ඇත්තටම උබල හිතන්නේ මොකක්ද ලංකාවේ වර්තමානයේ භාන්ඩ මිල ගැන..මම කියන්නේ පොදුවේ හැම දෙයක්ම මීට මාසයකට දෙකකට තිබ්බ ගනන් වලට වඩා සැහෙන්න ගානකින් ගනන් ගිහින්නේ..
වාහන ගැනනම් කතා කරලා වැඩක් නෑ..
මම දම්රෝ එකෙන් හොට් වොටර් ශවර් එකක් ගන්න බැලුවා මාසයකට විතර කලින්. (with pump).ඒත් තිබ්බේ නැති නිසා ගන්න බැරි උනා.එතකොට් ගාන 34ක්.. අද online site එකේ බැලුවා..දැන් ඒක 44. මම දන්න තරමින් ඉනෝවෙක්ස් හදන්නේ ලංකාවේ.. Import කරන ඒවා නෙවේනේ..
ආන්ඩුවෙන් කියුවා කීරී සම්බා 125ට සතොසෙන් දෙනවා කියලා. අද ගියා සතොසට..කීරි සම්බා තියා සම්බාවත් නෑ.. හැබැයි සීනි නම් 125ට තිබ්බා.
එතකොට එලවලු වල ගනන්.ද නිවුස් වලට කියුවා තොග වෙලද පලේ ගනන් අඩු උනත් ජංගම වෙලන්දු 100% වැඩි කරලලු විකුනන්නේ..
වයර්.සිමෙන්ති එහෙමත් ගනනේ..
ඇයි මෙහෙම වෙන්නේ..සල්ලි අච්චු ගහන නිසාද...
එහෙමත් නැත්නම් වෙලන්දු විසින් කෞතිමව මාර්ක්ට් එක හදලද..
නැත්නම් ආන්ඩුව මොන ගැසට් ගැවුවත් කවුරුවත් ඩොන්ට් කෙයර්ද....මටනම් තේරෙන්නෑ..
දේශපාලන පොස්ටුවක් නෙවේ..පඩිය නිකන්ම දිය වෙලා යනවා වගේ... ඉස්සර කලා බීලත් කියක් හරි ඉතුරු කලා..දැන්නම් ඉතුරු කරනවා තියා මසේ ඇදගන්නේත් ගේමක් දීලා.