ලංකාවේ බැංකු දෙන "කාන්තා ණය" මානව හිමිකම් කඩ කිරීමක්..අපරාධයක්..

Ravana21

Well-known member
  • Apr 29, 2021
    2,302
    3,250
    113
    දැන් ඇමරිකාවත් සල්ලි පොම්ප කරන්නේ ලංකාවේ බැංකු දෙන වනිතා ණය වලට..බිස්නස් එකක් කරන්න බලාගෙන ඉන්න දුප්පත් කොල්ලෙක්ට ණය දෙන්නේ කවුද එතකොට? පොලිසියෙන්ද? ඇයි මෙහෙම ගෑනු පිරිමි විදිහට බෙදලා මේ රට ජනතාවට මෙහෙම සලකන්නේ?මේක 1978 ආණ්ඩුක්‍රම විවස්ථාවේ මූලික අයිතිවාසිකම් කඩකිරීමක්.අදින් පස්සේ පවුලකට හම්බ කරලා දෙන්න ඔනේ ගෑනුනම් ඔන්න කමක් නෑ. 🤭

    කොල්ලන්ට ගොඩ යන්න රටේ පහසුකම් නැති උනාම සිද්ද වෙන්නේ රස්තියාදුවෝ වැඩි වෙන එක. කොඩ්ඩෝ මිනීමරුවෝ පාතාලයෝ ස්ත්‍රී දූෂකයෝ වැඩි වෙන එක. ගෑනුනම් ගෙයක් අස්සට වෙලාවත් ඉදීවි..ඊට පස්සේ බෙරිහන් දෙනවා කුඩු සල්ලිවලින් බිස්නස් කරනවයි කියලා..🤭

    මේ රටේ ගෘහස්ථ ප්‍රචන්ඩත්වය ගැන කතාකරන්න ගෑනු නෑ.. හැබැයි බිස්නස් කරන්නනම් ගෑනු ඉන්නවා..මේ රටේ අපරාධකාරයෝ බෝ වෙලා ඉන්නේ තොපිලාගෙම වරදින්.. අනේ කාලේ වනේ වාසේ.. 🤭

    image_84348694b6.jpg
     

    ElaBaba

    Well-known member
  • Jun 8, 2018
    7,225
    10,889
    113
    NWP
    ලංකාවේ ග්‍රාමීය ප්‍රදේශවල ක්ෂුද්‍ර මූල්‍ය සමාගම් වලින් ලබාගෙන, ඉතාමත් අපහසුතාවයට පත්ව සිටින සියළුම කාන්තාවන්ගෙ ණය කපා හරින බවට වත්මන් ජනපතිතුමා මැතිවරණ පොරොන්දුවක් දුන්නා නේද කියල මතක් කර කර ඉන්න මම.... 🤔🤔
     

    SLhuman

    Well-known member
  • Jan 8, 2016
    4,085
    4,650
    113
    i agree with this post ...this should be given to men to who are the main bread winners not women.
     

    DjAnomaly

    Well-known member
  • Aug 13, 2018
    1,601
    1,674
    113
    Crooked Island
    ලංකාවේ ග්‍රාමීය ප්‍රදේශවල ක්ෂුද්‍ර මූල්‍ය සමාගම් වලින් ලබාගෙන, ඉතාමත් අපහසුතාවයට පත්ව සිටින සියළුම කාන්තාවන්ගෙ ණය කපා හරින බවට වත්මන් ජනපතිතුමා මැතිවරණ පොරොන්දුවක් දුන්නා නේද කියල මතක් කර කර ඉන්න මම.... 🤔🤔
    මචං මන් දන්න අවුරුදු 26 ක කෙල්ලෙක් ඉන්නවා , ඒකි ක්‍රිබ් එකෙන් බ්ලැක් ලිස්ට් කරලා. ඒක නැතිකරන්නේ කොහොමද?