලුවන්, ප්ලාස්ටික් වගේ... ඒ තරම් ඝණකමයි. රසත් නෑ...

    දැන් ඔක්කොම එහෙම තමා. කෘසි කර්මෙන් එවන්න වැඩි දියුනු කල බීජ.

    අස්වැන්න වැඩියි, ප්‍රමානෙ වැඩියි.
    රස ඇඩුයි
     
    Son Goku

    Well-known member
  • May 21, 2023
    4,582
    6,262
    113
    ඒකට දැන් තියෙන ඒව, මාළුමිරිස් කරලකින් ඇණල මිනිහෙක්ව මරන්න පුලුවන්, ප්ලාස්ටික් වගේ... ඒ තරම් ඝණකමයි. රසත් නෑ...
    අනිත් එක මලු මිරිස් කොච්චි වගේ සැරයි දැන් තීන සමහර මලු මිරිස් .
    ඉස්සර වැරනිය මිරිස් හොදි හදනව කැමතිම කෑමක් , දැන් තීන වැරනිය මිරිස් වලින් හොදි හදල කෑවොත් hospital යන්න වෙන්නේ සැරට
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,077
    3
    118,747
    113
    Gampaha
    අනිත් එක මලු මිරිස් කොච්චි වගේ සැරයි දැන් තීන සමහර මලු මිරිස් .
    ඉස්සර වැරනිය මිරිස් හොදි හදනව කැමතිම කෑමක් , දැන් තීන වැරනිය මිරිස් වලින් හොදි හදල කෑවොත් hospital යන්න වෙන්නේ සැරට
    ඔවු... ඔවු. පට්ට සැරක් තියෙන්නෙ.
     
    BadAlucard

    Well-known member
  • Dec 8, 2022
    1,131
    2,099
    113
    මේ වර්ෂ 1959දී පමණ B. බ්‍රේක් නමැති ලෝ සුපතල් ඡායාරූප ශිල්පියා විසින් ලංකාවේදී ලබාගත් ඉතා අනර්ග වර්ණ ඡායාරූපක්.
    මෙවැනි තවත් වර්ණ ඡායාරූප ඉස්සරහටත් මම උඹලට බලන්න දාන්නම්.

    මේක හයි රෙසලුෂන් පිතුරයක් 3400X5100.. කිසිම එඩිට් එකක් නැ.

    bonchi-Brian-Brake-1959.jpg
    පේනවනෙ බඩවල් නෑ. Gym ගිහින් නෙවේ මහන්සි වෙලා වැඩ කරලා.
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    මේ වර්ෂ 1959දී පමණ B. බ්‍රේක් නමැති ලෝ සුපතල් ඡායාරූප ශිල්පියා විසින් ලංකාවේදී ලබාගත් ඉතා අනර්ග වර්ණ ඡායාරූපක්.
    මෙවැනි තවත් වර්ණ ඡායාරූප ඉස්සරහටත් මම උඹලට බලන්න දාන්නම්.

    මේක හයි රෙසලුෂන් පිතුරයක් 3400X5100.. කිසිම එඩිට් එකක් නැ.

    bonchi-Brian-Brake-1959.jpg
    අත් දෙකේ දිග කොහොමද?
     
    • Love
    • Like
    Reactions: Kalegana and NRTG

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,814
    23,502
    113
    නියමයි.❤️ ඒ කාලෙ ඔය තරම් resolution හොඳ photos ගත්තේ කොහොමද? අද කාලෙ උනත් ඔහොම ගන්න normal cam එකකට බැහැනේ.?

    1959 හයි රෙසලුෂන් 3400X5100..තිබුනාද🤔🤨
    film දාපු කැමරානෙ ඒ කාලෙ තිබ්බෙ. ඒවයෙ සෑහෙන හොඳ Resolution එකක් තියෙනව. 35mm film එකක ෆොටෝ 5000x3000 වලට වඩා වැඩියි ඩිජිටල් කරානන්.
     
    නියමයි.❤️ ඒ කාලෙ ඔය තරම් resolution හොඳ photos ගත්තේ කොහොමද? අද කාලෙ උනත් ඔහොම ගන්න normal cam එකකට බැහැනේ.?

    I heard that a capability of 35mm film camera is comparable at least to a digital camera with 16-24 megapixels.

    Suggested :