ලංකාවේ මාකට් වල තියෙන මස් කඩ මාළු කඩ

thilangr8

Well-known member
  • Sep 18, 2008
    21,515
    5,875
    113
    හෝම් ස්වීට් හෝම්
    How do grocery stores keep meat fresh? By only cutting what’s needed for the day, and closely monitoring & logging temperatures. Once cut or ground, the risk of bacteria increases resulting in shorter shelf life. Grocery stores usually keep fresh meat for 10-14 days. However, frozen meat can last for up to 12 months.
     
    Chethiya Wijayawardhana

    Well-known member
  • Feb 17, 2016
    2,287
    3,877
    113
    ඔව් වෙන රටවලත් freez කරලනම් නැහැ මස් මාළු. හැබැයි ඒකට අපේ උන් කුණු ජරාව විකුණන එක සාදාරනීකරණය කරන්නනම් බෑ මචන්. නිල මැස්සෝ වහ වහ, කොළ වලින් උන්ව එලව එලව කරන දේ හරියි කියන්න බෑ මචන්. වෙන රටවල් වල freez නොකලට එක මැස්සෙක් ඉන්නවද කියපන් meat section වල. අපේ මිනිස්සු කනවා ඉතින් ඔය ජරාවත්. දන්නා මිනිස්සු කොහෙන් හරි හොද දෙයක් කනවා අනිත් උන් නැහැ. දෙයියනේ කියල දැන් පිටරටින් බලන් හරි විදුරු පෙට්ටි වල මස් මාළු දාල තියනවා 2 3 පොලක. ඒත් එළිමහනේ මස් මාළු තියන තැන් තමයි වැඩි.
    මට හිතෙන්නේ මස් කඩයක් කිව්වහම උබේ හිතේ මැවෙන mental picture එකයි. මට හිතෙන දේයි වෙනස්.
    දැන් පිටරට වල වුනත් ලෝකල් ශොප්ස් වලින් ෆාමර්ස් මාකට් වලීන් බඩු ගන්න එක තමයි ට්‍රෙන්ඩ් එක.
    අපි තමයි තාම සුපර් මාකට් මොඩ්ල් එක superior කියල හිතාගෙන ඉන්නෙ.
    උන් සුපර් මාකට් තියාගෙනත් ෆාමර්ස් මාකට් වලට යද්දි අපේ වුන් ගමේ තියන ලොකල් ශොප් වල මැස්සො වහනවයි කියල අර සුපර් මාකට් අස්සෙම රිංගනවා.
    සුපර්මාකට් superior කියල හිතෙන එකෙ අපේ හිතේ තියන හීන මානේ
    ඒකයි මට නම් හිතෙන්නෙ. අපේ ලමයින්ගේ කාලෙ වෙද්දි ආයෙම වුන් ලෝකල් ශොප් හොයන්න ගනී...🤷‍♂️
     
    dfgrendezvous

    Well-known member
  • Mar 14, 2008
    4,872
    8,451
    113
    ඒ උඹ හිතන් ඉන්න විදිහ
    කවුද බන් කියන්නෙ ඉස්සර මිනිස්සු දත් මැද්දෙ නැහැ කියල.
    ලයිෆ් එක්ස්පෙක්ටන්සි එක උනත් අවුරුදු 30 පැන්නම ඉස්සර මිනිස්සු අපිට වඩ කල් ජීවත් වෙනවා.
    ලයිෆ් එක්ස්පෙක්‍ටන්සි ස්ටැට් දැක්කහම හිතන්නෙ ඉස්සර මිනිස්සු අවුරුදු 30 ක් විතර ජීවත් වෙන්නැති කියල
    ඔය ස්ටැට් ඔහොම වෙලා තියෙන්නෙ ඒකාලේ ලදරු මරණ වැඩි නිසා.

    ලංකාවෙ විතරක් නෙමෙයි යුරෝපියන් රටවල butcher shops වලත් මස් මාලු තියන්නෙ කූල් කරන්නෙ නැතුව.

    scene-in-a-local-butcher-shop-DTWWMH.jpg

    මචන් ඔතන මෙහෙම දෙයක් වෙන්න පුළුවන්

    1) රූම් එක කූල් කරලා තියෙන්නේ සම්පූර්නෙන්ම. හියුමිඩිටි එක අඩු කරලා. පේනවනේ ඇඳන් ඉන්න ඇඳුම? යට ජර්සි එකකුත් ඇඳන් ඉන්නේ. ඉතින් සෙල්සියස් 15 වගේ රූම් එකකයි ලංකාවේ සෙල්සියස් 30 ක ලොකු හියුමිඩිටි එක්ක තියෙන තැනකුයි අතරේ ලොකු වෙනසක් තියෙනවා.

    2) ඔය පේන කවුන්ටර්ස් යටින් කූල් වෙනවා. සාමාන්යෙන් පිටරටවල සුපර්මාකට් වල වුනත් freeze කරලා නැති මස් මාළු දාන්නේ ඔය වගේ open කවුන්ටර් වල. හැබැයි ඒවා යටින් කූල් වෙනවා. ෆ්‍රිජ් එකේ යට කෑල්ලේ වගේ උෂ්ණත්වයක් තියෙන්නේ.

    NW-RG20A-1.jpg
     
    Master Baily

    Junior member
  • Sep 10, 2022
    20
    44
    13
    හැබැයි මස් වර්ග ඔහොම එල්ලලා තියෙන කොට ඒවා මෙලෙක් වෙනවා. පාරවල් අයිනේ එල්ලලා දුවිලි, විෂබීෂ වදින්න තියෙන එක නං හොද නැහැ තමයි.

    ඉස්සර මස් මාළු ගත්තම ඒවා ඔතලා දුන්නෙත් පත්තර කොළ වල. පත්තරේ තියෙන කාබන් ඔක්කොම මස් එකේ. දැන් නං ඒක දකින්න නැහැ.

    මම මස් ගද්දි කාර්ගිල්ස් වේ තැන් වලින් ඉස්සර ගත්තේ නොදන්නා කමට. පස්සේ පුස්සැල්ලා එකෙනුත් ගත්තා. ඊට පස්සේ ටවුමේ වෙන කඩයකින් ගන්නේ. විවිද තැන් වලින් ගන්න එකම වර්ගයේ මස් ජාතිය, එකම විදියට ඉව්වට ඒවායේ රසය වෙනස්.

    පුස්සැල්ලා වගේ තැන් වලට වැඩිය ටවුමේ කඩේ මස් හොදයි. (මේවා ඔක්කොම ක්‍රිස්තියානි/ කතෝලික අයගේ කඩ)

    කොහොමත් බීෆ් වගේ දේවල් උනත් දෙමටගොඩ ඒවාට වැඩිය මීගමු පාරේ ඒවා හොදයි. ඒ නං හලාල් සීන් එක නිසා මස් රස නැත්තේ මම හිතන්නේ.
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    ඒ නං හලාල් සීන් එක නිසා මස් රස නැත්තේ මම හිතන්නේ.
    ඒ මොකක්ද?

    පුස්සැල්ලා වගේ තැන් වලට වැඩිය ටවුමේ කඩේ මස් හොදයි.
    මේවා රහ වෙන්න අලුත් වෙන එක වගේම තව හේතුවක් තමයි මික්ස් වෙන එක.

    ඔය වගේ කඩේකින් ගත්තම එක කෑල්ලනෙ හම්බෙන්නෙ. කඩේදි තෙල් කෑලි කටු පෙනහලු කෑලි, වගේ එව්වා හම්බෙනවා. මික්ස් උනාම රහයි.
     
    • Like
    Reactions: sakuntha1996

    Master Baily

    Junior member
  • Sep 10, 2022
    20
    44
    13
    ඒ මොකක්ද?

    මේවා රහ වෙන්න අලුත් වෙන එක වගේම තව හේතුවක් තමයි මික්ස් වෙන එක.

    ඔය වගේ කඩේකින් ගත්තම එක කෑල්ලනෙ හම්බෙන්නෙ. කඩේදි තෙල් කෑලි කටු පෙනහලු කෑලි, වගේ එව්වා හම්බෙනවා. මික්ස් උනාම රහයි.
    මුස්ලිම් මස් වලදී සතාගේ ලේ ටික බේරෙන්න තියෙනවා. ක්‍රිස්තියානි/කතෝලික එහෙම නැහැ.

    පුස්සැල්ලා එකෙන් ගත්තත් මම කරන්නේ උදාහරනයක් විදියට චිකන් ගන්නවා නං ෂෝකේස් එකේ තියෙන එකක් පෙන්නලා කපලා ගන්න එක. අනික් කඩේනුත් එහෙම තමයි. ඒත් රස වෙනස්.
     
    • Like
    Reactions: Honda.putha

    ලොකු bhai

    Well-known member
  • Jun 18, 2012
    1,163
    1,746
    113
    මට හිතෙන්නේ මස් කඩයක් කිව්වහම උබේ හිතේ මැවෙන mental picture එකයි. මට හිතෙන දේයි වෙනස්.
    දැන් පිටරට වල වුනත් ලෝකල් ශොප්ස් වලින් ෆාමර්ස් මාකට් වලීන් බඩු ගන්න එක තමයි ට්‍රෙන්ඩ් එක.
    අපි තමයි තාම සුපර් මාකට් මොඩ්ල් එක superior කියල හිතාගෙන ඉන්නෙ.
    උන් සුපර් මාකට් තියාගෙනත් ෆාමර්ස් මාකට් වලට යද්දි අපේ වුන් ගමේ තියන ලොකල් ශොප් වල මැස්සො වහනවයි කියල අර සුපර් මාකට් අස්සෙම රිංගනවා.
    සුපර්මාකට් superior කියල හිතෙන එකෙ අපේ හිතේ තියන හීන මානේ
    ඒකයි මට නම් හිතෙන්නෙ. අපේ ලමයින්ගේ කාලෙ වෙද්දි ආයෙම වුන් ලෝකල් ශොප් හොයන්න ගනී...🤷‍♂️

    ඔව් බන් ඒකනේ උඩරට, පහතරට විතරනේ අපි ගියේ. අප්පේ ඉතින්.... හරි බන් ජය
     
    Xbox 360

    Well-known member
  • Dec 19, 2017
    734
    496
    63
    Malu wikunana un ice petti walin aran ne bn eliyen thiyanne. Poddai eliyen thiyanne. Ewara weddi aye load karanawa.
    Chicken kada have eda genath eda wikunana ewa. Ewara una gaman wehuwa. Sunday thama hodama dawasa ganna. Ikmanata badu ewarai.
     
    ලොකු bhai

    Well-known member
  • Jun 18, 2012
    1,163
    1,746
    113
    හැබැයි මස් වර්ග ඔහොම එල්ලලා තියෙන කොට ඒවා මෙලෙක් වෙනවා. පාරවල් අයිනේ එල්ලලා දුවිලි, විෂබීෂ වදින්න තියෙන එක නං හොද නැහැ තමයි.

    ඉස්සර මස් මාළු ගත්තම ඒවා ඔතලා දුන්නෙත් පත්තර කොළ වල. පත්තරේ තියෙන කාබන් ඔක්කොම මස් එකේ. දැන් නං ඒක දකින්න නැහැ.

    මම මස් ගද්දි කාර්ගිල්ස් වේ තැන් වලින් ඉස්සර ගත්තේ නොදන්නා කමට. පස්සේ පුස්සැල්ලා එකෙනුත් ගත්තා. ඊට පස්සේ ටවුමේ වෙන කඩයකින් ගන්නේ. විවිද තැන් වලින් ගන්න එකම වර්ගයේ මස් ජාතිය, එකම විදියට ඉව්වට ඒවායේ රසය වෙනස්.

    පුස්සැල්ලා වගේ තැන් වලට වැඩිය ටවුමේ කඩේ මස් හොදයි. (මේවා ඔක්කොම ක්‍රිස්තියානි/ කතෝලික අයගේ කඩ)

    කොහොමත් බීෆ් වගේ දේවල් උනත් දෙමටගොඩ ඒවාට වැඩිය මීගමු පාරේ ඒවා හොදයි. ඒ නං හලාල් සීන් එක නිසා මස් රස නැත්තේ මම හිතන්නේ.

    උබල බීෆ්, මටන් ගන්නවානම් අනිවා හොද මුස්ලිම් යාලුවෙක් අල්ලගනින් සුපිරිම මස් ටිකක් සෙට් කරලා දෙයි. හැබැයි ඉතින් මස් ගන්නම ආශ්‍රේ කරන එකෙක් නෙමෙයි වෙන්න ඕනේ. හොද යාලු ෆිට් එකක් වෙන්න ඕන. කිරි බොක්ක එහෙම කාල බලපන්කො. දෙන නෑ ඕව ලේසියෙන්. මමත් එක පාරයි කෑවෙ..

    පෝක් ගන්නවානම් ක්‍රිස්තියානි අයගේ තමයි. පුස්සැල්ල තේරුමක් නැහැ මචන්. පැටවූ හදන්නේ වෙන වෙන ෆාම් වල. උන් බොරුව ක‍රන්නේ.
     
    Master Baily

    Junior member
  • Sep 10, 2022
    20
    44
    13
    උබල බීෆ්, මටන් ගන්නවානම් අනිවා හොද මුස්ලිම් යාලුවෙක් අල්ලගනින් සුපිරිම මස් ටිකක් සෙට් කරලා දෙයි. හැබැයි ඉතින් මස් ගන්නම ආශ්‍රේ කරන එකෙක් නෙමෙයි වෙන්න ඕනේ. හොද යාලු ෆිට් එකක් වෙන්න ඕන. කිරි බොක්ක එහෙම කාල බලපන්කො. දෙන නෑ ඕව ලේසියෙන්. මමත් එක පාරයි කෑවෙ..

    පෝක් ගන්නවානම් ක්‍රිස්තියානි අයගේ තමයි. පුස්සැල්ල තේරුමක් නැහැ මචන්. පැටවූ හදන්නේ වෙන වෙන ෆාම් වල. උන් බොරුව ක‍රන්නේ.
    බීෆ් වලට ලොකු ආසාවක් නැහැ. මම කාලා තියෙන සුපිරිම බීෆ් ඩෙවල්, කරි කෑවේ පුත්තලමේ යනෙනකොට. බෝතලයක් ගැහුවහැකි හුස්මට.
     
    • Love
    Reactions: ලොකු bhai

    ලොකු bhai

    Well-known member
  • Jun 18, 2012
    1,163
    1,746
    113
    බීෆ් වලට ලොකු ආසාවක් නැහැ. මම කාලා තියෙන සුපිරිම බීෆ් ඩෙවල්, කරි කෑවේ පුත්තලමේ යනෙනකොට. බෝතලයක් ගැහුවහැකි හුස්මට.

    නුවර එළියේ ඒවා කාපන්කෝ.....
     
    Dusty Killer

    Well-known member
  • Mar 26, 2015
    1,579
    756
    113
    සමහර තැන් වල බීෆ්/ පෝක් වගේ ගද්දි පට්ට කටු කෑල්ලක් දෙනවා... ඒකම බරයි හෙනට...
    කටු දාන්න එපා කියන්න අයිතියක් නැද්ද බං අපිට...? (මං අහන්නේ අදුරන එකෙක්ට ෆ්‍රෙන්ඩ්ලි කියන විදිහ නෙමේ..., නැද්ද අපිට පාරිභෝගික අයිතියක්)
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,974
    1
    9,794
    113
    Gampaha
    කොහේවත් කඩවල තරාදි පේන්න තියලා නෑනෙ. දවසක් මම හොඳටම අඳුරන් කඩේක මම එබිලා තරාදිය දිහා බැලුවා. 950ග්‍රෑම් තිබ්බෙ. කඩේ එකාගෙ මූණ දෙක උනා. ඌ වෙනම කෑල්ලක් කපලා දැම්මා.

    බර අඩුයි කියන්නේ කිරලා කටු දාලා තෙල් දාලා ගෙදර ගෙනත් බලද්දි තියෙන්නෙත් කිලෝ එකක් විතර.

    ගොඩක් වෙලේට කරන්නෙ මෙච්චරක තියෙනවා දෙන්නද අහනවා. ඉස්සර නම් මමත් හ්ම්ම් කිව්වා පස්සෙ තේරුනා මුන් හොරකමට එහෙම කරන බව. දැන් නම් ගානට ඉල්ලනවා.

    චිකන් නම් එහෙම ඉල්ලුවැකි.
    මස් කඩේ තරාදිය පේන්නෙ නෑ? කොහෙද බන් ඔය. අපේ පැත්තෙ මස් කඩ 10ක් වගේ තියෙනව මම යන පාරෙ 12km. හැම එකේම තරාදිය තියෙන්නෙ කඩේ ඉස්සරහම දොර ලගටම වෙන්නනෙ
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    සමහර තැන් වල බීෆ්/ පෝක් වගේ ගද්දි පට්ට කටු කෑල්ලක් දෙනවා... ඒකම බරයි හෙනට...
    කටු දාන්න එපා කියන්න අයිතියක් නැද්ද බං අපිට...? (මං අහන්නේ අදුරන එකෙක්ට ෆ්‍රෙන්ඩ්ලි කියන විදිහ නෙමේ..., නැද්ද අපිට පාරිභෝගික අයිතියක්)
    පෝක් නම් කටුත් එක්කම තමා කිරන්නෙ. ඒත් ඉතින් කියලා බලන්න පුලුවන්. සමහර වෙලේට කඩේ එල්ලලා තියෙන කෑල්ලක් බලලා ගන්නත් පුලුවන්. කොහොමත් වෙන වෙන කෑලි දාන්නෙ නම් එච්චර හොඳ එව්වා නෙමේ.

    බීෆ් වලදි උන් කටු දාන්නෙ අපිට නිකන් දෙනවා කියලනෙ. ඒත් බර අඩුවට කිරන්නෙ ගොඩක් එවුන්.

    අපි කොහොම ඉල්ලුවත් උන් වංගු නම් ගහනවා. එලවලු විකුණන උන් කරන්නෙ හොඳම එව්වා ටික ඉස්සරහින් තියාගන්නවා. සවුත්තු බඩු ළඟ තියන් ඉන්නෙ.

    ඔන්න අපි ගොඩෙන් හොඳ එව්වා අරන් ඌට දෙනවා කිරන්න. ඌ කරන්නෙ ඒකට ඌ අතිනුත් වැඩිය දාලා තරාදියට දානවා. ඊටපස්සෙ බර වැඩිනෙ. එතකොට අඩු කරන්නෙ අපි දාපු හොඳ එව්වලින්. සවුත්තු බඩු නිකම්ම විකුණනවා අපිට.
     
    • Like
    Reactions: Dusty Killer

    Black-and-white

    Well-known member
  • Dec 26, 2020
    160
    348
    63
    අනිවාර්යෙන් ප්‍රමිතියක් ගෙන්න ඕන SECTOR එකක් ,

    අපේ මිනිස්සු අතරේ තියෙනවා මතයක් FREEZE කරලා නම් රස නෑ , පරණයි , ගුණ නෑ ,.. ලේ පිටින් ගන්න ඕන කියලා .

    එත් එක බොරුවක් .
     
    • Like
    Reactions: dfgrendezvous

    dfgrendezvous

    Well-known member
  • Mar 14, 2008
    4,872
    8,451
    113
    bu
    අනිවාර්යෙන් ප්‍රමිතියක් ගෙන්න ඕන SECTOR එකක් ,

    අපේ මිනිස්සු අතරේ තියෙනවා මතයක් FREEZE කරලා නම් රස නෑ , පරණයි , ගුණ නෑ ,.. ලේ පිටින් ගන්න ඕන කියලා .

    එත් එක බොරුවක් .

    Ow ban. Hithanne honda naha kiyala. Waradi mithya mathayak.

    bump
    ------ Post added on Sep 15, 2022 at 9:28 PM