ලංකාවේ බර්ම්‍යූඩා ත්‍රිකෝණය හෙවත් Commonline Express (clexpress)

Roxburyroy

Well-known member
  • Jul 24, 2023
    3,556
    3,958
    113
    බ්‍රාන්ච් එකෙන් ද දන්නෑ උස්සන්නෙ. මෙහෙට ගේන පොර නම් හෙන හොඳයි
    ගොඩ දෙනෙක් ඕකත් කියනවා බං. පැත්තේ Delivery කරන එකා ගෙදර parcels තියන් බෙදන්නේ. ඒකයි ඕවා නැති වෙන්නේ කියලා. ඔහොම irresponsible විදිහට courier company එකක්‌ කරන අය ඉන්නවා කියන එකයි හිතාගන්න බැරි.
     
    • Sad
    Reactions: Hyaenidae

    Roxburyroy

    Well-known member
  • Jul 24, 2023
    3,556
    3,958
    113
    නදුන්ට වෙන දේවල් :sorry:
    ඒකට කොහෙද බං මේ ප්‍රශ්න. උගේ පැත්තට courier companies තියා sri lanka post වත් යන්නේ නැතුව ඇති. පොර aliexpress කියලා එකක් අහල වත් නැතුව ඇති. පොළේ ගිහින් ඕන දේවල් ගන්නේ ඔය පැත්තේ අය.
     
    • Haha
    Reactions: vito

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,010
    2
    54,768
    113
    ගොඩ දෙනෙක් ඕකත් කියනවා බං. පැත්තේ Delivery කරන එකා ගෙදර parcels තියන් බෙදන්නේ. ඒකයි ඕවා නැති වෙන්නේ කියලා. ඔහොම irresponsible විදිහට courier company එකක්‌ කරන අය ඉන්නවා කියන එකයි හිතාගන්න බැරි.
    Daraz එකේ Courier අද කිව්වා Aliexpress බඩු බෙදන්න එයාලට හම්බෙන කතාවක්
     
    Roxburyroy

    Well-known member
  • Jul 24, 2023
    3,556
    3,958
    113
    ඇයි ඔහෙ Daraz courier ත් අවුල් ද
    මෙහෙ LK-DRH එකෙන් කරන්නෙ ඉස්සර ඉඳන්ම. උන් හොඳයි කියන්නේත් බැහැ නරකයි කියන්නත් බැහැ. Delivery on time නැති නිසා එහෙම කිව්වේ. හැබැයි මොනවත් නැති වෙලා නම් නැහැ.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,010
    2
    54,768
    113
    මෙහෙ LK-DRH එකෙන් කරන්නෙ ඉස්සර ඉඳන්ම. උන් හොඳයි කියන්නේත් බැහැ නරකයි කියන්නත් බැහැ. Delivery on time නැති නිසා එහෙම කිව්වේ. හැබැයි මොනවත් නැති වෙලා නම් නැහැ.
    මෙහෙටනං last mile hub එව්ව කියල අප්ඩේට් වෙන දවසට පස්සෙ දවසෙ අනිවා එනව

    t1kGt0F.png
     
    jdchathuranga

    Well-known member
  • May 4, 2009
    568
    1,348
    93
    37
    Colombo
    එහෙනම් ඒකත් ඉවරයි...
    ඩරස් එකේ ඩිලිවරි පට්ට හොඳයිනේ බන්
    අනික ඩරස් එක ඇත්තටම අයිති අලි එකට නිසා උන්ට ඩරස් එකේ ඩිලිවරි එකේම අලි එකේ බඩුත් ඩිලිවර් කරන එක ප්‍රැක්ටිකල් නේ

    තව එකක්, මම අලි එකෙන් දාන අයිටම් සේරගෙම ඇඩ්‍රස් එකට දාන්නෙ මගේ හරි වයිෆ්ගෙ හරි ඔෆිස් ඇඩ්‍රස් එක කවදාවත් පාර්සල් එකක් නැති වෙලා නැහැ එහෙම කරද්දි

    ඔය ශිපින් කම්පැනියෙ සහ අලි එකේ ඩිලිවරි ස්ටේටස් එක වෙනස් වෙන එකට සමහර විට සයිට් දෙක අතර තියන integration එකේ බග් එකක් නිසා වෙන දෙයක්ද දන්නෙ නැහැ
     
    • Like
    Reactions: reddit

    gayanmax00

    Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    මගේ ත් summer sale එකෙන් ගත්ත item වගයක් පරක්කුයි.
    අලි එකේ අද deliver වලට out කියලා තියෙනවා.ඒත් කොමන් line එකේ වැරදි pass code එකක් හරි ට්‍රැකිං අන්කේ හරි වැරදි කියනවා.
     
    Roxburyroy

    Well-known member
  • Jul 24, 2023
    3,556
    3,958
    113
    මෙහෙටනං last mile hub එව්ව කියල අප්ඩේට් වෙන දවසට පස්සෙ දවසෙ අනිවා එනව

    t1kGt0F.png
    LK-DEX නේ බං උබට. ඔය daraz එකේම courier එක. ඕක හොඳයි. LK-DRH කියන්නේ 3rd party එකක්. ඔය පැත්ත daraz එකෙන් කරන නිසා ඕක නම් 3rd party දෙන එකක් නැති වෙයි.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,010
    2
    54,768
    113
    LK-DEX නේ බං උබට. ඔය daraz එකේම courier එක. ඕක හොඳයි. LK-DRH කියන්නේ 3rd party එකක්. ඔය පැත්ත daraz එකෙන් කරන නිසා ඕක නම් 3rd party දෙන එකක් නැති වෙයි.
    Hmmmmm
     
    Roxburyroy

    Well-known member
  • Jul 24, 2023
    3,556
    3,958
    113
    ඩරස් එකේ ඩිලිවරි පට්ට හොඳයිනේ බන්
    අනික ඩරස් එක ඇත්තටම අයිති අලි එකට නිසා උන්ට ඩරස් එකේ ඩිලිවරි එකේම අලි එකේ බඩුත් ඩිලිවර් කරන එක ප්‍රැක්ටිකල් නේ

    තව එකක්, මම අලි එකෙන් දාන අයිටම් සේරගෙම ඇඩ්‍රස් එකට දාන්නෙ මගේ හරි වයිෆ්ගෙ හරි ඔෆිස් ඇඩ්‍රස් එක කවදාවත් පාර්සල් එකක් නැති වෙලා නැහැ එහෙම කරද්දි

    ඔය ශිපින් කම්පැනියෙ සහ අලි එකේ ඩිලිවරි ස්ටේටස් එක වෙනස් වෙන එකට සමහර විට සයිට් දෙක අතර තියන integration එකේ බග් එකක් නිසා වෙන දෙයක්ද දන්නෙ නැහැ
    ඔය හොඳ daraz එකේම courier එක LK-DEX එකෙන් කරන areas ටික. අපිට එන්නේ LK-DRH කියලා 3rd party එකකින්. ඒක අර තරම් හොඳ නෑ.

    මගේ ත් summer sale එකෙන් ගත්ත item වගයක් පරක්කුයි.
    අලි එකේ අද deliver වලට out කියලා තියෙනවා.ඒත් කොමන් line එකේ වැරදි pass code එකක් හරි ට්‍රැකිං අන්කේ හරි වැරදි කියනවා.
    ඕක තමයි බං. Clexpress නම් අවුල් ගොඩක්.
    ------ Post added on Jul 26, 2023 at 2:56 PM
     
    • Like
    Reactions: vito and Hyaenidae

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,010
    2
    54,768
    113
    මගේ ත් summer sale එකෙන් ගත්ත item වගයක් පරක්කුයි.
    අලි එකේ අද deliver වලට out කියලා තියෙනවා.ඒත් කොමන් line එකේ වැරදි pass code එකක් හරි ට්‍රැකිං අන්කේ හරි වැරදි කියනවා.
    පාස්කෝඩ් එක කියන්නේ අලි එකේ ඕඩර් එකට දීල තියෙන ෆෝන් නම්බර් එකේ අන්තිම ඉලක්කම් 4
     
    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,044
    8,301
    113
    Chilaw
    commonline හුත්#$%^&*( පාරේ යන උන් අතේ දීල එවනවද මන්ද,. මගේ imou camera 2 කට වෙච්ච දෙයක් නැහැ, tracking වල delivered mark කරලා. ඒකම අලි එකෙත් update වෙලා.

    මේ සතියේ සිකුරාදාට කලින් හොයල එවන්නම් කිව්වේ :sorry: rider ගෙදර අරන් ගිහින් වගේ, ඕකුන් කලිනුත් එහෙමම කළා. හොයල කරදර කරාම තමයි අරන් එන්නේ, සද්ද නැතුව හිටියොත් sorry තමයි
     
    • Like
    • Wow
    Reactions: vito and Hyaenidae

    Roxburyroy

    Well-known member
  • Jul 24, 2023
    3,556
    3,958
    113
    commonline හුත්#$%^&*( පාරේ යන උන් අතේ දීල එවනවද මන්ද,. මගේ imou camera 2 කට වෙච්ච දෙයක් නැහැ, tracking වල delivered mark කරලා. ඒකම අලි එකෙත් update වෙලා.

    මේ සතියේ සිකුරාදාට කලින් හොයල එවන්නම් කිව්වේ :sorry: rider ගෙදර අරන් ගිහින් වගේ, ඕකුන් කලිනුත් එහෙමම කළා. හොයල කරදර කරාම තමයි අරන් එන්නේ, සද්ද නැතුව හිටියොත් sorry තමයි
    ඔව්. සද්ද නැතුව ඉඳලා නම් හරි යන්නේ නෑ. මමත් ගිය පාර compensate refund හරි ගත්තෙ Consumer Affairs Authority එක හරහා pressure කරලා.

    Up. Good post :love:
    Up
    ------ Post added on Jul 26, 2023 at 3:30 PM
     
    • Like
    Reactions: vito and LOyalnIMa

    ob_server

    Well-known member
  • Jan 16, 2023
    7,294
    7,807
    113
    1690639098659.png

    1690639198531.png

    AECP ada hambune.. june 27 order karapu ekak..mage first AECP order eka meka..

    ගොඩ දෙනෙක් ඕකත් කියනවා බං. පැත්තේ Delivery කරන එකා ගෙදර parcels තියන් බෙදන්නේ. ඒකයි ඕවා නැති වෙන්නේ කියලා. ඔහොම irresponsible විදිහට courier company එකක්‌ කරන අය ඉන්නවා කියන එකයි හිතාගන්න බැරි.
    normal one day delivery rider kenkta wada , eka paara godak parcels aran deliver karana aya innawa contract base wage hire karala.. eya eka eka area walata time aran deliver karanne..gedara indan sort karala deliver karanwa wenna puluwan. Aaye branch ekata gihin packages ganne baara gatta ewa iwara unama.. ( 3-4 days walin wage)

    common line eke ehema wenna ida wedi.. mokada eyala local expand una delivery company ekak neme. Fardar, domex, certis, pronto wage..
    fardar eke nam domestic delivery tiyenwa.. delivery branches godak tiyenwa. staff wedi.
    ------ Post added on Jul 29, 2023 at 7:36 PM
     
    Last edited:

    Roxburyroy

    Well-known member
  • Jul 24, 2023
    3,556
    3,958
    113
    View attachment 210999

    View attachment 211000

    AECP ada hambune.. june 27 order karapu ekak..mage first AECP order eka meka..

    normal one day delivery rider kenkta wada , eka paara godak parcels aran deliver karana aya innawa contract base wage hire karala.. eya eka eka area walata time aran deliver karanne..gedara indan sort karala deliver karanwa wenna puluwan. Aaye branch ekata gihin packages ganne baara gatta ewa iwara unama.. ( 3-4 days walin wage)

    common line eke ehema wenna ida wedi.. mokada eyala local expand una delivery company ekak neme. Fardar, domex, certis, pronto wage..
    fardar eke nam domestic delivery tiyenwa.. delivery branches godak tiyenwa. staff wedi.
    ------ Post added on Jul 29, 2023 at 7:36 PM
    ඉතින් capacity එකක් නැති නම් බෙදන්න බැරි නම් ඇයි උන් දෙවෙනි පාරටත් ලංකාවේ aliexpress parcels handle කරන්න බාර ගත්තෙ. ඔය funny excuse එක හරියන්නේ නැහැ බං logistics කියන්නේ BSc, MSc, PhD ඉඳලා තියන filed එකක්. උන්ට ගිය පාර වැඩේ කෙළ වුණාම හරි ඕක හදාගන්න තිබ්බ. ඒවා මොනවත් නැහැ. Funny excuses විතරයි. Aliexpress Customers විදිහට අපි තාම අනාථ.
     
    • Like
    Reactions: vito