ලංකාවේ 'පොෂ්'ඡන්ද දායකයාගේ හැසිරීම

travis bickle

Junior member
  • Nov 8, 2024
    27
    38
    13
    ලංකාවේ ඡන්ද දායකයාගේ හැසිරීම ගැන මගේ ඔලුවේ සෑහෙන කාලෙක ඉඳන් මීම් එකක් තිබුණා.

    පුදුමයකට වගේ මේ මීම් එක ඇමෙරිකානු ජනාධිපතිවරණේ වෙලාවේ ඊලෝන් මස්ක් දාලා තිබුණා.

    මීම් එක මිනිස්සුන්ගේ IQ එක චාර්ට් එකකට ගත්තු කර්ව් එකක්.

    මේ කර්ව් එකේ මුල එහෙම නැත්නම් IQ එක අඩු මිනිස්සු ට්‍රම්ප් විශ්වාස කරනවා.

    කර්ව් එකේ අන්තිම එහෙම නැත්නම් IQ එක වැඩිම මිනිස්සුත් ඡන්ද දෙන්නේ ට්‍රම්ප් ට.

    හැබැයි මැද ඉන්න කොටස කමලාට.

    ලංකාවේ ප්‍රශ්නෙත් හරියටම මේකයි.

    ඔය IQ එක අඩුය කියලා කියන, අහිංසක මිනිස්සු එක අරමුණකට මෙහෙයවන්න ලේසියි.

    IQ වැඩි මිනිස්සු එක්කත් ලෝන්ග් ටර්ම් ගෝල් එකකට වැඩ කරන්න පුලුවන්. ඒ මිනිස්සු ලොජිකල්. ෆුල් පික්චර් එකම දකිනවා.

    නමුත් මේ මැද ඉන්න කොටස.

    ඔවුන්ට අනුව ඔවුන් උගත්, බුද්ධිමත්.

    ඔවුන් හැමතැනටම මේ 'උගත්බව' යූස් කරන්න උත්සහ කරනවා.

    නමුත් ඇත්තටම ඔවුන් පහසුවෙන් රැවටිය හැකි, කල්පනා කළ නොහැකි, දුර නොපෙනෙන පිරිසක්.

    ඔවුන් ෆේස්බුක් පෝස්ට් එකකින්, යූටියුබ් වීඩියො එකකින් රැවටෙනවා.

    හැබයි ඔවුන්ට අනුව ඔවුන් 'උගත්' සහ 'බුද්ධිමත්'.

    උදාහරණයක් විදියට ආගම ගැන එතරම් උගත් නැති, වයොවෘද්ධ උපාසක මාතාවකගේ අදහස සහ භෞතික විද්‍යාව සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ උගත්ම සහ තාර්කිකම දාර්ශනිකයා වූ නලීන් ද සිල්වා දරන අදහස සමානයි.

    හැබැයි O/L ෆිසික්ස් ඉගෙන ගත්තු මොකක්හරි කොම්පැනියක වැඩ කරන කොල්ලෙක්ගෙන් ඇහුවොත් ආගම "අවිද්‍යාත්මක" දෙයක්, "මිත්‍යාවක්" කියාවි.

    වයෝවෘද්ධ උපාසක අම්මාට ඇයගේ විශ්වාසය බලවත්.

    නලීන් ද සිල්වා මහාචාර්යතුමා විද්‍යාව ගැඹුරෙන් ඉගෙන ගෙන, එහි සංරචකයන් ගැන දන්නා නිසා ඔහු විශාල අවබෝධයකින් ආගම විශ්වාස කරනවා.

    නමුත් තෙවැන්නා විද්‍යාව ද හරිහැටි නොවැටහෙන , ආගම ද නොදන්නා පුද්ගලයෙක්.

    IQ මැද පන්තිය යනු ඔවුන්.

    මේ පිරිස වැඩි වුනාම රටක් කරන්න බැහැ. විශේෂයෙන්ම මේ දකුණු ආසියානු කලාපයේ.

    ලංකාවේ මේ පිරිස වැඩිවුණේ මහින්ද රාජපක්ෂගේ ආර්ථික විප්ලවයෙන්.

    ඊටපස්සේ 2015 දී මහින්ද රාජපක්ෂ 'පොෂ්' මදි වෙලා, මහින්දගේ ආර්ථික වැඩපිලිවෙල කඩලා බිඳලා දැම්මෙත් මොවුන්.

    ඉන්පසුව සිරිසේන - රනිල් හවුල පොෂ් මදි වී ඇමෙරිකාවෙන් "ගෝඨා" ගෙනාවේ ඔවුන්.

    ඒ ගෝඨා ඥානා මෑණියන් විශ්වාස කරන බව දැනගෙන ඔහුට සිනාසුනේ ද ඔවුන්.

    පසුව ගෝඨා එලවා දමා දැන් අනුර ගෙන ආවේත් ඔවුන්.

    නමුත් ඔවුන්ගේ තෝරාගැනීම වීම දෙපැත්තම කැපෙන කඩුවක් වගෙයි.

    තමන්ගේ අනන්‍යතාවයට අවුලක් වූ සැණින් අනුර අතහැර දැමීමට මොවුන් දෙවරක් හිතන්නේ නැහැ.

    එතනදී අනුර සාධරණ ද, ඔහුගේ චේතනාව අවංක ද අදාල නැහැ.

    නමුත් මෙරට දේශපාලනයේ කිසිවෙටත් වඩා අනුරට මේ IQ මැද පන්තිය වැටහෙන බව පෙනෙනවා.

    අනුර ඔවුන්ගේ භාෂාව, සිතුම් පැතුම් පිළිබඳ දන්නවා.

    ඔවුන්ට අවශ්‍ය 'කැරට්' අනුර සපයනවා.

    අනුර සීරුවෙන් ඔවුන් නඩත්තු කරනවා. අනුර මේ IQ කර්ව් එකේ ඉදිරියෙන්ම සිටිනා බුද්ධිමතෙක්.

    ඒ කියවීම ගෝඨාට තිබුණේ නැහැ. ගෝඨා බලාපොරොත්තු වූයේ තමන්ගේ අරමුණ 'ජෙනුයින්' නම් ජනතාව තේරුම් ගනු ඇති බවයි.

    එවැනි තේරුම් ගැනීමක් බලාපොරොත්තු විය හැක්කේ IQ කවයේ මුලම සහ අග පිරිසෙන් පමණයි.

    නමුත් ශ්‍රී ලංකාවේ අති බහුතරය IQ මැද පන්තියේ

    රටක් දියුණුවෙන තුරු මේ කර්ව් එකේ මැද කුඩා වෙන තරමට වාසියි.

    ඉන්දියාව උදාහරණයක්.

    ඉන්දියාව එක්කො Google CEO ලෙවෙල් එකේ බුද්ධිමත්තු සහ එයට හාත්පසින්ම වෙනස් මිනිස්සු ඉන්න රටක්.

    මැද කොටස අඩුයි.
    ඉතින් කෝච්චියක තේ හදපු, ජාති(ක)වාදී නරේන්ද්‍ර මෝදි ට රටම එක අරමුණකට මෙහෙයවන්න ලේසියි. ______copied*______
     
    Attachments

    • 466772237_122127075722468663_7000695183918279833_n.jpg
      466772237_122127075722468663_7000695183918279833_n.jpg
      22.2 KB · Views: 124

    ZIX

    Well-known member
  • Mar 22, 2024
    1,442
    3,639
    113
    Panadura
    කම්මැළි පොන්නයො . හෑල්ල රෝල් කරලා උබෙ අම්මගෙ පුකෙ ගහගනින්
     
    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    "නමුත් ශ්‍රී ලංකාවේ අති බහුතරය IQ මැද පන්තියේ"

    මේක ලිව්ව එකාගේ IQ කෙසේ වෙතත් මොලේ නම් පුකෙ...

    බෙල් කර්ව් එකක වැඩිම පිරිසක් ඉන්නේ මැද තමයි... ලෝකේ කොහේ මොන sample එක ගත්තත් ඔය වගේ තමයි...
     
    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,574
    6,344
    113
    ලංකාවේ ඡන්ද දායකයාගේ හැසිරීම ගැන මගේ ඔලුවේ සෑහෙන කාලෙක ඉඳන් මීම් එකක් තිබුණා.

    පුදුමයකට වගේ මේ මීම් එක ඇමෙරිකානු ජනාධිපතිවරණේ වෙලාවේ ඊලෝන් මස්ක් දාලා තිබුණා.

    මීම් එක මිනිස්සුන්ගේ IQ එක චාර්ට් එකකට ගත්තු කර්ව් එකක්.

    මේ කර්ව් එකේ මුල එහෙම නැත්නම් IQ එක අඩු මිනිස්සු ට්‍රම්ප් විශ්වාස කරනවා.

    කර්ව් එකේ අන්තිම එහෙම නැත්නම් IQ එක වැඩිම මිනිස්සුත් ඡන්ද දෙන්නේ ට්‍රම්ප් ට.

    හැබැයි මැද ඉන්න කොටස කමලාට.

    ලංකාවේ ප්‍රශ්නෙත් හරියටම මේකයි.

    ඔය IQ එක අඩුය කියලා කියන, අහිංසක මිනිස්සු එක අරමුණකට මෙහෙයවන්න ලේසියි.

    IQ වැඩි මිනිස්සු එක්කත් ලෝන්ග් ටර්ම් ගෝල් එකකට වැඩ කරන්න පුලුවන්. ඒ මිනිස්සු ලොජිකල්. ෆුල් පික්චර් එකම දකිනවා.

    නමුත් මේ මැද ඉන්න කොටස.

    ඔවුන්ට අනුව ඔවුන් උගත්, බුද්ධිමත්.

    ඔවුන් හැමතැනටම මේ 'උගත්බව' යූස් කරන්න උත්සහ කරනවා.

    නමුත් ඇත්තටම ඔවුන් පහසුවෙන් රැවටිය හැකි, කල්පනා කළ නොහැකි, දුර නොපෙනෙන පිරිසක්.

    ඔවුන් ෆේස්බුක් පෝස්ට් එකකින්, යූටියුබ් වීඩියො එකකින් රැවටෙනවා.

    හැබයි ඔවුන්ට අනුව ඔවුන් 'උගත්' සහ 'බුද්ධිමත්'.

    උදාහරණයක් විදියට ආගම ගැන එතරම් උගත් නැති, වයොවෘද්ධ උපාසක මාතාවකගේ අදහස සහ භෞතික විද්‍යාව සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ උගත්ම සහ තාර්කිකම දාර්ශනිකයා වූ නලීන් ද සිල්වා දරන අදහස සමානයි.

    හැබැයි O/L ෆිසික්ස් ඉගෙන ගත්තු මොකක්හරි කොම්පැනියක වැඩ කරන කොල්ලෙක්ගෙන් ඇහුවොත් ආගම "අවිද්‍යාත්මක" දෙයක්, "මිත්‍යාවක්" කියාවි.

    වයෝවෘද්ධ උපාසක අම්මාට ඇයගේ විශ්වාසය බලවත්.

    නලීන් ද සිල්වා මහාචාර්යතුමා විද්‍යාව ගැඹුරෙන් ඉගෙන ගෙන, එහි සංරචකයන් ගැන දන්නා නිසා ඔහු විශාල අවබෝධයකින් ආගම විශ්වාස කරනවා.

    නමුත් තෙවැන්නා විද්‍යාව ද හරිහැටි නොවැටහෙන , ආගම ද නොදන්නා පුද්ගලයෙක්.

    IQ මැද පන්තිය යනු ඔවුන්.

    මේ පිරිස වැඩි වුනාම රටක් කරන්න බැහැ. විශේෂයෙන්ම මේ දකුණු ආසියානු කලාපයේ.

    ලංකාවේ මේ පිරිස වැඩිවුණේ මහින්ද රාජපක්ෂගේ ආර්ථික විප්ලවයෙන්.

    ඊටපස්සේ 2015 දී මහින්ද රාජපක්ෂ 'පොෂ්' මදි වෙලා, මහින්දගේ ආර්ථික වැඩපිලිවෙල කඩලා බිඳලා දැම්මෙත් මොවුන්.

    ඉන්පසුව සිරිසේන - රනිල් හවුල පොෂ් මදි වී ඇමෙරිකාවෙන් "ගෝඨා" ගෙනාවේ ඔවුන්.

    ඒ ගෝඨා ඥානා මෑණියන් විශ්වාස කරන බව දැනගෙන ඔහුට සිනාසුනේ ද ඔවුන්.

    පසුව ගෝඨා එලවා දමා දැන් අනුර ගෙන ආවේත් ඔවුන්.

    නමුත් ඔවුන්ගේ තෝරාගැනීම වීම දෙපැත්තම කැපෙන කඩුවක් වගෙයි.

    තමන්ගේ අනන්‍යතාවයට අවුලක් වූ සැණින් අනුර අතහැර දැමීමට මොවුන් දෙවරක් හිතන්නේ නැහැ.

    එතනදී අනුර සාධරණ ද, ඔහුගේ චේතනාව අවංක ද අදාල නැහැ.

    නමුත් මෙරට දේශපාලනයේ කිසිවෙටත් වඩා අනුරට මේ IQ මැද පන්තිය වැටහෙන බව පෙනෙනවා.

    අනුර ඔවුන්ගේ භාෂාව, සිතුම් පැතුම් පිළිබඳ දන්නවා.

    ඔවුන්ට අවශ්‍ය 'කැරට්' අනුර සපයනවා.

    අනුර සීරුවෙන් ඔවුන් නඩත්තු කරනවා. අනුර මේ IQ කර්ව් එකේ ඉදිරියෙන්ම සිටිනා බුද්ධිමතෙක්.

    ඒ කියවීම ගෝඨාට තිබුණේ නැහැ. ගෝඨා බලාපොරොත්තු වූයේ තමන්ගේ අරමුණ 'ජෙනුයින්' නම් ජනතාව තේරුම් ගනු ඇති බවයි.

    එවැනි තේරුම් ගැනීමක් බලාපොරොත්තු විය හැක්කේ IQ කවයේ මුලම සහ අග පිරිසෙන් පමණයි.

    නමුත් ශ්‍රී ලංකාවේ අති බහුතරය IQ මැද පන්තියේ

    රටක් දියුණුවෙන තුරු මේ කර්ව් එකේ මැද කුඩා වෙන තරමට වාසියි.

    ඉන්දියාව උදාහරණයක්.

    ඉන්දියාව එක්කො Google CEO ලෙවෙල් එකේ බුද්ධිමත්තු සහ එයට හාත්පසින්ම වෙනස් මිනිස්සු ඉන්න රටක්.

    මැද කොටස අඩුයි.
    ඉතින් කෝච්චියක තේ හදපු, ජාති(ක)වාදී නරේන්ද්‍ර මෝදි ට රටම එක අරමුණකට මෙහෙයවන්න ලේසියි. ______copied*______
    ඔවුන්ට අවශ්‍ය 'කැරට්' අනුර සපයනවා.
     
    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,599
    113
    Colombo
    IQ වැඩි මිනිස්සු එක්කත් ලෝන්ග් ටර්ම් ගෝල් එකකට වැඩ කරන්න පුලුවන්. ඒ මිනිස්සු ලොජිකල්. ෆුල් පික්චර් එකම දකිනවා.

    IQ eka wadi manussyket chande satha pahakata adala naha

    un ekko,
    (1) one environment ekakata adapt wenawa
    (2) environment eke survive wela, top 1-10 precent athara inna one money + power + social connections/ status godanaga gannawa
    (3) naththam unt galapena environment ekakata maru wenawa ( rata paninawa )

    IQ eka wdi wenn onema naha, average IQ ekak thiyen kenekt wunath therenw uge political ideology eka mokak whnath, uta one ekawa democratic rataka path krnn baha kiyala uge thani kamaththen
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,527
    25,859
    113
    එහෙම දෙයක් නෑ.... බන් මේක අනුරගේ පොරත්වයට වඩා, පොන්න මහින්ද, පෝනිල් වගේ එවුන්ට කෙලවන්න 😂🤣 තමයි ගොඩක් අය චන්ද දුන්නේ.
     
    • Like
    Reactions: EnIgma001

    shenat

    Well-known member
  • May 13, 2007
    58,578
    86,870
    113
    ආශ්චර්යමත් රටක
    “IQ වැඩිම උන් ටික රනිල්ට චන්දෙ දුන්නා” කියල වචන 5න් කියන්න පුලුවන් ටික IQ අඩු තැරි මෝඩ බයියන්ට කියන්න හෑල්ලක් ගහලා. 🙈

    ඇත්තම කතාව ගූ බෙට්ටකටත් වඩා IQ අඩු උන් තමා සිලින්ඩර් පොනිල්ට චන්දෙ ගැහුවෙ. 🤮

    IQ එක පුකේ හරි ගෑවිලා තියෙන එකෙක්ට අවුරුදු 50ක් රට පාලනය කරන්න ඉඳලා රට බංකොළොත් කරපු එකෙක්ට චන්දෙ දෙන්න හිතෙන්නෙ නෑ.😹
     
    ElaBaba

    Well-known member
  • Jun 8, 2018
    7,225
    10,889
    113
    NWP

    travis bickle

    Joined - Nov 8, 2024
    අලුතින් ඒකවුන්ට් හදාගෙන අපේ අයිකිව් හදනවාට තුති ප්‍රසංසා.........!!
     
    192.168.o.21

    Well-known member
  • Sep 22, 2024
    3,062
    4,627
    113
    එතකොට ලංකාවෙ මිනිස්සුන්ගෙ iq වැඩි ජනගහනය ජනාදිපතිවරනෙ ඉදන් මහ මැතිවරනෙ වෙද්දි 78%ක් අඩු උනාදැ?