ලංකාවේ බලය බෙදන්න තියෙන ලොකුම ගැටලුව

sakuntha1996

Well-known member
  • Jan 13, 2017
    11,383
    21,301
    113
    ලංකාවේ තියෙන ලොකුම ප්‍රශ්නෙ මොකක්ද ? මට නම් හිතෙන්නෙ දේශපාලන පක්ශ හරියට රෙගුලේට් වෙන්නෙ නෑ . අපි පාර්ලිමේතුවේ හරි ජනාදිපති බලතල හරි බලය බෙදන ඒවා හරි මොනවා කළත් වැඩ නෑ පක්ශ ඇතුලෙ ප්‍රජාත්‍රන්ත්‍රවාදයක් නැත්නම් , මොකද අන්තිමට වෙන්නෙ පක්ශෙ නායකයයි උගෙ පවුලෙ උන්ටයි වටේ ඉන්න හෙන්චයියන්ටයි ඕනේ විදියට අත උස්සන රූකඩ ටිකක් පාර්ලිමේතු යනවා , උන් නියෝජනය කරන්නෙ උන්ට ඡන්දෙ දුන්න අපි නෙමෙයි .

    ඊළගට එක එක කාරණාවලට පක්ශ අටව ගන්න එක , දෙමළ, මුස්ලිම් පක්ශ කියන සංකල්පයම ජාතිවාදියිනෙ , උන්ට කවදාවත් සමගියක් ඕනේ නැහැ මොකද එදාට උන්ට පැවැත්මක් නෑ . බලය බෙදන එක උනත් බලය බෙදන්න ඕනේ ටී න් ඒ එකටද නැත්නම් උතුරෙ ඉන්න මිනිස්සුන්ටද කියලා හදුන ගන්න ඕනෙනෙ( ඔව් හැම පළාතකටම එකයි ) . එතකොට රට එකට ගැටගහන්න පුලුවන් වේවිද ? මොකද බයල බෙදුවත් ටී එන් ඒ එකේ පැවැත්මට සිංහල ජාතිවාදය ඕනෙ වෙනවා , ඒක කරේ නැත්නම් වෙන එකෙක් බලය ගන්නවා . එතකොට උන්ගෙ ඊලග කැම්පේන්ග් එක ආයෙත් බෙදුම්වාදය .
    මම දකින්නෙ නම් ඇමරිකාවේ වගේ පක්ශ 2ක් ගේන්න ඕනේ අභ්‍යන්තර ප්‍රජාත්‍රන්ත්‍රවාදය තියෙන . ඊට පස්සෙ අනෙක් ඒවා නැත්නම් නිකං බොරු වැඩ
     
    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,624
    22,773
    113
    අම්බකිස්ස
    ලංකාවේ පචාතන්තවාදී උනාට තියෙන පක්ශ ඔක්කොම පැසිස්ට්.නායකයා දෙවියන් වහන්සේය..පක්ශ ප්‍රතිපත්ති කියන්නේ නායකයගේ සිතුවිලි... මගේ ජීවිත කාලේ ඇතුලේ පක්ශ නායකත්වය මාරු උනේ ජේවීපී එකේ විතරයි.අනිත් ඔක්කොම බලෙන් ඇනකොටගෙන පක්ශ කඩන් ගිහින් අලුත් ඒවා හදලා ගත්ත නායකත්ව..ජේවිපි එකෙත් අන්තිමට සෝමවංශ අනුරට බැන බැන හිටියානේ
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827

    ඔබ හරි මෙහෙ ප්‍රජාතන්ත්‍රවාදය කියන්නෙ බොරුවක්. පක්ශ ඇතුලේ ප්‍රජාතන්ත්‍රවාදයක් නෑ. ආගම් ජාති අනුව පක්ෂ හදනවා කියන එකම ප්‍රජාතන්ත්‍ර විරෝධී.

    ඕක ඉතින් හරිගස්සන්න නම් වහල්ලු නොවෙන විචාර බුද්ධිය තියෙන උන් මේ රටේ පහල වෙන්න ඕනෙ. තව අවුරුදු 100කින් විතර බලමු.

    මට ඔය හතලිස් ගණන් පනස් ගණන් වල ෆිල්ම් බලද්දි දුක හිතෙනවා. මොකද ඒ කාලෙ උන්ගෙ තියෙන සමහර සිස්ටම් අදටත් ලංකාවෙ හැදිලා නෑ. ඒ කියන්නෙ දැනටමත් අවුරුදු 75ක් 100ක් පස්සෙන් අපි ඉන්නෙ.
     
    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,112
    19,693
    113
    Miami
    ලංකාවේ පචාතන්තවාදී උනාට තියෙන පක්ශ ඔක්කොම පැසිස්ට්.නායකයා දෙවියන් වහන්සේය..පක්ශ ප්‍රතිපත්ති කියන්නේ නායකයගේ සිතුවිලි... මගේ ජීවිත කාලේ ඇතුලේ පක්ශ නායකත්වය මාරු උනේ ජේවීපී එකේ විතරයි.අනිත් ඔක්කොම බලෙන් ඇනකොටගෙන පක්ශ කඩන් ගිහින් අලුත් ඒවා හදලා ගත්ත නායකත්ව..ජේවිපි එකෙත් අන්තිමට සෝමවංශ අනුරට බැන බැන හිටියානේ
    ඇයි ශ්‍රීලනිපේ මාරු උනේ. චන්ද්‍රිකා මයිනා සිරා
     
    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,624
    22,773
    113
    අම්බකිස්ස
    ඇයි ශ්‍රීලනිපේ මාරු උනේ. චන්ද්‍රිකා මයිනා සිරා
    චන්ද්‍රිකා මයිනට දුන්නේ ඒ වෙලාවේ වෙන දෙන්න කෙනෙක් නැති නිසා.සිරාට දෙන්න හැදුවම,සිරාත් කියලා තිබුනනේ මයිනට දෙන්න කියලා.අනික ව්‍යවස්තාවෙන් චන්ද්‍රිකාට ආයේ ඉල්ලනත් බෑ ජන්දේ.ඉතිං වෙන කෙනෙක්ට දීලා යන්නම වෙනවා.ඉතිං දීලා ගියේ...සිරා පක්ශේ ගත්තේ පක්ශේ කඩන් එලියට ගිහින් ජනාධිපති වෙලා ඒකේ පවර් එකෙන් පක්ශේ වුන් බිලී බාගෙනනේ.මම කිව්වේ පක්ශෙන්ම බලය හුවමාරු වුන අවශ්‍යතාවක් ගැන.
     
    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,301
    113
    Corruption and nepotism
    නැපොසිසම්
    නෙපොටිසම්, කරප්ශන් නැති කරන්න බෑ , නමුත් පක්ශ ක්‍රමයෙ වෙනස්කම් හා වෙනත් උපායක් යොදලා ඒක මතු වෙන එක නවත්වන වෙන්නෙ . දැන් බැසිල්ලගෙ හොරකම් උනත් වහන් ඉන්නෙ ඔය පොහොට්ටුව නිසානේ .

    ලංකාවේ පචාතන්තවාදී උනාට තියෙන පක්ශ ඔක්කොම පැසිස්ට්.නායකයා දෙවියන් වහන්සේය..පක්ශ ප්‍රතිපත්ති කියන්නේ නායකයගේ සිතුවිලි... මගේ ජීවිත කාලේ ඇතුලේ පක්ශ නායකත්වය මාරු උනේ ජේවීපී එකේ විතරයි.අනිත් ඔක්කොම බලෙන් ඇනකොටගෙන පක්ශ කඩන් ගිහින් අලුත් ඒවා හදලා ගත්ත නායකත්ව..ජේවිපි එකෙත් අන්තිමට සෝමවංශ අනුරට බැන බැන හිටියානේ
    ඔබ හරි මෙහෙ ප්‍රජාතන්ත්‍රවාදය කියන්නෙ බොරුවක්. පක්ශ ඇතුලේ ප්‍රජාතන්ත්‍රවාදයක් නෑ. ආගම් ජාති අනුව පක්ෂ හදනවා කියන එකම ප්‍රජාතන්ත්‍ර විරෝධී.

    ඕක ඉතින් හරිගස්සන්න නම් වහල්ලු නොවෙන විචාර බුද්ධිය තියෙන උන් මේ රටේ පහල වෙන්න ඕනෙ. තව අවුරුදු 100කින් විතර බලමු.

    මට ඔය හතලිස් ගණන් පනස් ගණන් වල ෆිල්ම් බලද්දි දුක හිතෙනවා. මොකද ඒ කාලෙ උන්ගෙ තියෙන සමහර සිස්ටම් අදටත් ලංකාවෙ හැදිලා නෑ. ඒ කියන්නෙ දැනටමත් අවුරුදු 75ක් 100ක් පස්සෙන් අපි ඉන්නෙ.
    ඔව් තාමත් සංශෝධන කරන්නෙත් පක්ශ එක්ක සාකච්ඡා කරලානෙ ,
    මැතිවරණ ක්‍රමය ගැන තියෙන සාකච්ඡා බැලුවොත් කවදාවත් ඉවරයක් නෑ
    ලොකු පක්ශ කැමති එකට පොඩි පක්ශ කැමති නෑ ,පොඩි පක්ශ කැමති ඒවට
    ලොකු පක්ශ කැමති නෑ . ඇත්තටම ඒ කාටවත් රටට අවශ්‍ය මැතිවරණ ක්‍රමයක්
    ගැන වැඩක් නෑ , පක්ශයේ පැවැත්ම ගැන බලන්නෙ .
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    ඇයි ශ්‍රීලනිපේ මාරු උනේ. චන්ද්‍රිකා මයිනා සිරා
    ඒකත් ඇණ කොටාගෙනනෙ.

    මයිනා ජනාධිපති වෙලා කට්ටිය එකතු කරන් පවර් එක වැඩි කරගත්තනෙ. එතකොටත් චන්ද්‍රිකා තමයි නායකයා. පස්සෙ බලෙ ඉ වැඩිවෙච්චි මයිනා සංෂෝධන්යක් ගෙනාවා. රටේ ලොකුම තනතුර දරණ, ශ්‍රීලනිප එකා ඉබේම නායකයා වෙනවා කියලා. එහෙම කරලා චන්ද්‍රිකාව පුකට පයින් ගහලා එලෙව්වා.

    ඊටපස්සෙ මයිනා පැරදුනාම උගෙම තුරුම්පුව ඌටම කැරකුනා. ඒ වෙලාවෙ ශ්‍රීලනිප උනුත් කැඩිලා හිටිය හින්දා ඌට නායකකම සිරාට දෙනවා ඇරෙන්න කරන්න දෙයක් තිබ්බෙ නෑ. ඒ පොන්නයත් ස්වාධීන වෙලා ඉන්නෙ නැතුව ආයෙ පක්ශෙ බදාගත්තු හින්දා ඔක්කොම ආපස්සට යන්න ගත්තා.
     
    • Like
    Reactions: sakuntha1996

    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,584
    14,525
    113
    බලය බෙදුවත් ප්‍රශ්න විසඳෙන්නෙ නැහැ හරියට හැමෝටම එක වගේ නීතිය ක්‍රියාත්මක වෙන්නෙ නැත්තං...
    හරියට හැමෝටම එක වගේ නීතිය ක්‍රියාත්මක වෙනවනං බලය බෙදන්න අවශ්යත් නැහැ