ලංකාවේ බහුතරයක් නූගත් හැත්ත

Amew

Well-known member
  • Jan 21, 2023
    2,727
    3,621
    113

    මට හිතෙන්නෙ මේක මිනිස්සුන්ගේ තියන මොකක් හරි wire short එකක්. මේක අල්ලගත්තොත් සල්ලි හොයන්න පුලුවන් ගේමක් නැතුව.
    මුන්ව ඕනේම දේකට වන්දනාමාන කරන ලෙවල් එකට ගන්න පුලුවන් . මොකකට හරි බොරු followers ලා ටිකක් හදලා, ඒක follow කරන එක හෙන අඩම්බරයක් ගැම්මක් කියලා මතයක් හැදුවොත් ගව රැල පස්සෙන් එනවා නිකන්ම.
    සින්හ්ල බවුද්ද කම, ශාරුක් ඛාන්, ශිහාන් , මහින්ද , ගෝටා , කූඹියෝ...
    මේවත් ඔහොමම තමයි
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,362
    67,711

    Lamai hadanne nethi eka gemmak karamu.
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,106
    34,655
    113
    නාමල් පුතී ගේ අනාගත වොටර් බේස් එක. ජය වීවා සිංහලේ.
     
    • Haha
    Reactions: imhotep

    EdNygma

    Well-known member
  • Nov 20, 2016
    5,613
    13,473
    113
    අනේ මේ අපේ දම් රැජිණනේ... දම් රැජිනට යටවුණත් ඒකත් නම්බුවක් අපිට සගෝ...

    Want You Love GIF by NICOLE DADDONA
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,934
    28,853
    113
    හොද ස්පෝට් කාර් එකක් මොඩිෆයි කරල ඒක වටේ වටවෙලා ෆොටෝ ග්න්න එකෙයි මේකෙයි අතර වෙනස මොකක්ද..?
    Ekak bus ekak…anith eka car ekak.