ලංකාවේ බියර් 8.8% බොරුව

IndrajithGamage

Well-known member
  • Oct 6, 2022
    13,836
    2
    15,572
    113
    @IndrajithGamage මේ විශ්ම ලෝකයේ සබ් චැනල් එකක්ද නැත්තම් වොයිස් එක ගැලවුනාද බන්.

    සබ් එකක් වගේ.
    අපිට එහෙම අනික් උන් පාගගෙන නැගිටින්න තරම් ඊර්ෂ්‍යාවක් නෑනෙ බං. අදාළ ගාණ ගෙවලා voice කරගන්න පුළුවන් ඕන කෙනෙක්ට. ඕන නම් කියහන්. 😊
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,774
    28,147
    113
    මම බොන්නේ beer විතරයි. ඒකත් 4.4 only. මාත් එක්ක සෙට් වෙන හිනාවෙනවා වතුර බීපන් කියලා.

    මත් වෙන්න ඕනිනම් 8.8 නෙමෙයි hard ගහනවනෙ. ගොන් logic. මොකා මොනවා කිව්වත් මම 4.4.

    මත් වෙන්න නෙමෙයි පොඩි චිල් එකකට විතරයි. Refresh ගතියක් දැනෙනවා. 🙂
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    මම බොන්නේ beer විතරයි. ඒකත් 4.4 only. මාත් එක්ක සෙට් වෙන හිනාවෙනවා වතුර බීපන් කියලා.

    මත් වෙන්න ඕනිනම් 8.8 නෙමෙයි hard ගහනවනෙ. ගොන් logic. මොකා මොනවා කිව්වත් මම 4.4.

    මත් වෙන්න නෙමෙයි පොඩි චිල් එකකට විතරයි. Refresh ගතියක් දැනෙනවා. 🙂

    Ew eww 🤢
    බේබද්දෙක්
     
    • Haha
    Reactions: NRTG

    Sen-lu

    Well-known member
  • මම බොන්නේ beer විතරයි. ඒකත් 4.4 only. මාත් එක්ක සෙට් වෙන හිනාවෙනවා වතුර බීපන් කියලා.

    මත් වෙන්න ඕනිනම් 8.8 නෙමෙයි hard ගහනවනෙ. ගොන් logic. මොකා මොනවා කිව්වත් මම 4.4.

    මත් වෙන්න නෙමෙයි පොඩි චිල් එකකට විතරයි. Refresh ගතියක් දැනෙනවා. 🙂
    මම ගහන්නෙ සකේ. 4.4 බීල හුජ්ජ කරන්න යන එකත් පාඩුයි 🥴🥴
     
  • Jul 6, 2012
    10,694
    2,918
    113
    මම බොන්නේ beer විතරයි. ඒකත් 4.4 only. මාත් එක්ක සෙට් වෙන හිනාවෙනවා වතුර බීපන් කියලා.

    මත් වෙන්න ඕනිනම් 8.8 නෙමෙයි hard ගහනවනෙ. ගොන් logic. මොකා මොනවා කිව්වත් මම 4.4.

    මත් වෙන්න නෙමෙයි පොඩි චිල් එකකට විතරයි. Refresh ගතියක් දැනෙනවා. 🙂
    Same, lankawe gobbayonta oka therenne ne bn
     
    weer 11

    Well-known member
  • Jan 14, 2018
    4,260
    5,687
    113
    ලන්කාවේ අය්යලා බියර් කියලා කෙලලා අරින්නේ 8 දශම ගනන් වල ඒවා. 😂 ඇත්තටම ඒවා බියර් නෙවෙයි බාගෙට බාගයක් කසිප්පු කලවන් කරපුවා. කිසිම බියර් ෆීලින් එකක් එන්නෑ. සැබෑම බියර් flavour එක ගන්න නම් 5 අඩු එක බොන්න ඕනේ.
     
    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,962
    11,702
    113
    මම බොන්නේ beer විතරයි. ඒකත් 4.4 only. මාත් එක්ක සෙට් වෙන හිනාවෙනවා වතුර බීපන් කියලා.

    මත් වෙන්න ඕනිනම් 8.8 නෙමෙයි hard ගහනවනෙ. ගොන් logic. මොකා මොනවා කිව්වත් මම 4.4.

    මත් වෙන්න නෙමෙයි පොඩි චිල් එකකට විතරයි. Refresh ගතියක් දැනෙනවා. 🙂
    Me too
     
    • Love
    Reactions: CorD SaC

    tKia

    Well-known member
  • May 3, 2023
    513
    817
    93
    මම බොන්නෙත් 4.4 ඒවා විතරයි, මොකද ඒවාට විතරයි ඇත්ත beer. 4.4 වැඩි වෙනවා නම් වෙනම alcohol එකතු කරනවා. අනික මම beer බොන්නේ beer රසට කැමති නිසා විතරමයි.
    ඔය දැන් තියෙන Somersby flavored ජරාව නම් බොන්නේ වත් නෑ, හෝප්ස් දාල නැත්නම් ඒවා beer නෙවෙයි
     
    Rontmir

    Well-known member
  • May 27, 2021
    7,775
    11,795
    113
    මහනුවර
    මම බොන්නෙත් 4.4 ඒවා විතරයි, මොකද ඒවාට විතරයි ඇත්ත beer. 4.4 වැඩි වෙනවා නම් වෙනම alcohol එකතු කරනවා. අනික මම beer බොන්නේ beer රසට කැමති නිසා විතරමයි.
    ඔය දැන් තියෙන Somersby flavored ජරාව නම් බොන්නේ වත් නෑ, හෝප්ස් දාල නැත්නම් ඒවා beer නෙවෙයි
    Mokada ube brand eka