HNB එකේ දාපු සල්ලි උස්සල සමහර එකවුන්ට් වල .. මම දන්නා කීප දෙනෙක් ට වෙලා ...... බැංකුවෙන් කිවුවලු අපහු සල්ලි දෙනවා කියල... :yes::yes::yes::yes::yes::yes::yes: