යෝගට්, අයිස් ක්‍රීම් කන්ඩ වෙන්නෙත් නෑනේ බන් එතකොට
E102 තියෙනව හැම එකේම වගේ![]()

වටිනව මචන් මේක නම් ගොඩක්.. එතකොට රටින් ගේන බිස්කට් හොදයි නේද මෙහේ ඒවට වඩා ? අපි කොහොමද දන්නේ රටින් ගේන ඒවට තව සදහන් නොකරපු දෙවල් දානවද කියලා ?
රෙප්++
TFS![]()
ශ්‍රී ලංකා නීතියට අනුව සියලු රසකාරක හා වර්ණ පෙන්විය යුතුය් නමුත් ගොඩක් රටවල එහෙම නැ.
අහාර ජාති කල් තියා ගන්නත් ලාබෙට නිපදවන්නත් මේ රසකාරක යොදා ගන්නවා මේවා නැතිව නිෂ්පාදනය කරොත් නිෂ්පාදකයාට යන වියදම පියවගන්න දාන මිලට ගොඩක් දෙනෙක්ට ගන්න බැරුව යනවා එහෙම නිෂ්පාදකයා මාස කීපයකින් බංකොලොත්
අපේ දරුවෝ ඉපදිලා ඉන්නේ මුදල් මතම යැපෙන සමාජයක් තියෙන කාලෙක ඉතින් ලෙඩ රෝග උනත් වැඩි ඇයි කන්න තියෙන්නේ ඔක්කොම වස නේ


