ලංකාවේ බහුතරයක් නූගත් හැත්ත

Master malli

Well-known member
  • Jun 4, 2018
    10,966
    10,572
    113
    ආශික්ලන්තෙ
    මට හිතෙන්නෙ මේක මිනිස්සුන්ගේ තියන මොකක් හරි wire short එකක්. මේක අල්ලගත්තොත් සල්ලි හොයන්න පුලුවන් ගේමක් නැතුව.
    මුන්ව ඕනේම දේකට වන්දනාමාන කරන ලෙවල් එකට ගන්න පුලුවන් . මොකකට හරි බොරු followers ලා ටිකක් හදලා, ඒක follow කරන එක හෙන අඩම්බරයක් ගැම්මක් කියලා මතයක් හැදුවොත් ගව රැල පස්සෙන් එනවා නිකන්ම.
    සින්හ්ල බවුද්ද කම, ශාරුක් ඛාන්, ශිහාන් , මහින්ද , ගෝටා , කූඹියෝ...
    මේවත් ඔහොමම තමයි
    Low IQ bn

    හොද ස්පෝට් කාර් එකක් මොඩිෆයි කරල ඒක වටේ වටවෙලා ෆොටෝ ග්න්න එකෙයි මේකෙයි අතර වෙනස මොකක්ද..?
    Eka bn sport wahanayak ...meka lorry chassiyata tahadu gahala
    ------ Post added on Mar 12, 2023 at 3:02 PM
     
    • Like
    Reactions: Amew

    1sam

    Well-known member
  • Mar 25, 2016
    2,645
    5,722
    113
    එක එක්කෙනාගේ ආසාවන්, විනෝදාංශ, fantasies වෙනස්. ඔය කරලා තියන මොඩිෆිකේෂන් හැම එකකටම යම් හැකියාවක් දැනුමක් තියෙන්න ඕනෑ. ඒක ඒ ඒ පුද්ගලයාගේ කැමැත්ත. විනෝදාංශය. එයාගේ සල්ලි. එකම වෙනස මේ විනෝදාංශය මහපාරේ ප්‍රසිද්ධියේ පෙනීම.

    මේ බස් වලින් පාරේ යන පදිකයන්ට හෝ වෙනත් වාහන වලට හිරිහැර වෙනවානම් ඒකට දොස් කියන එකට මමත් සම්පුර්ණයෙන්ම එකඟයි.

    එහෙම නැතුව වෙන කෙනෙකුගේ විනෝදාංශයක්, ආසාවක්, "නූගත්", "ගොඩේ", "ගැමි", "අඩු කුලේ" වගේ වචන කියලා අවමන් කරන එකෙන් පෙනෙන්නේ ලාංකිකයන්ටම ආවේනික කුහක කම කියලයි මම හිතන්නේ. එහෙම නැතිනම් තමන් මේ වාගේ දේවල් නොකරන උගත්, පොෂ්, උසස් කුලයේ කෙනෙක් කියලා පෙන්නුම් කරන්න උත්සාහ කිරීමත් ඒකටම ඇතුල් කළහැකි.
     
    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,865
    8
    35,452
    113
    But here's my comment. Does anyone know that most decorated and colourful trucks and buses exist? Some parts of Pakistan & Afgahnistan. They are not known for their high IQ. :(
     
    • Like
    Reactions: R O B U S T A

    I don't think we should judge someone's IQ by their fantasies.

    Pupils and teachers from six schools in Birmingham teamed up to create a jingle truck reminiscent of the colourful vehicles seen across Pakistan as part of a commonwealth games project.

    1678614986230.png
     
    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,865
    8
    35,452
    113
    I don't think we should judge someone's IQ by their fantasies.

    Pupils and teachers from six schools in Birmingham teamed up to create a jingle truck reminiscent of the colourful vehicles seen across Pakistan as part of a commonwealth games project.

    View attachment 199712
    I agree partly with what you said...One shouldn't insult. But there's is a reflection of IQ. Show me shots of the Birmingham kids running behind this bus like mad. They did a one off for a specific cause.
     
    • Like
    Reactions: R O B U S T A

    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,311
    3,876
    113
    මට හිතෙන්නෙ මේක මිනිස්සුන්ගේ තියන මොකක් හරි wire short එකක්. මේක අල්ලගත්තොත් සල්ලි හොයන්න පුලුවන් ගේමක් නැතුව.
    මුන්ව ඕනේම දේකට වන්දනාමාන කරන ලෙවල් එකට ගන්න පුලුවන් . මොකකට හරි බොරු followers ලා ටිකක් හදලා, ඒක follow කරන එක හෙන අඩම්බරයක් ගැම්මක් කියලා මතයක් හැදුවොත් ගව රැල පස්සෙන් එනවා නිකන්ම.
    සින්හ්ල බවුද්ද කම, ශාරුක් ඛාන්, ශිහාන් , මහින්ද , ගෝටා , කූඹියෝ...
    මේවත් ඔහොමම තමයි

    වින්ටේජ් කාර් පැරේඩ්, බයිකර්ස් ක්ලබ්, සුපර්කාර් මීටප්, කාර් මොඩිෆිකේශන් ක්ලබ්ස්....

    එක එක්කෙනාගේ ආසාවන්, විනෝදාංශ, fantasies වෙනස්. ඔය කරලා තියන මොඩිෆිකේෂන් හැම එකකටම යම් හැකියාවක් දැනුමක් තියෙන්න ඕනෑ. ඒක ඒ ඒ පුද්ගලයාගේ කැමැත්ත. විනෝදාංශය. එයාගේ සල්ලි. එකම වෙනස මේ විනෝදාංශය මහපාරේ ප්‍රසිද්ධියේ පෙනීම.

    මේ බස් වලින් පාරේ යන පදිකයන්ට හෝ වෙනත් වාහන වලට හිරිහැර වෙනවානම් ඒකට දොස් කියන එකට මමත් සම්පුර්ණයෙන්ම එකඟයි.

    එහෙම නැතුව වෙන කෙනෙකුගේ විනෝදාංශයක්, ආසාවක්, "නූගත්", "ගොඩේ", "ගැමි", "අඩු කුලේ" වගේ වචන කියලා අවමන් කරන එකෙන් පෙනෙන්නේ ලාංකිකයන්ටම ආවේනික කුහක කම කියලයි මම හිතන්නේ. එහෙම නැතිනම් තමන් මේ වාගේ දේවල් නොකරන උගත්, පොෂ්, උසස් කුලයේ කෙනෙක් කියලා පෙන්නුම් කරන්න උත්සාහ කිරීමත් ඒකටම ඇතුල් කළහැකි.

    ලාංකිකයන්ට ආවේණික නෙමෙයි. ඕක අපේ (සමස්ත මනුශ්‍යයාගේම) මානුශ්‍ය ගතියක්. අපි අපිව යම් යම් නිර්ණායක වලින් මැනගන්නවා. වරදක් නැහැ. අනුන්වත් ඒ නිර්ණායක වලින් මනිනිනවා. වරදක් නැහැ. නමුත් ඔයා කියලා තියනවා වගේ ඒ අයට හිනා වෙලා නූගත් ගොඩයො මට්ටමට දාලා බෙදෙන එකයි දෝශය.
     
    Last edited:

    1sam

    Well-known member
  • Mar 25, 2016
    2,645
    5,722
    113
    I agree partly with what you said...One shouldn't insult. But there's is a reflection of IQ. Show me shots of the Birmingham kids running behind this bus like mad. They did a one off for a specific cause.
    That's the difference between first world and third(I am not sure we still in third or gone down to fourth:shocked:) world . Those kids had the opportunity to create that work of art. They enjoyed creating it. It's theirs. Our kids (not only kids, adults too) not so fortunate to have that sort of opportunities in their lives. So they enjoy chasing, touching someone else's work of art. Unfortunately that's all they can enjoy. I feel sorry for them.
     
    lilman

    Well-known member
  • May 10, 2009
    41,007
    54,641
    113
    Colombo
    සිරා බන්.ඒකනෙ හැමදාම මහින්දයි,රනිලුයි රජවෙන්නෙ.
     
    • Dislike
    Reactions: hitter