අපිට එහෙම අනික් උන් පාගගෙන නැගිටින්න තරම් ඊර්ෂ්යාවක් නෑනෙ බං. අදාළ ගාණ ගෙවලා voice කරගන්න පුළුවන් ඕන කෙනෙක්ට. ඕන නම් කියහන්.
මම බොන්නේ beer විතරයි. ඒකත් 4.4 only. මාත් එක්ක සෙට් වෙන හිනාවෙනවා වතුර බීපන් කියලා.
මත් වෙන්න ඕනිනම් 8.8 නෙමෙයි hard ගහනවනෙ. ගොන් logic. මොකා මොනවා කිව්වත් මම 4.4.
මත් වෙන්න නෙමෙයි පොඩි චිල් එකකට විතරයි. Refresh ගතියක් දැනෙනවා.![]()
වරෙං වෙලාවක සූප්පුවෙන් beer පොවන්නEw eww
බේබද්දෙක්
මම ගහන්නෙ සකේ. 4.4 බීල හුජ්ජ කරන්න යන එකත් පාඩුයිමම බොන්නේ beer විතරයි. ඒකත් 4.4 only. මාත් එක්ක සෙට් වෙන හිනාවෙනවා වතුර බීපන් කියලා.
මත් වෙන්න ඕනිනම් 8.8 නෙමෙයි hard ගහනවනෙ. ගොන් logic. මොකා මොනවා කිව්වත් මම 4.4.
මත් වෙන්න නෙමෙයි පොඩි චිල් එකකට විතරයි. Refresh ගතියක් දැනෙනවා.![]()
Same, lankawe gobbayonta oka therenne ne bnමම බොන්නේ beer විතරයි. ඒකත් 4.4 only. මාත් එක්ක සෙට් වෙන හිනාවෙනවා වතුර බීපන් කියලා.
මත් වෙන්න ඕනිනම් 8.8 නෙමෙයි hard ගහනවනෙ. ගොන් logic. මොකා මොනවා කිව්වත් මම 4.4.
මත් වෙන්න නෙමෙයි පොඩි චිල් එකකට විතරයි. Refresh ගතියක් දැනෙනවා.![]()
Me tooමම බොන්නේ beer විතරයි. ඒකත් 4.4 only. මාත් එක්ක සෙට් වෙන හිනාවෙනවා වතුර බීපන් කියලා.
මත් වෙන්න ඕනිනම් 8.8 නෙමෙයි hard ගහනවනෙ. ගොන් logic. මොකා මොනවා කිව්වත් මම 4.4.
මත් වෙන්න නෙමෙයි පොඩි චිල් එකකට විතරයි. Refresh ගතියක් දැනෙනවා.![]()
Mokada ube brand ekaමම බොන්නෙත් 4.4 ඒවා විතරයි, මොකද ඒවාට විතරයි ඇත්ත beer. 4.4 වැඩි වෙනවා නම් වෙනම alcohol එකතු කරනවා. අනික මම beer බොන්නේ beer රසට කැමති නිසා විතරමයි.
ඔය දැන් තියෙන Somersby flavored ජරාව නම් බොන්නේ වත් නෑ, හෝප්ස් දාල නැත්නම් ඒවා beer නෙවෙයි
mata allanema lion lager eka thamaMokada ube brand eka