ලංකාවේ පොලිසියට body cam?

Amarican.Ekek

Well-known member
  • Jul 31, 2018
    1,093
    805
    113
    Sacramento
    ලංකාවේ පොලිසියට body cam එකක් සෙට් කරොත් නරකද? මුන් කරන කැ# :) වැඩ එක්ක එහෙම කරන් නැතුව බැ නේද?අවුස්සලා ගත්තොත් මොකද ඕක කරන්න කියල? :lol:

    දැනටමත් දීලද? එහෙම උබල දැකල තියනවද මෙහෙ උන් body cam සෙට් කරගෙන් ඉන්නව?




     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,739
    1
    15,139
    113
    බස් රියදුරන්ට කොන්දොස්තරවරුන්ට නිල ඇදුම් / ටිකට් කඩන මැෂින් දුන්න වගේ තියෙයි :lol:
     
    • Haha
    Reactions: Amarican.Ekek