ලංකාවේ භාවිතා වූ පැරණි මුදල් නෝට්ටු

sandaru d

Well-known member
  • Nov 5, 2011
    4,865
    2,178
    113
    Galle
    ලංකාවේ භාවිතා වූ පැරණි මුදල් නෝට්ටු

    මම මේ පෙන්වන අපේ රටේ 30 දශකයේ සිට ආණ්ඩුවෙන් නිකුත් කළ මුදල් නෝට්ටු සමහර විට ඔබ නෝට්ටු ලෙසම හෝ පින්තූර වලින් හෝ වෙනයම් වෙබ් අඩවියකින් දැක තිබෙන්නත් පුළුවන්. ඒත් හැම එකක්ම නම් මම නම් දැක නැහැ. මට ලගදී දවසක මිතුරෙකු එවූ email පණිවිඩයක තමයි මේ දුර්ලභ මුදල් නෝට්ටු වල ඉදිරිපස පින්තූර රැස ලැබුනේ. මෙන්න එම පින්තූර.

































    මේ රු.200/= නෝට්ටුව නම් මෑතක නිකුත් කළ එකක් වුවත් දැන් එයත් භාවිතයේ නැති තරම්...














    ඒ එක්කම මෙම කාසි බොහෝමයකුත් භාවිතයෙන් ඉවත්ව ගොස් ඇති අතර තව ටික කලකින් දුර්ලභ විය හැකි ශත 25 සහ ශත 50 කාසි මෙන්ම රිදියෙන් නිමකරන ලදැයි පැවසෙන පැරණි ශත 50 කාසියත් මෙතන තිබෙනවා.

    වර්ථමානයේ භාවිතාන වන මුදල් නෝට්ටු වල පින්තූරත් මෙතන තිබුනොත් තවත් හොද නිසා ශ්‍රී ලංකා මහ බැංකු‍වේ http://www.cbsl.gov.lk/htm/english/06_cm/c_4.html#fivethousand අඩවියේ පළ කර තිබූ එම මුදල් නෝට්ටු වල ආදර්ශයන්ගේ පින්තූරත් මෙන්න.













    Comment එකක් දාන්න අමතක කරන්න එපා...
     

    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    You have given out too much Reputation in the last 24 hours, try again later.

    passe dennam hode .. :)
     

    sandaru d

    Well-known member
  • Nov 5, 2011
    4,865
    2,178
    113
    Galle
    • Like
    Reactions: cresendo