Low IQ bnමට හිතෙන්නෙ මේක මිනිස්සුන්ගේ තියන මොකක් හරි wire short එකක්. මේක අල්ලගත්තොත් සල්ලි හොයන්න පුලුවන් ගේමක් නැතුව.
මුන්ව ඕනේම දේකට වන්දනාමාන කරන ලෙවල් එකට ගන්න පුලුවන් . මොකකට හරි බොරු followers ලා ටිකක් හදලා, ඒක follow කරන එක හෙන අඩම්බරයක් ගැම්මක් කියලා මතයක් හැදුවොත් ගව රැල පස්සෙන් එනවා නිකන්ම.
සින්හ්ල බවුද්ද කම, ශාරුක් ඛාන්, ශිහාන් , මහින්ද , ගෝටා , කූඹියෝ...
මේවත් ඔහොමම තමයි
Eka bn sport wahanayak ...meka lorry chassiyata tahadu gahalaහොද ස්පෝට් කාර් එකක් මොඩිෆයි කරල ඒක වටේ වටවෙලා ෆොටෝ ග්න්න එකෙයි මේකෙයි අතර වෙනස මොකක්ද..?
------ Post added on Mar 12, 2023 at 3:02 PM

) world . Those kids had the opportunity to create that work of art. They enjoyed creating it. It's theirs. Our kids (not only kids, adults too) not so fortunate to have that sort of opportunities in their lives. So they enjoy chasing, touching someone else's work of art. Unfortunately that's all they can enjoy. I feel sorry for them.