ලංකාවේ|පොලීසියට

Screw SL

Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    ඔක්කොම ලංකාවේ ඉස්තරන් බයිලා මචන්. ඔකේ ස්ක්‍රිප්ට් එක එදා ඕක වෙච්ච දවසේ ඉඳල ලිව්වේ අපේ රටේ මහා එකා තමයි. එදා ඉඳල අද වෙනකන් මිනිසුන්ව ගොනාට ඇන්දුවා. මේ මෝඩ මිනිස්සු හොඳට ඇදගෙන නෑවා. ඕව හොඳයි කොන්ඩේ බැඳපු සුනිමල් වගේ චීනුන්ට රෑට නිදාගන්නකොට සුරඟන කතාවක් හැටියට කියන්ඩ. මේකට කිසිම තුවාලයක් උනේ නැහැ බන්. එක එදා උන දවසෙම අපි දන්නවා. පොලිස් ලොක්කොම මේ කුඩු බිස්නස් කාරයට සැලුට් ගහනවනන් මේ සුනිමල් වගේ පඟර නැට්ටෝ කව්ද බන් ගණන් ගන්නේ. සුනිමල් මූව උඩ දාගෙන ගණන් ගත්තට දුමින්ද පඩේ කටවත් ගණන් ගන්නේ නැතුව ඇති. මට දුක මෙච්චර මේ අපේ රටේ මිනිස්සුන්ට මේවා දැක දැක තවත් ඉවසන එක. මීළඟ ජන්දෙටත් අහවල් එක උඩ දාල කෙලෙහිගුනේ දක්වයි අනේ අපේ ජනාධිපති තුමනේ කියලා.
    මූට වෙඩි වැදුනා කියන එක අමු බොරුවක්.. මූ සින්ගා වල ඉන්න ඇත්තේ හොස්පිටල් එකක ආතල් එකට, ලන්කාවෙ උනුසුම බහිනකන්, බාරත කේස් එකේ.. උසාවි බොරු කරන එක ලන්කවෙ උන්ට මහ කජ්ජක්ද බන්.
     

    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    මට මුකුත් මතක නැහැ ඕයී . . .

    a.baa-Damn-i-forgot-bro.jpeg
     

    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    මහ රජතුමෝ ඔබට ඇස් පේනවද ?

    මහ රජතුමෝ ඔබට කණ් ඇහෙනවද ?

    මහ රජතුමෝ ඔබට මොලේ කලදක්වත් තියෙනවද ?

    ඔබගේ ඔය මදුර මනෝහර ස්වරයෙන් පවුලේ නාලිකාව හරහා අපට දැන්වත් ඇත්ත කියනවද ?

    "රට වැසියනි මම තමයි රටේ ලොකුම මිනිමැරුවා, ලොකුම හොරා, ලොකුම ස්ත්‍රි දුෂකයා, ලොකුම නිදන් හොරා, ලොකුම ළමා අපචාරකයා, ලොකුම වංචා කාරයා", රටේ දේශපාලන මිනිමැරුම් කරන, හොරකම් කරන ස්ත්‍රි දුෂණ කරන, නිදන් හාරන, ළමා අපචාර කරන, වංචා කරන, නිතිය නොරකින සියලු අපරාධ කාරයන්ට ආශිර්වාද කරන්නේ මේ මම" කියලා.
     

    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,671
    113
    Lion always in his den
    බලන්න හෙට්ටි ආරච්චි මහත්තයෝ... ඕකට තමයි කියන්නේ අපේ පුණ්‍ය භුමියේ ආශ්චර්ය කියලා..
    මට මැවිලා පේනවා..... මේවා දැක්කම මගේ මයිල් කෙලින් වෙනවා හසන්ත ......
     

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,594
    19,047
    113
    පිළි-ඇඳි-දොළ
    284273_612269442139500_161885366_n.jpg


    21250_612269778806133_587767522_n.jpg


    මට මේක මාර ප්‍රශ්නයක්. මේකාගේ බොඩිය(ඇග හොදේ) කිසිම වැහැරීමක් වෙලා නෑනේ:confused:. සාමාන්‍යයෙන් අසාද්‍යව ඉන්නකොට සේලයින් පිටනේ ඉන්නේ. අනික මු මාසගානක් දියර ආහාර විතරයිලු නේද ගත්තේ. එහෙනම් කොහොමද ඔය බොඩිය තවම පුම්බගෙන ඉන්නේ.ICU එකේ gym එකක් තිබ්බද දන්නෑ.:P

    :rofl::rofl::rofl: i expected ghajini :dull::dull:
     

    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    කකුල් හතරේ පොලිස් බල්ලෝ කුඩ්ඩො, මිනි මරුවෝ, මන්කොල්ල කාරයෝ ඉවෙන් සොයා දෙන අතර කකුල් දෙකේ පොලිස් බල්ලෝ කුඩ්ඩො, මිනි මරුවෝ, මන්කොල්ල කාරයෝ ඉදිරියේ සැලුට් ගසා දනින් වැටේ. මෙවන් රටක් ලෝකේ වෙන කොහෙවත් තිබේද? මෙය නෙමේද අපි බලාපොරොත්තුවෙන් හිටිය ආසියාවේ අහවල් එක?

    land+like+no+other.gif
     

    lkboy4u

    Member
    Aug 28, 2006
    826
    214
    0
    colombo
    පොලිස් දෙපාර්ථමේන්තුවේ විනය රීථි අනුව ජනාධිපති, අගමැති, ඇමති වරයෙකුට , නියෝජ්‍ය ඇමති වරයෙකුට, පාර්ලිමේන්තු මංත්‍රී වරයෙක්ට මෙන්ම පලාත් සභාවක ඇමති ධූරයක් දරන්නෙකුටද ආචාර සමාචාර (සැලියුට්) කරන්න ඕනි.