ලංකාවේ මයින්ඩ් සෙට් එක

King kekille

Well-known member
  • Jun 27, 2016
    2,927
    2,477
    113
    Austria
    ඇයි බන් එහෙම...ලංකාව දූපතක් නිසාද? මහ ගොබ්බ හැත්තක් ඉන්නේ
     

    Attachments

    • FB_IMG_1690698599621.jpg
      FB_IMG_1690698599621.jpg
      107 KB · Views: 145

    Ramiel

    Well-known member
  • Nov 21, 2015
    4,816
    11,813
    113
    Bicycle / car / guitar owa thamai cake..eth podima kale bn..me awurudu 25ka ekek ge..balapan ithin kohe ratak widiyata issarahata yannada?

    රටක් වශයෙන් ඉස්සරහට යන්න මගේ කොටස කරන්න මගේ ඊලග කේක් එකේ LRT සිස්ටම් එකක ෆොටෝ එකක් දානවා.
     

    King kekille

    Well-known member
  • Jun 27, 2016
    2,927
    2,477
    113
    Austria
    රටක් වශයෙන් ඉස්සරහට යන්න මගේ කොටස කරන්න මගේ ඊලග කේක් එකේ LRT සිස්ටම් එකක ෆොටෝ එකක් දානවා.
    රටක් වශයෙන් ඉස්සරහට යන්න නම් මොකද කරන්න ඕන බර්ත්ඩේ එකට
    අවුරුදු 25 එකෙක්ගේ dream එක අවුරුදු 25ක් විතර කබල් ටුක් එකක් ගන්න එකනම්..ඌ ඒල ඇචීව් කරාම ඌට ඒකට හැපි නම්..ඒ සිස්ටම් එකේ..ඒ මිනිස්සුන්ගේ මය්න්ඩ් සෙට් එකේ අවුලක් තියනවා කියල තේරෙන්නේ නැත්තනම් සොරි බොසා..උබත් ඒ සිස්ටම් එකේම හිර වෙලා.

    ඌ ආස ඇති ඕකක් driver කෙනෙක් වෙන්න..හොද නැද්ද?
    ------ Post added on Jul 30, 2023 at 12:24 PM