ලංකාවේ මයින්ඩ් සෙට් එක

Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    53,022
    2
    54,795
    113
    අවුරුදු 25 එකෙක්ගේ dream එක අවුරුදු 25ක් විතර කබල් ටුක් එකක් ගන්න එකනම්..ඌ ඒල ඇචීව් කරාම ඌට ඒකට හැපි නම්..ඒ සිස්ටම් එකේ..ඒ මිනිස්සුන්ගේ මය්න්ඩ් සෙට් එකේ අවුලක් තියනවා කියල තේරෙන්නේ නැත්තනම් සොරි බොසා..උබත් ඒ සිස්ටම් එකේම හිර වෙලා.

    පයින් යනකොට බයික් එකක් ගැන හිතල දුක් වෙනව බයික් එකේ යනකොට ටුක් එකක් ගැන හිතල දුක් වෙනව ටුක් එකේ යනකොට කාර් එකේ යන එක ගැන හිතල දුක් වෙනව... ට වඩා හොඳයි නේ බයික් එක ගත්තාම පයින් යන්න ඕන නැති එක ගැන සතුටු වෙලා ටුක් එක ගත්තාම තෙමෙන්න ඕන නැති එක ගැන සතුටු වෙලා කාර් එක ගත්තාම තෙමෙන්නැතුව සැපට යන්න පුළුවන් එක ගැන සතුටු වෙන එක
     
    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    31,000
    153,021
    113
    900_172793nVdg_321-ignition-we-are-go-for-space-shuttle-birthday-cake.jpg

    2892decd57b69de87410511b6fe9b84b.jpg
     
    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,348
    20,923
    113
    මේකේ නම් ලොකු වරදක් නෑ වගේ. පිස්සෝ වගේ පාරේ යන්නේ නැත්තන් අවුලක් නෑ ඉතින්. කේක් එකක් ඔහොම හැදුවට නම් වරදක් කියන්න බෑ.

    ඔහොම තමා
    සමහර එවුන්ට තමන්ගෙ ලයිෆ් එකෙ එකම ඇචිව්මන්ට් එක වීල් එකක් වෙන්න පුලුවන්

    ඊට එහ දෙයක් උන්ට ඕන නැ

    මේක තමයි සීන් එක.
     
    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,054
    1
    8,907
    113
    -~උලක් උඩ-~
    පයින් යනකොට බයික් එකක් ගැන හිතල දුක් වෙනව බයික් එකේ යනකොට ටුක් එකක් ගැන හිතල දුක් වෙනව ටුක් එකේ යනකොට කාර් එකේ යන එක ගැන හිතල දුක් වෙනව... ට වඩා හොඳයි නේ බයික් එක ගත්තාම පයින් යන්න ඕන නැති එක ගැන සතුටු වෙලා ටුක් එක ගත්තාම තෙමෙන්න ඕන නැති එක ගැන සතුටු වෙලා කාර් එක ගත්තාම තෙමෙන්නැතුව සැපට යන්න පුළුවන් එක ගැන සතුටු වෙන එක
    💯
     
    • Like
    Reactions: Hyaenidae

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    40,002
    35,930
    113
    වොන්ඩර් ලැන්ඩ්
    ඇයි බන් එහෙම...ලංකාව දූපතක් නිසාද? මහ ගොබ්බ හැත්තක් ඉන්නේ
    3rd world country ban
    api attatama api gana duk wenna ona aurudu 25 wheel ekak tiyenne
    wheel ekak laksha 10 - 15k
    gov. wada karana ekekge padiya 40000
    maseta 20000 gane ekatu karath aurudu 5k witara yanawa wheel eka ganna

    dan hita ganna puluwan neda ?
     
    • Like
    Reactions: elakiriaddict

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,022
    2
    54,795
    113
    3rd world country ban
    api attatama api gana duk wenna ona aurudu 25 wheel ekak tiyenne
    wheel ekak laksha 10 - 15k
    gov. wada karana ekekge padiya 40000
    maseta 20000 gane ekatu karath aurudu 5k witara yanawa wheel eka ganna

    dan hita ganna puluwan neda ?

    Rontmir

    Well-known member
  • May 27, 2021
    7,775
    11,795
    113
    මහනුවර
    දුප්පත් මිනිස්සු බන්. පවු
    ලංකාවෙ මිනිස්සුන්ගෙ මයින්ඩ්සෙට් එකේ අවුලක් තියෙනවා කියල මන් දන්නවා. ඒත් මේවානම් අනේ මන්ද මචන්.
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,250
    113
    Gotland
    • Like
    Reactions: elakiriaddict