දැන් ඇමරිකාවත් සල්ලි පොම්ප කරන්නේ ලංකාවේ බැංකු දෙන වනිතා ණය වලට..බිස්නස් එකක් කරන්න බලාගෙන ඉන්න දුප්පත් කොල්ලෙක්ට ණය දෙන්නේ කවුද එතකොට? පොලිසියෙන්ද? ඇයි මෙහෙම ගෑනු පිරිමි විදිහට බෙදලා මේ රට ජනතාවට මෙහෙම සලකන්නේ?මේක 1978 ආණ්ඩුක්රම විවස්ථාවේ මූලික අයිතිවාසිකම් කඩකිරීමක්.අදින් පස්සේ පවුලකට හම්බ කරලා දෙන්න ඔනේ ගෑනුනම් ඔන්න කමක් නෑ. 
කොල්ලන්ට ගොඩ යන්න රටේ පහසුකම් නැති උනාම සිද්ද වෙන්නේ රස්තියාදුවෝ වැඩි වෙන එක. කොඩ්ඩෝ මිනීමරුවෝ පාතාලයෝ ස්ත්රී දූෂකයෝ වැඩි වෙන එක. ගෑනුනම් ගෙයක් අස්සට වෙලාවත් ඉදීවි..ඊට පස්සේ බෙරිහන් දෙනවා කුඩු සල්ලිවලින් බිස්නස් කරනවයි කියලා..
මේ රටේ ගෘහස්ථ ප්රචන්ඩත්වය ගැන කතාකරන්න ගෑනු නෑ.. හැබැයි බිස්නස් කරන්නනම් ගෑනු ඉන්නවා..මේ රටේ අපරාධකාරයෝ බෝ වෙලා ඉන්නේ තොපිලාගෙම වරදින්.. අනේ කාලේ වනේ වාසේ..